සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන - 17 දා

සාලමන් ෆොන්සේකාගේ නාට්‍ය හා රංගන කලා මෙහෙවර අගැයෙන මේ වැඩ සටහනේ දී ‘සාලමන් නම්’ ඔහු ගේ චරිතාපදානය ද ‘අහිමි ජීවිත’, ‘සක්විති නික්මන’ නාට්‍ය රචනා දෙක ද එළිදැක්වේ. මාහාචාර්ය කාලෝ ෆොන්සේකා හා ප්‍රවීණ නාට්‍යවේදී ජයන්ත චන්ද්‍රසිරි දෙසුම් පවත්වන මෙම වැඩ සටහනේ දී සාලමන් ෆොන්සේකා ගේ රංග කලාව පිළිබඳ වාර්තා චිත්‍රටයක් ද ප්‍රදර්ශනය කෙරෙනු ඇත
ටවර් රඟහල පදනම සංවිධානය කරන සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන ඉදිරිපත් කරනු ලබන්නේ මහේන්ද්‍ර පෙරේරා, කමල් අද්දරආරච්චි සහ පාලිත සිල්වා විසිනි.
0 comments:
Post a Comment