----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන - 17 දා

Friday, June 15, 2012

සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන - 17 දා

මෙරට ප්‍රකට රංගධරයකු හා ප්‍රවීණ නාට්‍ය කලා ආචාර්යවරයකු වූ ආචාර්ය සාලමන් ෆොන්සේකා ගේ 72 වන ජන්ම දිනය සමරා පැවැත්වෙන සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකනය 17 වන ඉරිදා සවස 3 ට ටවර් රඟහලේ දී පැවැත්වේ.
සාලමන් ෆොන්සේකාගේ නාට්‍ය හා රංගන කලා මෙහෙවර අගැයෙන මේ වැඩ සටහනේ දී ‘සාලමන් නම්’ ඔහු ගේ චරිතාපදානය ද ‘අහිමි ජීවිත’, ‘සක්විති නික්මන’ නාට්‍ය රචනා දෙක ද එළිදැක්වේ. මාහාචාර්ය කාලෝ ෆොන්සේකා හා ප්‍රවීණ නාට්‍යවේදී ජයන්ත චන්ද්‍රසිරි දෙසුම් පවත්වන මෙම වැඩ සටහනේ දී සාලමන් ෆොන්සේකා ගේ රංග කලාව පිළිබඳ වාර්තා චිත්‍රටයක් ද ප්‍රදර්ශනය කෙරෙනු ඇත
ටවර් රඟහල පදනම සංවිධානය කරන සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන ඉදිරිපත් කරනු ලබන්නේ මහේන්ද්‍ර පෙරේරා, කමල් අද්දරආරච්චි සහ පාලිත සිල්වා විසිනි.

0 comments:

Post a Comment