----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සීවලීගේ සිතුවම් දැක්ම 09 සිට කලා භවනේ දී

Sunday, July 11, 2010

සීවලීගේ සිතුවම් දැක්ම 09 සිට කලා භවනේ දී

අඩ සියවසකට ආසන්න කාලයක් මෙරට චිත්‍ර කලාවේ උන්නතිය වෙනුවෙන් මහගු මෙහෙවරක් කළ ප්‍රවිණ චිත්‍ර ශිල්පී සීවලී ඉලංගසිංහයන්ගේ මීළඟ සිතුවම් දැක්ම මෙම මස 9 වැනිදා සිට 16 වැනි දා දක්වා කොළඹ ජාතික කලාභවනේදී පැවැත්වේ.

ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙල සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් විමල් රූබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 9 වැනිදා සවස 3.30 පැවැත්වීමට නියමිත වේ.

සීවලී ඉලංගසිංහයන් මෙරට බොහෝ කලාගාරවල මෙන්ම ප්‍රංශය, ඇමෙරිකාව, ඉතාලිය, ස්වීඩනය ඇතුළු විදේශ රටවල් කිහිපයක චිත්‍ර ප්‍රදර්ශන පවත්වමින් ජාත්‍යන්තර කීර්තියට පත් අයකි.

0 comments:

Post a Comment