විජය කුවේණී උපහාර උළෙල 25 දා

රොජර් සෙනෙවිරත්න, දුලානි අනුරාධා, ක්ලීටස් මෙන්ඩිස්, බුද්ධදාස විතානාරච්චි ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය මහා වංශයේ කියවෙන විජයාවතරණය පිළිබඳ කතා පුවත ආශ්‍රයෙන් නිර්මාණය වී ඇත.
පාසල් දර්ශන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ද ලබා ඇති විජය-කුවේණී සිනමා නිර්මාණය සුගත් සමරකෝන් ගේ අධ්‍යක්ෂණයක් සහ ගයාන් රණධීර ගේ නිෂ්පාදනයකි.
0 comments:
Post a Comment