----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඒ කතාව අමූලික බොරුවක්

Sunday, May 13, 2012

ඒ කතාව අමූලික බොරුවක්


’සිරිදළදාගමනය’ චිත්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතයට රංගනයෙන් දායකවීමට සූදානම්ව සිටියේ ශ්‍රී ලංකා රූ රැජනක ලෙස අභිෂේක ලැබූ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන පුෂ්පිකා ද සිල්වායි. නමුත් වෙබ් අඩෙවි ගණනක පළ වී තිබුණේ මෙම චිත්‍රපටයට සම්බන්ධ වූ එක් පාර්ශ්වයක විරෝධතාව මත පුෂ්පිකා හේමමාලා කුමරියගේ චරිතයෙන් ඉවත් කර ඇති බවයි.
මෙයට මූලික හේතුව වී ඇත්තේ ඇය ගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ පළවී තිබීම බව එම වෙබ් අඩවි තවදුරටත් වාර්තා කර තිබුණා. මේ පිළිබඳව අපි පුෂ්පිකාගෙන් මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය විමසා සිටියා.
”මෙය මහා බොරුවක්. කටකතාවක් හදලා හැමතැනම ප්‍රචාරය කරනවා. මේ චිත්‍රපටයේ නිර්මාණකරුවන් තවමත් එහෙම දෙයක් මට දන්වලා නැහැ. ඇත්තට මේ ගැන මට හරිම කනගාටුයි.”


0 comments:

Post a Comment