සඳගෝමි තලගල, සාරංගි තේජානි, ජයනි විජේනායක, අයෝධ්‍යා ජාගොඩආරච්චි, සත්‍යා ගුරුසිංහ
කියන දැරියන් පස්දෙනා පවත්වන මේ නර්තන පූජාව බොහොම සුවිශේෂයි.
අපි එහෙම කියන්නේ මේ නර්තන පූජාව පැවැත්වීමෙන් ලැබෙන මුදල් ඔවුන් යොද වන්නේ යහපත් කටයුත්තකට වීම නිසයි.
ඒ සිය ගුරුතුමිය ආරම්භ කරන ලද දිරි දරු පියසේ සිටින විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ කායික හා මානසික දක්ෂතා වැඩි දියුණු කිරීමට වගේම දැනට ඔවුන් වෙනුවෙන් ඉදි වන නේවාසිකාගාරය ගොඩ නැඟීම සඳහායි.



0 comments:
Post a Comment