‘කඩු, බයිසිකල් චේන්, ටියුබ් ලයිට් වෙනුවට අලුත් යමක් ගිලින්නට හදන කොල්ලෙක්,
සුදත් අබේසිරිවර්ධන ‘මගේ කාලේ වීරයෙක්’ නම් ඔහුගේ නාට්‍යයෙන් අප හමුවට ගෙන එයි.
Sudath Abesiriwardhana’s ‘MAGE KALAYE WEERAYEK’ on 26 April, @ 3 p.m. @ Dehiwala, S.de. S Jayasingha Hall
"මං දන්නවා මට ගිටාර් ගහන්න බෑ කියලා. මෙතන තිබුනු හිංදා ගැහුවේ. නාට්‍ය පංතියෙදි මම අහලා තියෙනවා set එකක මොනවා හරි තියෙනව නං ඒක පාවිච්චි කරන්නම ඕනේ කියලා".
5 comments:
woow.....nice work....thanks lanka art
Aniwa api enawoooooooo,,
oka 2010 hodama shot play aka ,mare maru//
අපි වේදිකාවට ගොඩාක් ආදරෙයි. ඒ නිසයි දුක් විදගෙන මෙහෙම බ්ලොග් එකක් කරන්නේ.... Drama & Theater කියන්නේ උනක්... ඕක මුලින්ම හැදුනේ ගීසියේ "තෙස්පීස්" කියලා කෙනෙකුටලු....
OOOOOOOOOOOON HETA 26..........
Post a Comment