දුම්රිය
දර්ශන
රූගත
කරද්දී
ඇඟේ ලේ වතුර වුණා
සුන්දර හන්තානය අද තවත්
හැඩ වෙලා. රාත්‍රී අහස් කුස
නැගුණු සඳවතියගෙන්
නැඟෙනා කැල්මෙන් මුළු
හන්තානයම නෑවිලා.
මදනල සමඟ මුසු මල් මුවරද සුවඳ
සිතට ගෙනෙන්නේ අපූරු සුවයක්.
පින්නෙන් තෙමුණු ගහ කොළ බොහොම
නිසොල්මන්. ඒ නිසොල්මන් සොඳුරු
පරිසරයේ සඳ එළියේ නැහැවෙන
සඳවතිය වන් යුවතියක්.
ඈ මොනවද කරන්නේ?
අපගේ සිතට නැගුණේ ප්‍රශ්නයක්.
සඳවතිය වන් යුවතිය සිනාසුණා.
‘මම මේ සඳකැන් නානවා. බලන්න සඳ නැගුණු රාත්‍රිය කොයි තරම් මනරම් ද කියලා. මුළු
හන්තානයම බොහොම සුන්දරයි’
ඒ යුවතිය කිව්වේ අවට සුන්දරත්වයෙන් ගත සිත පුරවගෙන. ඒත් . . .
මේ රාත්‍රියේ තුෂාරිට ගයාන් වගේම ප්‍රවීන්වත් මතකයට නැඟෙන්නේ නැද්ද?
‘මම මේ හිතන්නේ ඔය දෙන්නගෙන් එක් කෙනෙක් ගැනවත් නෙමෙයි. මට මගේ ගෙදර මතක් වුණා.’
ඇගේ සුන්දර උවනට මුසු වුණේ දුක්මුසු බවක්.
මේ දවස්වල ජාතික රූපවාහිනිය ඔස්සේ රාත්‍රී 9.00 ට විකාශය වන ‘සඳට අහස ආදරෙයි’ ටෙලි
නාට්‍යයේ දර්ශන තලයකට අප ගිය ඒ සුන්දර දවසක් ගැනයි මා ඔබට පැවසුවේ. එදා එහි සිටිය
ඔබ ආදරය කරන සඳවන් යුවතිය දැන් මා අසලම. තුෂාරිගේ චරිතයට පණ දෙන ගයත්‍රි රාජපක්ෂ. ඈ
දුටු ඇසිල්ලේ මගේ සිත නතර වුණේ ඇගේ සුන්දර උවනේ.
ගයාන් වගේම ප්‍රවීන් ආදරේ කරන්න ඇත්තේ ඔබගේ මේ සුන්දරත්වයටද?
‘ඇත්තටම තුෂාරි කියන්නේ බොහොම සුන්දර යුවතියක්. ඒ වගේම ඈ අහිංසකයි. සරලයි. දුප්පත්
තැනැත්තියක්.
අප්පච්චි දුම්රිය ස්ථානයක වැඩ කරන කම්කරුවෙක්. මෙවන් පවුල් පසුබිමක ජීවත්වන
තුෂාරිගේ සුන්දරත්වය වගේම ඇගේ තියෙන ගති ගුණවලට තමයි මම හිතන විදියට ඔවුන් ආදරය
කරන්නේ.’
‘සඳට අහස ආදරෙයි’ ටෙලි සිත්තමේ තුෂාරි ගැන ගයත්‍රි කිව්වේ එහෙම කතාවක්. ඒ කතාවට මුල
පුරන්නට ගයත්‍රිට ආරාධනා කළේ අනුර මාධව ජයසේකර. ඒ කාලයකට ඉස්සර.
‘අනුර මාධව ජයසේකර කියන අධ්‍යක්ෂවරයා මට කතා කරලා තුෂාරිගේ චරිතයට මාව තෝරා ගත්ත බව
කිව්ව දවස අද වගේ මට මතකයි. එදා නම් මගේ හිසේ මලක් පිපුණා වගේ. මෙතෙක් මා රඟපාලා
තිබුණේ උප ප්‍රධාන චරිත. නමුත් ඒ උප ප්‍රධාන චරිත ඔස්සේ මට ගයත්‍රි කියන නම
ප්‍රේක්ෂකයන්ගේ හදවතේ රඳවන්න හැකි වුණා. එහෙම හිතෙන්නේ මට ලැබෙන ප්‍රතිචාර සමඟයි.’
තුෂාරිටත් මේ වගේ ප්‍රතිචාර ලැබෙනවද?
‘ප්‍රේක්ෂකයන් බොහොම දෙනෙක් තුෂාරිට ආදරය කරනවා. ඒක අරුමයක් නෙමෙයි. ඒ අතර අර යන්නේ
තුෂාරි නේද කියලා අහන අයත් ඉන්නවා. ආදරය තේමාව කරගත් කතාවක් වුණත් වෙනස්ම ආරකින්
තමයි කතාව නිර්මාණය කරලා තිබෙන්නේ. ආදර කතාවත් සමඟ යන මිනීමැරුමක් පිළිබඳත් මෙහි
කතාබහට ලක් වෙනවා.’
තුෂාරිගේ ආදරය කවුරු දිනා ගනීවිද?
සඳට අහස නරඹන ප්‍රේක්ෂකයන්ගේ සිත්වල මේ දවස්වල තිබෙන ප්‍රශ්නය පිළිබඳ මා ඇගෙන්
විමසුවා.
‘ඒක නම් දැන්ම කියන්න බැහැ . ටෙලි නාට්‍යය දිගටම නරඹලා ඒ කාරණය දැනගන්න කියලා මම
ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා.’
තුෂාරි කියන අවිහිංසක, සුන්දර යුවතියගේ චරිතයට පිවිසුණේ ඈ යම් අධ්‍යයනයක් කරලද
කියලත් අපට සිතුණා.
‘බොහොමයක් වෙලාවට මට ලැබෙන චරිතය පිළිබඳ මා අධ්‍යක්ෂවරයාත් සමඟ සාකච්ඡා කරනවා. ඊට
අමතරව ඊට අදාළ චරිත පිළිබඳ කියැවෙන චිත්‍රපට සොයාගෙන නරඹනවා. පොතපත කියවනවා. සමාජයේ
තිබෙන චරිත අධ්‍යයනය කරනවා. අපේ ප්‍රවීණ රංගන ශිල්පනියන් ශිල්පීන් කියන්නේ දැනුම්
ආකරයක්. ඔවුන් සමඟ කතාබහ කිරීමෙන් අපට ගොඩාක් දේ උගත හැකියි.
ඔවුන් සමඟ කතාබහ කරන නිසාම මා ඒ කාරණය දන්නවා. මේ කරුණු කාරණා ඔස්සේ මම මට ලැබෙන
චරිතය ප්‍රතිනිර්මාණය කර ගන්නවා.
රූගත කිරීමේදී අපූරු දේ සිද්ධ වුණාලු. ඒක ඇත්තක්ද?
ඇගේ අවිහිංසක බව රැඳුණු සිනහවේ අපූරු කතා ගොඩක් තිබෙනවා වගෙයි.
‘එක දර්ශනයකදී මට දුම්රිය ආසන්නයෙන්ම යන්න තියෙනවා. දුම්රියත් මමත් අතර දුර අඩි
පහකට හයකට වඩා නැහැ. ඒ දුර අතරදි සිග්නල් එකක් දෙන කොටම මම දුම්රිය පාරෙන් ඈත්
වෙන්න ඕනෑ. එහෙම නොවුණොත් දුම්රිය මගේ ඇඟේ වදිනවා. මේ වගේ දර්ශනයක් රූගත කරද්දී මගේ
ඇඟේ ලේ වතුර වුණා. ඒ තරමටම ඒ දර්ශනය බොහොම භයානකයි. තවත් දර්ශනයක් තිබුණා මටත්,
ධනංජයටත් දුම්රිය යන මාර්ගයේ අසල තිබෙන පුංචි පාලමෙන් ගමන් කරන. දුම්රිය වේගයෙන්
යනවා.
ඒ යන වේගයට පාලම දඩ දඩ ගාලා හෙල්ලෙනවා. පොඩ්ඩක් එහෙ මෙහෙ වුණොත් එක පැත්තක දිය
ඇල්ලක්. පහළ ඉමක් නොපෙණෙන හෙළ. දුම්රියේ සද්දයට ඇක්ෂන් කියනවා අහෙන්නේ නෑ. මේ වගේ
විශාල භයානක දර්ශනවලට මුහුණ දෙන්නට මට සිදු වුණා. ඒ ගැන දැන් මතක් වෙනකොටත් ඇඟේ
හිරිගඩු පිපෙනවා.’
ආදර වසන්තයක්, නිසල විල්තෙර, සුදු අරලිය, ආදරණීය පූර්ණිමා කියන ටෙලි සිත්තම් ඔස්සේ
පුංචි තිරයේදී ගයත්‍රි අපි දැක්කා.
අපි ඔබගේ පවුලේ විස්තරත් කතා කරමුද?
‘මම ඉගෙන ගත්තේ වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන්. ගණිත අංශයෙන් උසස් පෙළ කළත්
රංගනයට පිවිසෙන්න කිසිම අදහසක් තිබුණේ නැහැ. නමුත් හදිසියේම දැන්වීමකට පෙනී සිටින්න
මට ලැබුණු ආරාධනය මා රංගනයට යොමු කළා. මට ඉන්නේ නංගි කෙනෙක් විතරයි. ඈ නිලූපා.
තාත්තා ආරියපාල රාජපක්ෂ. පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. අම්මා සරෝජා සමරවික්‍රම.
මේ සුන්දර යුවතියගේ හිත ගත් ප්‍රේමවන්තයා කවුද?
‘ඔහු ඉන්නේ විදේශ ගත වෙලා. ලබන වසරේදී වගේ විවාහ වීමේ පුංචි බලාපොරොත්තුවක් අපේ
සිත්වල පෙළ ගැසිලා.’
සමුගන්නට මත්තෙන් ගයත්‍රි ඒ කිව්වේ ඇගේ හදවත සොරා ගත් ඔහු ගැනයි.
Archives
-
▼
2012
(376)
-
▼
May
(61)
- ජනේලයෙන් පැන හොඳම නිළිය වූ ප්‍රසාදිනී
- තාල 2012 ප්‍රසංගයේ මිහිර..
- "මං අහිංසක ගැහැණියක් බොලව්"
- සිංහබාහු කරද්දී වේදිකාව කඩන් වැටිලා සිංහයා බිමට වැ...
- තිළිණ කඳුළු
- ඕපාදූප වෙබ් අඩවි බලන්න මට වෙලාවක් නැහැ
- දමිතා ඩුබායි- මැලේසියා
- ෂෙරිල් ගමේ කෙල්ලෙක්ලු
- අංජුලාගේ ජීවිතේට වෙනසක් ඕනෑලු!
- උඩින් යන්න කැමති චමුපා
- Menakaaaaaaaaaaaaaaaaaaaa............................
- මාධ්‍ය ගැනයි කියන්නේ ~ රාජිත දිසානායක
- චේතනා රණසිංහ Live in Concert
- සමාජය දෙස පොදු දෘෂ්ටිකෝණයකින් බලන "සුද්දෙක්"
- හෘදය සාක්ෂිය නාට්‍යගත කිරීම: අතුල පතිරණගේ "දොළහක්"
- මං හොරෙන් ගමනක් ගියා කියල මඩක් යනව
- සිංහබාහු, සංස්කෘතික ප්රාග්ධනය හා විජිතහරණ ක්‍රිය...
- Dilini Lakmali
- Super Six
- සත්සියක් මල් දම් රැගෙන එන්නී කුවේණි
- මහා කලා නිර්මාණ ජනප්‍රිය රැල්ලට යට වෙන්නේ නැහැ
- ජෝ අබේවික්‍රම නම් වූ රංගධරයා
- විජය කුවේණි කිසිම දවසක රූපවාහිනියෙන් පෙන්වන්නේ නෑ
- ඔබ විවාහ වන වයසේ පසුවන යුවතියක් නේද?
- ‘සොකරි සිය අභිමානවත් 200 වැනි දැක්ම 20 වැනිදා ටවර් හි
- ටෙලි විෂනයට 23 දා හිරු උදා වෙයි
- රොඩ්නිට ලණුවක්
- ඒ දවස උදා වෙනකල් මම ඇඟිලි ගනිනවා
- මම පළතුරුයි වටලප්පන් විතරයි කන්නේ.
- උදාරි සෙන්තොසාවේ සන්තොසින්
- සරසවි නිර්මාණ කෙටි නාට්‍ය තරගයට පිටපත් භාරගනු ලැබේ
- ඒ කතාව අමූලික බොරුවක්
- බොරුකාරයා පබෝධා ද? වෙබ් අඩවිය ද?
- ලංකාවේ කලාකරුවන්ගේ වෙබ් අඩවිය Lankaartist එළිදකී
- රන්ජන් ගැහැනු චරිතයක
- ගැහැනු විතර ද චපල ?
- නර්තන පූජාවක් 12 වැනිදා
- මේ අරගල බඩගෝස්තරවාදීයි
- සිත ආදරයෙන් මත් කළ සොඳුරු හිතැත්තා
- මං පොලිසියේ තණකොළ ගැලෙව්වා
- බහිරවයෙක් කාර් එකේ නිදි
- සුපර් සික්ස් රංගනයෙන් හැඩ කරන නළු නිළියන් අතර
- ‘නළුවෙක් නෙමෙයි ඕයි, මේ අපේ සභාපතිතුමා’
- ගයත්‍රිට ආදරය කරන අහසක් තියෙනවලු
- MOKAK.....??? Gossip News Ekak....?
- මේ වෘත්තිය ස්ථිර නැහැ.ඒත් අපි ජිවත් වෙන්නේ මේකෙන්
- ඔබේ ආදරය නිර්වින්දනයට පත්වෙලාද?
- මට තරුණ පරම්පරාව අභියෝගයක් නොවෙයි
- ලංකා ආර්ට් වෙතින් නාට්‍ය e පුස්ථකාලයක්
- අනේ! බුදුනේ මේ අවනඩුවත් අසන්ට
- ළමා හඬින් බොදු බැති ගී
- රංගිරි ශ්‍රී ලංකා පස් වසර සමරයි
- මෙන්න කොට්ටම්බා ස්ටාර්
- ඉතින් . . . දැන් මම යන්නේ කොහාටද?
- මොකටද බය වෙන්නේ. ඕවට බෙහෙත් තියෙනවා. -
- සිංගප්පූරුවේදී බබා මෙලොව එළිය දකියි.
- ප්‍රතිරූ තනා කපිලට ජගත් සම්මාන
- ‘මල්ලි අර අක්කලට කියහං මේ වැවේ මිනී කන කිඹුල්ලු ඉන...
- දයාන්ගේ නිවස ගිනි අරන්
- ලංකා ආර්ට් තහනමට ලක්වෙයිද...???
- ලෙස්ටර් පෙන්වා දුන් සැබෑ නොවුණු සිහිනය....
-
▼
May
(61)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...11 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...7 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...8 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...9 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...9 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen12 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස8 years ago
-
-
#9 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴9 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
John Keells Properties partners with Chamari Athapaththu to lead the VIMAN Street Cricket Cup - The VIMAN Street Cricket Cup was officially launched at a press conference held on January 21, 2025, at Cinnamon Grand. This transformative initiative, led...2 hours ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
ගයත්‍රිට ආදරය කරන අහසක් තියෙනවලු
Sunday, May 13, 2012සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 3:23 AM
Labels: Gossip, ජීවිත විත්ති, ටෙලි නාට්‍ය
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment