ප්‍රතිරූ තනා කපිලට ජගත් සම්මාන

මෙයට අමතරව එම උළෙලේදී හොඳම ප්‍රචාරක දැන්වීමට හිමි සම්මානයද වෛද්‍ය කපිල සූරියආරච්චි දිනා ගන්නා ලදී.

ඒ ඔහු නිර්මාණය කළ පූර්ව ප්‍රචාරක පට සඳහායි. ඔහුගේ ක්ෂය රෝග නිවරණ දැන්වීම ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.
ප්‍රතිරූ කපිලගේ පළමු සිනමා නිර්මාණයයි.ළඟදීම තිරගතවීමට නියමිත ප්‍රතිරූ සඳහා ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, ශ්‍රියන්ත මෙන්ඩිස්, විජේරත්න වරකාගොඩ, වීණා ජයකොඩි, පාලිත සිල්වා, ගිරිරාජ් කෞශල්‍ය, ජගත් චමිල, සුජීව ප්‍රියලාල්, වෛද්‍ය කපිල සුරියආරච්චි, හිමාලි සයුරංගි, ධර්මප්‍රිය ඩයස්, සමන්ති ෆොන්සේකා, අජිත් ලොකුගේ, දිලිනි ලක්මාලි, බන්දුල විජේවීර, කෞශල්‍යා සමරසිංහ, දිමුතු චින්තක, විහඟ නිමේෂක ඇතුළු පිරිස රඟපාති. වෛද්‍ය හරිෂ්චන්ද්‍ර යකන්දාවල සහ වෛද්‍ය කපිල සූරියආරච්චි ප්‍රතිරූ නිෂ්පාදනය කොට තිබේ.
0 comments:
Post a Comment