----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

බොරුකාරයා පබෝධා ද? වෙබ් අඩවිය ද?

Sunday, May 13, 2012

බොරුකාරයා පබෝධා ද? වෙබ් අඩවිය ද?


පබෝධා සංදීපනී මේ දවස්වල නිතරම රසිකයන්ගේ කතාබහට ලක්වන දක්ෂ යොවුන් නිළියක්. ඇයගේ රඟපෑම් ඇතුළත් ටෙලිනාට්‍ය කිහිපයක් ම මේ දවස්වල විකාශය වෙනවා. ඒ වගේ ම ඇය රංගනයෙන් දායක වුණු ‘සුපර් සික්ස්’ චිත්‍රපටයත් තිරගත වීමට සූදානම්.
මේ දවස්වල පබෝධා පිළිබඳ අලුත්ම ආරංචියක් කලා ක්ෂේත්‍රය පුරාත් මාධ්‍ය ක්ෂේත්‍රය පුරාත් පැතිරෙනවා. ඒ ඇය විවාහ දිවියට එළැඹෙන්නට සූදානම් වනවාය කියලයි. මේ ගැන අපි පබෝධාගෙන් විමසා බැලුවා.
“ළඟදී විවාහ වෙනවා කියලා කියන එක බොරුවක්” පබෝධා හිනා වෙමින් පැවසුවා. නමුත් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ පබෝධා මේ මස අවසානයේදී කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී තම විවාහ උත්සවය පවත්වන්නට සූදානම් වන බවයි.

5 comments:

Anonymous said...

Wow, this paragraph is nice, my sister is
analyzing such things, so I am going to let know her.

Here is my homepage vacature secretaresse arnhem

Anonymous said...

I'd like to find out more? I'd like to find out some additional information.


Feel free to surf to my page :: vakantiehuisjes frankrijk

Anonymous said...

Pretty nice post. I just stumbled upon your blog and wished to say
that I've really enjoyed surfing around your blog posts. After all I'll be subscribing
to your feed and I hope you write again soon!

Check out my blog post vakantieparken frankrijk

Anonymous said...

I was recommended this web site via my cousin.
I'm not sure whether this put up is written through him as no one else recognize such distinct approximately my trouble. You're incredible!
Thanks!

Feel free to surf to my web-site; france travel brochure download

Anonymous said...

First off I would like to say terrific blog! I had a quick question that
I'd like to ask if you don't mind. I was interested to find out how you center yourself and clear your thoughts
before writing. I have had trouble clearing my mind in getting my thoughts out
there. I truly do enjoy writing however it just seems like the first 10 to 15 minutes are usually lost simply
just trying to figure out how to begin. Any recommendations
or tips? Kudos!

Also visit my web site: vakantiehuisje frankrijk

Post a Comment