ඒ කතාව අමූලික බොරුවක්

මෙයට මූලික හේතුව වී ඇත්තේ ඇය ගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ පළවී තිබීම බව එම වෙබ් අඩවි තවදුරටත් වාර්තා කර තිබුණා. මේ පිළිබඳව අපි පුෂ්පිකාගෙන් මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය විමසා සිටියා.
”මෙය මහා බොරුවක්. කටකතාවක් හදලා හැමතැනම ප්‍රචාරය කරනවා. මේ චිත්‍රපටයේ නිර්මාණකරුවන් තවමත් එහෙම දෙයක් මට දන්වලා නැහැ. ඇත්තට මේ ගැන මට හරිම කනගාටුයි.”
0 comments:
Post a Comment