ප්‍රංශ සිනමා උළෙල
16 – 24. B. M.I.C.H. හි

මේ එම උළෙලෙහි චිත්‍රපට තිරගත වන පිළිවලයි.
16 වැනිදා
උදෑසන 11 ට මැක්ස් ඇන්ඩ් කම්පැණි – බෙල්ජියම සවස 2 ට ඔන්
යුවර් බයික් - බෙල්ජියම සවස 4 ට ලුයිස්
මයිකල් - බෙල්ජියම සවස 6 ට චත්‍රක් – ප්‍රංශ , ඉන්දීය – විමුක්ති ජයසුන්දරගේ අධ්‍යක්ෂණය

උදෑසන 11 ට මියා ඇන්ඩ් මිගෝ - ප්‍රංශය
සවස 2 ට හෑන්ඩ්ස් අප් - ප්‍රංශය
සවස 4 ට ඔන් යුවර් බයික්
සවස 6 ට ද හෙයර්
18 වැනිදා
වස 4 ට ඩු නොට් පැනික් - ස්විට්සර්ලන්තය
සවස 6 ට ද ප්‍රින්සස් ඔෆ් මොන්ටිපනිසියර් – ප්‍රංශය
19 වැනිදා
සවස 4 ට ද හේයර්
සවස 6 ට හැන්ස් අප්
21 වැනිදා
සවස 4 ට ලුයිස් ඇන්ඩ් මයිකල්
සවස 6 ට ඩුනොට් පැනික්
22 වැනිදා
සවස 4 ට ද ප්‍රින්සස් ඔෆ් මොන්ටි පෙන්සියර්
සවස 6 ට ඔන් යුවර් බයික්
23 වැනිදා
උදෑසන 11 ට මැක්ස් ඇන්ඩ් කම්පැණි – සවස 2 ට මියා ඇන්ඩ් මිගෝ
සවස 4 ට ඩු නොට් පැනික්
සවස 6 ට ලුයිස් මිචෙල්
24 වැනිදා උදෑසන 9 සිට සවස 4.30 දක්වා අශෝක හඳගම මෙහෙයවනු ලබන සිනමා වැඩ මුලුවක් ද පැවැත්වේ.
Sarasaviya
0 comments:
Post a Comment