----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඩබ්ලිව්. ඩී. ආරියසිංහ සිය දැනුම බෙදයි

Sunday, July 11, 2010

ප්‍රවීණ ගායන ශිල්පියකු මෙන්ම සංගීතවේදියකු වන ඩබ්ලිව්. ඩී. ආරියසිංහයන් සහ ලලිත කලාවේදිනී සංගීත විශාරද දර්ශනී චන්ද්‍රසේන මෙහෙයවන සංගීත පාඨමාලාවක් දැන් ඇරැඹී තිබේ.

මෙය කටහඬ පුහුණුව, ගායනයේදී ස්වර අලංකාරය සමඟ සංගීත රචනය ඇතුළත් අංග සම්පූර්ණ පාඨමාලාවකි.

මෙහි පංති පැවැත් වෙනුයේ සෙනසුරාදා දිනවල සවස 3 – 5 දක්වා මීගමුව බෞද්ධ මන්දිරයේ සහ ඉරිදා දිනවල උදෑසන 10 – 12 දක්වා මරදාන එල්ෆින්ස්ටන් හිදී වේ.

0 comments:

Post a Comment