----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ආදරණීය ජෝති

Sunday, July 11, 2010

රෝස මල් ඇතිරූ මාවතක
පිය නැගූ රාජ කුමාරයකු නොවුණ ඔබ
කටු අකුලින් පිරි මාවතක සපැමිණ
දස දහසක් රසික සිත්
මධුර හඬකින් නළවා
ගී ලොවේ සතපා
සමුගෙන ගියත්

මෙලොවින්
ගී ලොවේ සිහසුන
දරා ඉන්නේ
අදත් ඔබමයි


හදේ රැවු දෙන
ඔබේ ගීත රාවය
සමඟ මුසු වන
සැබෑ මිනිසත්කමේ සුවඳද
සදා ඔබ ජීවත් කරයි
අප හදවත් තුළ.

ධර්මා ඒකනායක
මාතලේ.

0 comments:

Post a Comment