----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මෙන්න ප‍්‍රමුදිගේ වැඩ

Wednesday, April 6, 2011

Copy Rights - SRI LANKA MIRROR


ළමා නිළියක් හා නිවේදිකාවක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් ප‍්‍රමුදි කරුණාරත්න අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත්වීම හේතුවෙන් දැඩි සතුටින් පසුවන බව වාර්තා වේ.

කලා අංශයයෙන් උසස් පෙළට පෙනී සිටි ප‍්‍රමුදි විශ්වවිද්‍යාලයට සමත් වී ඇතත් සිය උසස් අධ්‍යාපන කටයුතු ව්‍යාපාර කළමනාකරණය හරහා සිදු කිරීමට නියමිත බවද පැවසේ.

ඇය උසස් පෙල විභාගයට මුහුණ දීමට ආසන්න සමයේදී ශිවගුරුනාදන් මහතා අධ්‍යක්‍ෂණය කළ අළුපාට හීන ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගිව සිටි බවද වාර්තා වේ.

සරෝජා චිත‍්‍රපටයට දායක වෙමින් ළමා නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් ප‍්‍රමුදි මේ වන විට වසර 11 කට ආසන්න කාලයක් කලා ක්ෂේත‍්‍රය තුළ සැරිසාරා තිබේ.

ඇය සරෝජා චිත‍්‍රපටය වෙනුවෙන් ඉරාණ අන්තර් ජාතික චිත‍්‍රපට උළෙලේදී හොඳම ළමා නිළියට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් වූවාය.

සිරස රූපවාහිනී නාලිකාවේ පුංචි පැංචි වැඩසටහනින් ළමා නිවේදිකාවක් ලෙස ජනාදරයට පත් ඇය මේ වන විට දෙරණ රූපවාහිනී නාලිකාවේ විවාහය වැඩසටහනින් යොවුන් සිත්වලට ළංවී සිටියි.

ප‍්‍රමුදි ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ රංගනය පිළිබඳ අවබෝධයෙන් රංගනයේ යෙදෙන නිළියක් ලෙසැයි ඇය සෝමලතා සුභසිංහ මහත්මිය යටතේ නාට්‍ය හා රංග කලාව හදාරා ඇති අතර, වලස් පවුල හා හිම කුමාරි යන වේදකා නාට්‍යවල ප‍්‍රධාන චරිත සඳහාද රංගනයෙන් දායක වී තිබේ.

සරෝජා චිත‍්‍රපටයේ දෙවැනි කොටසේ රූගත කිරීම් ලබන වසරේදී ආරම්භ වීමට නියමිත බවද වාර්තා වේ.

සරෝජා චිත‍්‍රපටය හරහා ජනපි‍්‍රයත්වයට පත් නිත්‍යා කන්දසාමි මේ වසරේදී විද්‍යා විෂයන්ගෙන් උසස් පෙළ හදාරණ බවද වාර්තා වේ.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggP1bXyr77UG4DVfz14Xy6eXkB6VM9ONdhWGX9j03ubkUuEXIPz-oK2C1JSWUIdXH_9QO02soamcNUlWydxdDSIXGG0jgzZNmhDGoXBmghRv9tMZ2iwP4bVgcc7D1gB6PwFSiktVVAERQ/s1600/pramudi+karunarathne2.jpg

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjiaGIfJbpRldJXPkRP2E20YrEO-d0iZ8QMmMS1iftSBgtIzMo5ETtavf2dJVUZZanUD6lntOlhy7By43PNqqUmwwXXD3SNH0gACIt9Ds2w5ejWc3U6c9yHvoELEPaN2MXwTp2gJ4CaXN8/s1600/pramudi+karunarathne9.jpg

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyfIsxZUnSQB0MNjBzn42LqIMhGG5_9s2MqTS3GGOKJfpkm975Klmiiqjo837B-gWeJ_VPTuHYXUiinJabmgUgdIMxOXHoTeqYRZ0Ko0uMK3BSe_6KwezMjbArL6dLGlsTc-iKGVQ-lUE/s1600/pramudi+karunarathne5.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgH74rKmxDUToVEi0w-PAlX9hN5dB5xAl6AOKwKptNylxs_5z_e2_tcb4hh4w8C582_sadVhbJFS53BW_HbDEjTF3LiTEg-XWzd8XXOkkAX5lDRO0dpRr7uZSR52q7yjhCvV3gEuadGL3rH/s1600/6560_101836914146_101438529146_2203645_5107127_n.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhum5wARQijKodcJ38cDxmQSg-PPt39P2hQrtJeQ1WSpqEJZpyDsQTdC9dBVPh82SoPTidIGwgk13YGpqf10W9PtTtfM9t87NPq9c-fshyphenhyphenV5ehoLloJ4dxNUKsbnbpIlvNkQDNRKMB-4d4/s1600/pramudi+karunarathne7.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3KufVHY6y8EyB3mP5cb1UHSR3jNVl5H2tmm1TiQOdbPtf89_3j5iE0Y7fG3m5tXYnhWsA_kNU9dqhLC65eKJL8qDlo6cLYIek0_W8_F29tVbQFDLpIz9ObB0I-chc9RyH_s8jJ19HBjV5/s1600/16251_176017959146_101438529146_3028340_413048_n.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCpAm63rBZYdOAfgpQTfRS76yrhIMQMiC5-hE7OA-QLA78Z2eeKujm68U4udlp4kEv5JkXAGIUgIdacV0LWP80NIiXIy5MhFqPcPslcwZ3vusqFl83BJ1I4QcOnqQHz3_oqmqO7mDYHGdb/s1600/6560_101836939146_101438529146_2203648_4196668_n.jpg



Copy Rights - SRI LANKA MIRROR

0 comments:

Post a Comment