----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

නොමිලේ Domain names

Monday, June 4, 2012

image

තරගය දිනාගැනීමෙන් ඔබට ලැඛෙන ත්‍යාග
.com .org .net .net .info ආදී ඔබ කැමති domain names. ඒවා ඔබ කැමති නම් වලින් වෙන්න පුලුවන්.
උදා : myname.com, myname.org, myname.info

domain names වල වැදගත් කම
ඔයා දැනටමත් yourname.blogspot.com, yourname.webs.com හෝ yourname.wordpress.com වලින් බ්ලොග් එකක් පවත්වන් යන බ්ලොගර් කෙනෙක් වෙන්න පුලුවන්. දැන් ඔයාට ඇත්තේ ටිකක් දිග වැඩි (sub domain) බ්ලොග් ලිපිනයක් .
ඉතින් ඔයත් ආස ඇති ඒක yourname.com , yourname.net , yourname. org , yourname. info වගේ ලස්සන කෙටි top level domain name එකක් කරගන්න. ඉතිං ඒක නොමිලේම ඔයා කැමති විදියට කරගන්න දැන් ඔයාට පුලුවන්.

ඉතිං ගොඩක් අය බ්ලොග් කරන්නේ විනෝදෙට නිසා domain names ගන්න මුදල් වියදම් කරන්න කැමති වෙන්නේ නෑ. ඒත් ආසයි domain එකක් අරගන්න. ඇත්තටම ඔයා දැනටමත් බ්ලොග් එකක් කරනවානම් ඒ බ්ලොග් එකටම මෙ domain එකක් අරන් දාගන්න පුලුවන්..

නැත්නම් ඔයා අදහස් කරලා ඇති ඔයාගෙම කියල අලුත්ම අලුත් වෙබ් අඩවියක් ආරම්භ කරන්න. ඉතිං ඒ සදහාත් ඔයාට ඔයාගෙම top level domain name එකක් දිනාගන්න දැන් පුලුවන්

තමන්ගේ බ්ලොග් අඩවියට ඇඩ්සෙන්ස් (Adsense) ගන්න බලාපොරොත්තුවක් තියෙනවානම් ඒකටත් .com .org .net .net .info ආදී top level domain name එකක් තියෙන එක ගොඩක් වටිනවා. වගේම ඒකට ගොඩක් වාසිත් ලැඛෙනවා..

තරගය මොකක්ද
තරගයනම් ගොඩක් ලේසී. කරන්න තියෙන්නේ පහතින් තියෙන Geek.lk වෙබ් අඩවියේ banner එකක් ඔයාගේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ ප්‍රදර්ෂණය කරන්න විතරයි. ඔයාගේ වෙබ් අඩවිය හරහා Geek.lk වෙබ් අඩවියට කොපමණ පිරිසක් පැමිණෙනවද කියලා තමයි බලන්නේ.

* පළමු ස්ථානයට .com .org .net .net .info ඇතුල් තමන් කැමති ඔනම domain name එකක් ලබාගන්න පුලුවන්
* දෙවනි ස්ථානය, තුන්වන ස්ථානය, සිව්වන් ස්ථානය සහ පස්වන ස්ථාන සදහා තමන් කැමති .info domain names ලබාගන්න පුලුවන්
* ඉදිරිපත් වන තරගකරුවන් ගණන අනුව ත්‍යාග ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු යෙදේ

තරගයට ඇතුලත් වන ආකාරය
1) තරගයට ඇතුලත් වීමටනම් ගීක් කෙනෙක් විය යුතුයි. ඔබ දැනට ගීක් කෙනෙක් වී නැත්නම්, දැන්මම ගීක් කෙනෙකු ලෙස ලියාපදිංචි වන්න.

2) ඔඛෙ නම, දුරකතන අංකය, බැනරය පළකරන වෙබ් හෝ බ්ලොග් අඩවියේ නම
යන තොරතුරු පහත ලින්ක් එකට පණිවිඩයක් ආකායෙන් එවිය යුතුයි
http://geek.lk/messages/add/Geek

3) සියලූම තරග කරුවන පහත බැනර් එක තම වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශණය කළ යුතුමයි. ඒ සදහා පහත ලින්ක් එකෙහි ඇති කෝඩ් එක ඔඛෙ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට ඇතුලත් කරන්න
කෝඩ් එක ලබාගන්න මෙතන ක්ලික් කරන්න http://geek.lk/img/geekz.txt

4) මීට අමතරව ඔබ කැමති ආකාරයෙන් බැනර් ආදිය ඔඛෙ බ්ලොග් අඩවියේ පළ කිරීමට ඔබට හැකියාව ඇත.

5) මෙ පිලිබදව බ්ලොග් පොස්ට් එකක් දැමීටද හැකියාව ඇත.

වෙනත් උපදෙස්
1) තරගකරුවන් බැනර් පළකල යුත්තේ තමන් ලියාපදිංචි කළ බ්ලොග් හෝ වෙබ් අඩවියේ පමණයි.
2) වෙනත් බ්ලොග් හෝ වෙබ් අඩවි වල බැනර් පළ කිරීමටනම් එයද ලියාපදිංචි කළ යුතුයි
3) ඔඛෙ බැනරය හරහා එක් පරිගණකයකින්කොපමණ වාරයක් ක්ලික් කළත් එය ගනණ් ගැනෙන්නේ එක් වරක් ලෙසයි.
4) ඒ නිසා තමන්ම බැනරය ක්ලික් කර පැමිණීම් වැඩි කිරීමට උත්සහ ගැනීමෙන් ප්‍රයෝජනයක් නෑ
5) සියලූම පැමිණීම් ගණනය කෙරෙන අතර ඊට අනුව ජයග්‍රාහකයා තෝරනු ලබයි.
6) වෙබ් අඩවියට මාස 04 ක් සපිරෙන ජූලි 07 වන දින රාත්‍රී 12.00 න් තරගන අවසන් වන අතර, 8 හෝ 9 වැනි දින ජයග්‍රාහකයින් සදහා ත්‍යාග ලබා දේ

2 comments:

Anonymous said...

මෙයා මගින් ඔබේ බ්ලොග් අඩවියට අවහිර පැමිණිය හැකි බව හා ඔබේ දක්ත සොර ගත හැකි බවත් කරුණාවෙන් සලකන්න

Anonymous said...

this is a poor advertising method, because they used to publish their web site via your web site for a domain just Rs.1200/=. dont be fools

Post a Comment