තරගය දිනාගැනීමෙන් ඔබට ලැඛෙන ත්‍යාග
.com .org .net .net .info ආදී ඔබ කැමති domain names. ඒවා ඔබ කැමති නම් වලින් වෙන්න පුලුවන්.
උදා : myname.com, myname.org, myname.infodomain names වල වැදගත් කම
ඔයා
දැනටමත් yourname.blogspot.com, yourname.webs.com හෝ
yourname.wordpress.com වලින් බ්ලොග් එකක් පවත්වන් යන බ්ලොගර් කෙනෙක්
වෙන්න පුලුවන්. දැන් ඔයාට ඇත්තේ ටිකක් දිග වැඩි (sub domain) බ්ලොග්
ලිපිනයක් .
ඉතින් ඔයත් ආස ඇති ඒක yourname.com , yourname.net ,
yourname. org , yourname. info වගේ ලස්සන කෙටි top level domain name එකක්
කරගන්න. ඉතිං ඒක නොමිලේම ඔයා කැමති විදියට කරගන්න දැන් ඔයාට පුලුවන්.
ඉතිං
ගොඩක් අය බ්ලොග් කරන්නේ විනෝදෙට නිසා domain names ගන්න මුදල් වියදම්
කරන්න කැමති වෙන්නේ නෑ. ඒත් ආසයි domain එකක් අරගන්න. ඇත්තටම ඔයා දැනටමත්
බ්ලොග් එකක් කරනවානම් ඒ බ්ලොග් එකටම මෙ domain එකක් අරන් දාගන්න පුලුවන්..
නැත්නම්
ඔයා අදහස් කරලා ඇති ඔයාගෙම කියල අලුත්ම අලුත් වෙබ් අඩවියක් ආරම්භ කරන්න.
ඉතිං ඒ සදහාත් ඔයාට ඔයාගෙම top level domain name එකක් දිනාගන්න දැන්
පුලුවන්
තමන්ගේ බ්ලොග් අඩවියට ඇඩ්සෙන්ස් (Adsense) ගන්න
බලාපොරොත්තුවක් තියෙනවානම් ඒකටත් .com .org .net .net .info ආදී top level
domain name එකක් තියෙන එක ගොඩක් වටිනවා. වගේම ඒකට ගොඩක් වාසිත් ලැඛෙනවා..තරගය මොකක්ද
තරගයනම්
ගොඩක් ලේසී. කරන්න තියෙන්නේ පහතින් තියෙන Geek.lk වෙබ් අඩවියේ banner එකක්
ඔයාගේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ ප්‍රදර්ෂණය කරන්න විතරයි. ඔයාගේ වෙබ්
අඩවිය හරහා Geek.lk වෙබ් අඩවියට කොපමණ පිරිසක් පැමිණෙනවද කියලා තමයි
බලන්නේ.
* පළමු ස්ථානයට .com .org .net .net .info ඇතුල් තමන් කැමති ඔනම domain name එකක් ලබාගන්න පුලුවන්
* දෙවනි ස්ථානය, තුන්වන ස්ථානය, සිව්වන් ස්ථානය සහ පස්වන ස්ථාන සදහා තමන් කැමති .info domain names ලබාගන්න පුලුවන්
* ඉදිරිපත් වන තරගකරුවන් ගණන අනුව ත්‍යාග ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු යෙදේතරගයට ඇතුලත් වන ආකාරය
1) තරගයට ඇතුලත් වීමටනම් ගීක් කෙනෙක් විය යුතුයි. ඔබ දැනට ගීක් කෙනෙක් වී නැත්නම්, දැන්මම ගීක් කෙනෙකු ලෙස ලියාපදිංචි වන්න.
2) ඔඛෙ නම, දුරකතන අංකය, බැනරය පළකරන වෙබ් හෝ බ්ලොග් අඩවියේ නම
යන තොරතුරු පහත ලින්ක් එකට පණිවිඩයක් ආකායෙන් එවිය යුතුයි
http://geek.lk/messages/add/Geek
3)
සියලූම තරග කරුවන පහත බැනර් එක තම වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ
ප්‍රදර්ශණය කළ යුතුමයි. ඒ සදහා පහත ලින්ක් එකෙහි ඇති කෝඩ් එක ඔඛෙ වෙබ්
අඩවියට හෝ බ්ලොග් අඩවියට ඇතුලත් කරන්න
කෝඩ් එක ලබාගන්න මෙතන ක්ලික් කරන්න http://geek.lk/img/geekz.txt
4) මීට අමතරව ඔබ කැමති ආකාරයෙන් බැනර් ආදිය ඔඛෙ බ්ලොග් අඩවියේ පළ කිරීමට ඔබට හැකියාව ඇත.
5) මෙ පිලිබදව බ්ලොග් පොස්ට් එකක් දැමීටද හැකියාව ඇත.වෙනත් උපදෙස්
1) තරගකරුවන් බැනර් පළකල යුත්තේ තමන් ලියාපදිංචි කළ බ්ලොග් හෝ වෙබ් අඩවියේ පමණයි.
2) වෙනත් බ්ලොග් හෝ වෙබ් අඩවි වල බැනර් පළ කිරීමටනම් එයද ලියාපදිංචි කළ යුතුයි
3) ඔඛෙ බැනරය හරහා එක් පරිගණකයකින්කොපමණ වාරයක් ක්ලික් කළත් එය ගනණ් ගැනෙන්නේ එක් වරක් ලෙසයි.
4) ඒ නිසා තමන්ම බැනරය ක්ලික් කර පැමිණීම් වැඩි කිරීමට උත්සහ ගැනීමෙන් ප්‍රයෝජනයක් නෑ
5) සියලූම පැමිණීම් ගණනය කෙරෙන අතර ඊට අනුව ජයග්‍රාහකයා තෝරනු ලබයි.
6)
වෙබ් අඩවියට මාස 04 ක් සපිරෙන ජූලි 07 වන දින රාත්‍රී 12.00 න් තරගන
අවසන් වන අතර, 8 හෝ 9 වැනි දින ජයග්‍රාහකයින් සදහා ත්‍යාග ලබා දේ
Archives
-
▼
2012
(376)
-
▼
June
(72)
- කෙනෙහිලිකම් කරනවයි කියලා මම චිත්‍රපට හදන එක නවත්වන...
- "ජනේලෙන් පනින්නද"
- ඔබ වසර ගණනාවක් තිස්සේ ඉන්නේ ජන කරළියත් එක්ක.
- ජනකරළියෙන් සහජීවනාත්මක නාට්‍ය සංස්කෘතියක අත්දැකීම...
- ‘මිස් වර්කින් ගර්ල්’
- ඉස්සරහට යනකොට නම් චුට්ටක් බය හිතුණා
- ලින්ඩ්සේ ලොහාන් වැඩ වරද්දා ගනීද?
- ජන කරළිය නාට්‍ය උළෙල
- ඩෝප් ලයිස්තුව
- විජය කුවේණී උපහාර උළෙල 25 දා
- අමිල ශිරෝෂි පෙම්වතුන් වෙයි
- ◄ කැපවීම ►
- ”වඩා වැදගත් වෙන්නෙ හෘද සාක්ෂියයි”
- අපි හොඳ උදවිය නම් සොබාදහම අපව රැක ගනිවි
- ප්‍රංශ සිනමා උළෙල
- මරණයට සිනහ වී වෙන්ව ගිය ජනේෂ්
- ගහපු පාරට ඇත්තටම සිහිය නැතිව ඇද වැටුණා.
- Cine බූන්දි | වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවං...
- රහස් උදවිය වේදිකාවට
- ලංකා ආට් ඩයරියට රෙඩියෝ මොකටද...?
- දෙයියෝ........ කරන දෙයක් පරිස්සමින්.....
- සමනළියක් තනිවෙලා.....
- ‘සිංහල නාට්‍යයේ විකාශනය’ එළිදකී
- ‘සඳ මඩලක් සේ’ ගී සරණය 23 දා ලුම්බිණියේ දොරට වඩී
- ඔෂීන් යළිත්
- තරුණ සේවා සභාවේ ජනසන්නිවේදන පාඨමාලාව සඳහා බඳවා ගැන...
- නාට්‍යකරුවන් කියන තරම් සුන්දර නැහැ
- ලීසයි මමයි සමානයි
- ලක්ෂ්මී සිය පෙම්වතා සමඟ අතුරුදන් වී ඇත.
- සුදු නංගිට පත්වීමක්
- බිමල්ට සැලියුට්
- මහාචාර්ය පැට්රික් රත්නායක කරන හෙළිදරව්වක්
- සීට් බෙල්ටය ගලවා ලියෝ සිප ගැනීමට........
- ‘ගෝනි එලුවා’
- දිය යට රූ ගැන්වූ ප්‍රථම සංගීත වීඩියෝව
- අපි හොඳින් ඉන්නවා ඔය කටකතා බොරු
- කැළණි විශ්ව විද්‍යාලීය ඇකඩමික් ප්ලේයර්ස් නාට්‍ය කණ...
- සිනමා ශිල්පී දුරකතන නාමාවලිය එළි දකී
- සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන - 17 දා
- ලුම්බිණි රඟහලේ අවුලක් නෑ
- ආඩම්බරකාරයා ලුම්බිණි එයි
- කුවේණිට මෙන් මටත් අසාධාරණයක් සිදු වුණා
- "බොක්ස්"ගැන ඔයාලා මොකද හිතන්නේ
- "බොක්ස්" ගැන තව ටිකක්.........
- "රහස් උදවිය"++++++++++++++++පියල් කාරියවසම්
- ගල්කිස්සේ ෆාම් බීච් හෝටලයේ රැකියාව අතරතුර.
- වවුලකුගෙන් චතුරිකාට ඇබැද්දියක්
- රටේට රට ලණුවක්
- 'ස' සමුගනී අවසන් ප්‍රසංගය ජූලි 20දා
- විජය මවන්නට සුගත් මා ඝාතනය කළා
- Rajitha Disanayake Drama Festival
- දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු
- තරු විසිරුණු සුපර් සික්ස් මංගල දර්ශනය දා
- ‘නූපුරා රඟ’ අභිඥාන මංගල්‍යය
- සිග්නිස් උත්තමාචාර උළෙල මෙවරත් අභිමානවත්ව
- බකමූණා ගැන සුද්දෙක්ගෙන් විචාරයක්
- වීරයා මැරිලා - සිහින හොරු අරන් - බකමූණා වීදි බසී
- අභිනයන: සම්පත් - රත්නා රංගභූමිකා
- ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදල යොදා තැනූ ‘සුපර් සි...
- ලංකාවේ ගොසිප්වලට ගින්නක් ඕනෙ නෑ ඒ ගොල්ලො දුම දාගන්නවා
- කතාව ඇත්තද?
- ගාමිණී සුමනසේකරගේ වඳිමි සිදුහත් එළි දකී
- 36 වැනි "සිග්නීස් උළෙල සැප්තැම්බරයේදී මහ ඉහළින්
- මම එදා අත කැඩෙන්න ගුටි කෑවා
- විවාහය දෙසැම්බර් මාසයේ ඒත් ස්ථිර නැහැ!
- Colour සූදානම්....!
- නොමිලේ Domain names
- පබෝදගේ කොට කලිසම සහ කකුල
- ගෙදරින් ලොකු කැමැත්තක් නැහැ
- සිහින පියාපත් වංචාවක දුරකතන ඇමතුමෙන් හොරේ එළි වෙලා
- අවසන සිදු වූයේ සියල්ලන්ම කැමැති දේය.
- සඳගිරි පව්වේ මුරණ්ඩු කෙල්ල
-
▼
June
(72)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...10 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...7 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...8 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...9 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen12 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස8 years ago
-
-
#9 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴9 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
WATCH – දසුන්ගෙන් තුන් ඉරියව් දස්කම්; ට්‍රවීන් මැතිව්ටත් අමතක නොවන තරගාවලියක්! | #LankaT10 – Cricketry - Jaffna Titans පරදා Lanka T10 Super League 2024 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Hambantota Bangla Tigers අද (දෙසැම්බර් 19) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්...18 hours ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
නොමිලේ Domain names
Monday, June 4, 2012
Subscribe to:
Post Comments (Atom)
2 comments:
මෙයා මගින් ඔබේ බ්ලොග් අඩවියට අවහිර පැමිණිය හැකි බව හා ඔබේ දක්ත සොර ගත හැකි බවත් කරුණාවෙන් සලකන්න
this is a poor advertising method, because they used to publish their web site via your web site for a domain just Rs.1200/=. dont be fools
Post a Comment