අද දේශපාලනයේ
ඉන්ද්‍රජාලිය ගති පෙන්වනවා
පියල් කාරියවසම්
මේ ශෛලියට හැඩගැහෙන්න අමාරු වුණා
කෞශල්‍යා ප්‍රනාන්දු
සමාජ ගැටලු සංකීර්ණ ලෙස කතා කරනවා
අනුෂියා සුබසිංහ
අප දුටු නාට්‍යවලට වඩා තරමක් වෙනස්
ගිහාන් ප්‍රනාන්දු
අලුත්
නාට්‍යයක්.. පියල් කාරියවසම් අවුරුදු පහකට පමණ පසුව වේදිකාවට
ඇවිත්... ඒ රහස් උදවිය සමග පියල් මීට කලින් "කොන්තරාත්තුව"
කළා. ඉන් පසු "මාස්ටර් බිල්ඩර්" ඒ දෙකම පරිවර්තන. භීෂණය පදනම්
කරගෙන ඔහු "මට එරෙහිව මම" වේදිකාවට ගෙන ආවා. එය
ස්වතන්ත්‍රයක්. දැන් පියල් ආයෙත් ස්වතන්ත්‍ර නාට්‍යයක්
කරනවා. පියල් රඟහල දොරකොඩට පිවිසුණේ රහස් උදවිය සමගින්.
රහස් උදවිය කෙබඳු කතාවක්ද?
මෑතකාලීන නාගරික මධ්‍යම පාන්තික ජීවිතවල හැලහැප්පීම් ගැනයි
කියන්නේ. ප්‍රධාන ලෙසම කාන්තාවන් තිදෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ
ජීවිත සහ එක් පිරිමි චරිතයක් වටා මේ නාට්‍යයේ ගැටුම ඇරඹෙනවා.
මේක සමාජ දේශපාලන යථාර්ථය විවරණය කරන්න දරන උත්සාහයක්. චරිත
හතරයි තියෙන්නේ. සංවාද වගේම සාම්ප්‍රදායික ගායනයන් පාවිච්චි
කරනවා. ජනකතා, ජනකවි, දින සටහන්, හැන්සාඩ් වාර්තා උපයෝගී කර
ගන්නවා.
ඒ කියන්නේ මේ නාට්‍යයේ ආකෘතිය වෙනස්?
ඔව්. කතාකරන ගමන්ම සමාජ දේශපාලනික යථාර්ථය හා රංගනය තුළින්
නාටකීය සෞන්දර්යවේදයත් යොදා ගන්නවා. ඒ සඳහා එක්තරා ආකාරයක
ඉන්ද්‍රජාලිය ස්වභාවයක්, කාලය හා අවකාශය ඉක්මවා යන
ඉන්ද්‍රජාලික ස්වභාවයක් කාලය හා අවකාශය ඉක්මවා යන
ඉන්ද්‍රජාලික ස්වභාවයන් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා.
මොකද්ද මෙහි තිබෙන අමුත්ත?
වේදිකාවේ විවිධ හඬවල් ඒ කියන්නේ කෙනෙක්ගේ ඇස් දෙක ගැන
විස්තර කරද්දී තවත් කෙනෙක් ඒ ඇස් දෙක තුළ හැම්ලට්,
මැක්බත් වැනි චරිත දකිනවා. අද දවසේ දේශපාලන යථාර්ථය ඉස්මතු
කරන්නයි එය යොදා ගන්නේ.
මේ නාට්‍යය තුළින් දේශපාලනික පණිවිඩයක්ද ගෙන එන්නේ?
ඔව්. අපේ රටේ ගතවන මොහොත මේ තුළින් සාකච්ඡා කරනවා.
අපේ රටේ දේශපාලනයත් ඉන්ද්‍රජාලිකයි කියාද ඔබ කියන්නේ?
ඔව්. අද දවසේ දේශපාලනික තත්ත්වය ඉන්ද්‍රජාලිකයි. සතුරා මිතුරා
වෙන්කර ගන්න බැරි තත්ත්වයක් පවතින්නේ. අපේම ඝාතකයා එක්ක පාවා
දෙන්නා එක්ක එකට ජීවත්වෙන්න සිද්ධවෙලා තියෙනවා. මේ කරුණ මම
නාට්‍යයෙන් සාකච්ඡා කරන්න උත්සාහ කරනවා.
මේ ඔබේ නාට්‍යයක් එන්නේ අවුරුදු පහකට පසුව. ඇයි මේ කාල පරතරය?
නවකතාව, කෙටිකතාව තුළින් මගේ ප්‍රකාශන මාධ්‍යය කරනවා. මූල්‍යමය
ලෙස දුෂ්කරයි නාට්‍යයක් කරන්න. පුහුණු කරන්න ශාලා නැහැ. උපකරණ
තබාගන්න තැනක් නැහැ. නළු නිළියෝ වෘත්තීයමය ලෙස ටෙලිනාට්‍යවල
රඟපානවා. ඔවුනුත් ජීවත්විය යුතුයි. ඒ නිසා නිෂ්පාදනයක් කරන එක
මඟහැරුණා.
දැන් මේ තත්ත්වය මඟහැරිලද?
නෑ. ඒ තත්ත්වය එහෙමම තියෙද්දී නොකර බැරි නිසායි නාට්‍යයක්
කරන්නේ.
නළුනිළියන් රඳවා ගැනීම අභියෝගයක්?
ඔව්. විශාල අභියෝගයක්. රෑ නවයේ ඉඳලා දොළහ වෙනතුරු අපි
පුහුණුවීම් කරනවා. ඒ අයත් ජීවත් විය යුතුයි නේ. එනිසා අපිට
දොස් කියන්න බැහැ. නළුනිළියන් රඳවා ගැනීම වගේම නාට්‍යයක්
පවත්වාගෙන යැමත් හරිම වෙහෙසකරයි. මේ බාධක සමග තමයි අපි මේ
නාට්‍යය කරන්නේ. මේක වේදනාකාරී අත්දැකීමක්.
මම මේ පියල් සමග කරන තුන්වැනි නාට්‍යය. ඉතාමත් කැමැත්තෙන් වැඩ
කරන අධ්යක්ෂවරයෙක්. සමාජයේ ඇති ගැටලු, දේශපාලනික වටපිටාව මත
තමයි පියල්ගේ නාට්‍ය පිහිටන්නේ. නාට්‍යකරුවන් ලෙස දේශපාලනය,
සමාජ අඩුලුහුඬුකම් ගැන අපට කතාකරන්න බැහැ. ඉතින් එවන් කරුණු
කතාකරන අධ්යක්ෂවරයෙක් යටතේ එවැනි චරිත රඟපාන්න ලැබීම ලොකු
දෙයක්. මේ නාට්‍යය මට හරිම වැදගත්.
පියල්ගේ නාට්‍යයක රඟපාන්න මම හුඟකලක ඉඳලා කැමැත්තකින් හිටියේ.
මේ මම ඔහුගේ නාට්‍යයක රඟන පළමු අවස්ථාව. මීට කලින් පියල් කළ
නාට්‍යවලට වඩා මේ නාට්‍යයේ රචනය, නිෂ්පාදනය අතින් ඉදිරියෙන්
සිටිනවා. මේ ශෛලියට හැඩගැහෙන්න මට අපහසු වුණා. ඒත් දැන් කරගෙන
යනවා. අපේ නාට්‍ය කලාවට මේ ශෛලියෙන් වෙනසක් වෙයි කියා හිතනවා.
අපි රඟපාන්නේ අහවල් චරිතයයි කියලා කියන්න බැහැ. එය එක එක්කෙනා
දකින හැටි වෙනස්.
මේ නාට්‍යයෙන් සංකීර්ණ දේවල් ටිකක් ගවේෂණය කරනවා. සමාජයේ
ගැටලු සංකීර්ණ ලෙස කතා කරනවා. අපේ සමාජ දේශපාලනික අදහස්
ප්‍රකාශ කරන්න තියෙන හොඳ මාධ්‍යයක් තමයි නාට්‍ය. නළු නිළියන්
ලෙස අපි දේශපාලනය කරන්නේ කෙළින්ම නොවේ. අපේ අදහස් එන්නේ
වේදිකාව තුළින්. මම මේ සමාජ දේශපාලනික තත්ත්වය ගැන දරන මතය
හෘදයසාක්ෂියක් ඇතිව මේ නාට්‍ය තුළින් ඉදිරිපත් කරන්න
පුළුවන්. නිද්‍රdශීලී සමාජයක් සමග සිටිද්දී අපි යන්ත්‍ර බවට
පත්වෙලා එකම ස්ත්‍රියකගේ කාල වකවානු තුනක් ස්ත්‍රී චරිත
තුනකින් ඉදිරිපත් කරනවා කියලත් කියන්න පුළුවන්.
මේ මොහොතේ අපේ රටේ තිබෙන දේශපාලනය, ජනවාර්ගික ප්‍රශ්න ගැන
ස්වීය රචනා නොවන තරම්. පවතින ක්‍රමය යටතේ ස්වීය රචනාවක්
ලියුවොත් වාරණය වේවි කියන බිය තියෙනවා. ඉතින් "රහස් උදවිය"
විවිධ චරිත නිරූපණය කරන නාට්‍යයකට වඩා මේ මොහොතේ ඇති සමාජ
අර්බුද ගැනයි කතා කරන්නේ. වෙනත් නාට්‍යවල වගේ සියුම් චරිත
මතුකරනවාට වඩා නාට්‍යමය ස්වරූපයෙන් ප්රකාශනයන් ඉදිරිපත්
කරන්නේ කොහොමද කියන එක අපිට අභියෝගයක්. මෑත කාලයේ කළ
නාට්‍යවලට වඩා තරමක් වෙනස් නාට්‍යයක්... පහසු නැහැ.
අජිත් අලහකෝන්
Divayina
Archives
-
▼
2012
(376)
-
▼
June
(72)
- කෙනෙහිලිකම් කරනවයි කියලා මම චිත්‍රපට හදන එක නවත්වන...
- "ජනේලෙන් පනින්නද"
- ඔබ වසර ගණනාවක් තිස්සේ ඉන්නේ ජන කරළියත් එක්ක.
- ජනකරළියෙන් සහජීවනාත්මක නාට්‍ය සංස්කෘතියක අත්දැකීම...
- ‘මිස් වර්කින් ගර්ල්’
- ඉස්සරහට යනකොට නම් චුට්ටක් බය හිතුණා
- ලින්ඩ්සේ ලොහාන් වැඩ වරද්දා ගනීද?
- ජන කරළිය නාට්‍ය උළෙල
- ඩෝප් ලයිස්තුව
- විජය කුවේණී උපහාර උළෙල 25 දා
- අමිල ශිරෝෂි පෙම්වතුන් වෙයි
- ◄ කැපවීම ►
- ”වඩා වැදගත් වෙන්නෙ හෘද සාක්ෂියයි”
- අපි හොඳ උදවිය නම් සොබාදහම අපව රැක ගනිවි
- ප්‍රංශ සිනමා උළෙල
- මරණයට සිනහ වී වෙන්ව ගිය ජනේෂ්
- ගහපු පාරට ඇත්තටම සිහිය නැතිව ඇද වැටුණා.
- Cine බූන්දි | වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවං...
- රහස් උදවිය වේදිකාවට
- ලංකා ආට් ඩයරියට රෙඩියෝ මොකටද...?
- දෙයියෝ........ කරන දෙයක් පරිස්සමින්.....
- සමනළියක් තනිවෙලා.....
- ‘සිංහල නාට්‍යයේ විකාශනය’ එළිදකී
- ‘සඳ මඩලක් සේ’ ගී සරණය 23 දා ලුම්බිණියේ දොරට වඩී
- ඔෂීන් යළිත්
- තරුණ සේවා සභාවේ ජනසන්නිවේදන පාඨමාලාව සඳහා බඳවා ගැන...
- නාට්‍යකරුවන් කියන තරම් සුන්දර නැහැ
- ලීසයි මමයි සමානයි
- ලක්ෂ්මී සිය පෙම්වතා සමඟ අතුරුදන් වී ඇත.
- සුදු නංගිට පත්වීමක්
- බිමල්ට සැලියුට්
- මහාචාර්ය පැට්රික් රත්නායක කරන හෙළිදරව්වක්
- සීට් බෙල්ටය ගලවා ලියෝ සිප ගැනීමට........
- ‘ගෝනි එලුවා’
- දිය යට රූ ගැන්වූ ප්‍රථම සංගීත වීඩියෝව
- අපි හොඳින් ඉන්නවා ඔය කටකතා බොරු
- කැළණි විශ්ව විද්‍යාලීය ඇකඩමික් ප්ලේයර්ස් නාට්‍ය කණ...
- සිනමා ශිල්පී දුරකතන නාමාවලිය එළි දකී
- සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන - 17 දා
- ලුම්බිණි රඟහලේ අවුලක් නෑ
- ආඩම්බරකාරයා ලුම්බිණි එයි
- කුවේණිට මෙන් මටත් අසාධාරණයක් සිදු වුණා
- "බොක්ස්"ගැන ඔයාලා මොකද හිතන්නේ
- "බොක්ස්" ගැන තව ටිකක්.........
- "රහස් උදවිය"++++++++++++++++පියල් කාරියවසම්
- ගල්කිස්සේ ෆාම් බීච් හෝටලයේ රැකියාව අතරතුර.
- වවුලකුගෙන් චතුරිකාට ඇබැද්දියක්
- රටේට රට ලණුවක්
- 'ස' සමුගනී අවසන් ප්‍රසංගය ජූලි 20දා
- විජය මවන්නට සුගත් මා ඝාතනය කළා
- Rajitha Disanayake Drama Festival
- දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු
- තරු විසිරුණු සුපර් සික්ස් මංගල දර්ශනය දා
- ‘නූපුරා රඟ’ අභිඥාන මංගල්‍යය
- සිග්නිස් උත්තමාචාර උළෙල මෙවරත් අභිමානවත්ව
- බකමූණා ගැන සුද්දෙක්ගෙන් විචාරයක්
- වීරයා මැරිලා - සිහින හොරු අරන් - බකමූණා වීදි බසී
- අභිනයන: සම්පත් - රත්නා රංගභූමිකා
- ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදල යොදා තැනූ ‘සුපර් සි...
- ලංකාවේ ගොසිප්වලට ගින්නක් ඕනෙ නෑ ඒ ගොල්ලො දුම දාගන්නවා
- කතාව ඇත්තද?
- ගාමිණී සුමනසේකරගේ වඳිමි සිදුහත් එළි දකී
- 36 වැනි "සිග්නීස් උළෙල සැප්තැම්බරයේදී මහ ඉහළින්
- මම එදා අත කැඩෙන්න ගුටි කෑවා
- විවාහය දෙසැම්බර් මාසයේ ඒත් ස්ථිර නැහැ!
- Colour සූදානම්....!
- නොමිලේ Domain names
- පබෝදගේ කොට කලිසම සහ කකුල
- ගෙදරින් ලොකු කැමැත්තක් නැහැ
- සිහින පියාපත් වංචාවක දුරකතන ඇමතුමෙන් හොරේ එළි වෙලා
- අවසන සිදු වූයේ සියල්ලන්ම කැමැති දේය.
- සඳගිරි පව්වේ මුරණ්ඩු කෙල්ල
-
▼
June
(72)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...11 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...7 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...8 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...9 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...9 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen12 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස8 years ago
-
-
#9 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴9 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
John Keells Properties partners with Chamari Athapaththu to lead the VIMAN Street Cricket Cup - The VIMAN Street Cricket Cup was officially launched at a press conference held on January 21, 2025, at Cinnamon Grand. This transformative initiative, led...1 hour ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
රහස් උදවිය වේදිකාවට
Sunday, June 17, 2012
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment