Silumina
ශිරෝෂි ඔබ මේ දවස්වල කාර්ය බහුල ද?
ඔව් තරමක් කාර්ය බහුලයි. මේ දිනවල ‘පිනි වැස්සක්’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට
සහභාගි වෙනවා. පිනි වැස්සක් වී. සිවගුරුනාදන් ගේ අධ්‍යක්ෂණයක්. මේ ටෙලිනාට්‍ය ජූලි
09 වැනිදා (හෙට) සිට ස්වර්ණවාහිනියෙන් විකාශය වීමට නියමිතයි.
ඔබ කලාවට පැමිණි ආකාරය...
‘සිරස’ නාලිකාවෙන් විකාශය වුණු ‘තරු මංසල’ වැඩසටහනට මම මුලින් ම සහභාගි වුණා. මගේ
මුල් ම ටෙලිනාට්‍ය වුණේ ‘කොටඋඩ ගෙදර’. ඉන්පසුව ‘කාව්‍යා’, ‘දුර ගමනක්’, ‘ලොක්කයියා’
වැනි ටෙලිනාට්‍යවල රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඉන්පසුව තමයි ඩාන්සින් ස්ටාර්
චිත්‍රපටයට මම එක් වුණේ.
පිනි වැස්සක් ටෙලිනාට්‍යයේ ඔබ රඟපාන්නේ මොන වගේ චරිතයක් ද?
මේ ටෙලිනාට්‍යයේ මම චරිත දෙකක් රඟපානවා. එකක් සයුරි. අනෙක වෙනුරි. වෙනුරි උසස්
සල්ලිකාර පවුලක කෙලිලොල් තරුණියක්. සයුරි ඉතා තැන්පත් හොඳ ගතිගුණ තියෙන චරිතයක්.
චරිත දෙකක් එකම ටෙලිනාට්‍යයේ රඟපෑම මට තරමක අභියෝගයක් වුණා. නමුත් මම ඒ අභියෝගයට
සාර්ථකව මුහුණ දුන්නා. පිනි වැස්සක් ටෙලි නාට්‍ය සඳුදා අඟහරුවාදා බදාදා කියන දිනවල
රාත්‍රි 7.00 ට ස්වර්ණවාහිනියෙන් විකාශය වෙනවා.
කුඩා කාලයේ ඉඳලම ඔබ නර්තනයට ළැදිද?
ඇත්තෙන් ම ඔව්. නර්තනය මගේ ජීවිතයව වගේ කියලයි මට හිතෙන්නෙ. පාසල් යන කාලෙ ඉඳලම මම
නර්තනය ඉගෙන ගත්තා. මම පාසල් ගියෙ රන්පොකුණගම මධ්‍ය මහා විද්‍යාලයට. පාසලේ දි
නර්තනය ඉගෙන ගත්තත් ප්‍රසිද්ධ වේදිකාවෙ නටන්න, නර්තන ප්‍රසංගවලට සහභාගි වෙන්න මම
වැඩි කැමැත්තක් දැක්වූයේ නෑ. මට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් ලැබුණත් වෙන ළමයෙක්ව
ඉදිරියට දාල මම පැත්තකට වෙලා හිටිය. මටම පුදුමයි මම දැන් චිත්‍රපට, ටෙලිනාට්‍ය වලට
එක්වීම ගැන.
‘ඩාන්සින් ස්ටාර්’ චිත්‍රපටය ඔබට සුවිශේෂියි නේද?
සිරස නාළිකාවෙ ඩාන්සින් ස්ටාර් තරගයට ඉදිරිපත් වෙලා සිටින විට මට ඩාන්සින් ස්ටාර්
චිත්‍රපටයේ රඟපාන්න ඇරයුමක් ලැබුණා. ඒ මගේ පළමු චිත්‍රපටය. එය මට හොඳ අවස්ථාවක්
වුණා. ‘ඩාන්සින් ස්ටාර්’ ප්‍රේක්ෂකයින් ඉතාම ආදරයෙන් වැලඳ ගත්තා. දුෂ්‍යන්ත වීරමන්
එක්ක තමයි මම එහි රඟපෑවෙ.
එම චිත්‍රපටයේ සිටි සියලුම කලා ශිල්පීන්ගෙනුත් සිරස කාර්ය
මණ්ඩලයෙනුත් මට උපරිම විදිහට සහයෝගයක් ලැබුණා චිත්‍රපටයට හොඳින් දායක වෙන්න.
චිත්‍රපටය තිරගත වෙලා වසර කීපයක් ගියත් ඒ චිත්‍රපටයේ මගේ රංගනය ප්‍රේක්ෂකයින්ට තාම
මතකයි. මඟ තොටේ හමුවන අය - අදත් ඒ චරිතය ගැන මට ප්‍රශංසා කරනව.
ඉදිරියේදී තවත් චිත්‍රපටයකට ආරාධනයක් ලැබුණොත්...
මම ඉතාම සතුටින් ඒ ආරාධනය බාරගන්නවා. හැබැයි ඒ චරිතය මට ගැළපෙන මගෙ හැකියාව
පෙන්වන්න පුළුවන් චරිතයක් වෙන්න ඕන.
කලා ශිල්පිනියක් වීම ගැන ඔබ සතුටු ද?
ඇත්තෙන් ම ඔව්. රටක කලා ශිල්පිනියක් වෙන්න හැකියාව වගේ ම වාසනාවත් තියෙන්න ඕන.
ඔබ කලා ශිල්පිනියක් නොවුණා නම්...?
එහෙම නම් මම නැටුම් ගුරුවරියක් වේවි. එහෙමත් නැත්නම් ගෙදරට වෙලා ඉඳීවි.
මේ ගමන එන්න ඔබට මඟ පෙන්නුව අය කවුද?
මුලින් ම මතක් කරන්න ඕන මගෙ අම්මයි තාත්තයි. ඔවුන් දෙන්න තමයි මගේ නර්තන හැකියාව
දැකල මාව ඉදිරියට තල්ලු කළේ. ඉන්පසුව සෝමා ගමගේ මහත්මිය වැනි ගුරුවරු මගේ හැකියාවත්
ඔපවත් කළා.
එතකොට ඔබේ පවුලේ තොරතුරු...?
මගේ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි මමයි අයියයි. අයිය විවාහකයි. මගේ පවුලේ අය මගේ කලා
කටයුතු වලට උපරිම සහයෝගයක් ලබාදෙනවා.
යෞවන ප්‍රේමය ඔබේ ජීවිතයට සමීප ඇති...?
ඔව්. මම ආදරයේ සුන්දරත්වය විඳින කෙනෙක්. මට පෙම්වතෙක් ඉන්නවා. ප්‍රේමය හරිම සුන්දර
අත්දැකීමක්. ආදරය මගේ ජීවිතයට ගොඩක් අවශ්‍යයි. ඒ ආදරය මම දැන් ලබනවා.
රඟපෑම ඔබේ වෘත්තිය ද?
රඟපෑම වෘත්තිය ලෙස යොදාගන්න නෙමෙයි මම මුලින් ම රංගනයට ආවෙ. ආශාව නිසයි මම මුලින් ම
රඟපෑවේ. රඟපෑම මගේ වෘත්තිය කරගන්නව ද කියල මට දැන් හිතිල තියෙනව.
ඔබට ගොඩක් බලාපොරොත්තු ඇති?
බලාපොරොත්තු ගොඩක් නෑ. නමුත් කලා ශිල්පිනියක විදියට හොඳ නිර්මාණවලට දායක වෙමින් කා
එක්කත් සහයෝගයෙන් වැඩ කරමින් කලා ක්ෂේත්රයේ රැඳී සිටීමයි මගේ බලාපොරොත්තුව.
Archives
-
▼
2012
(376)
-
▼
July
(53)
- හත්තොටුවේගම සමග වීදි බැසීම| ජූලි 26 | Streets Ahea...
- ප්‍රතිපත්ති තියාගෙන මේ ගමන යන්න බැහැ
- පෙම්වතා ඉන්නෙ පිටරට
- දුවගේ ආරක්ෂාවට
- මහාචාර්ය සරත් අමුණුගම කැළණියට
- Henry Jayasena
- Tribute to the maestro
- මකරන්ද සාහිත්‍ය උළෙල 2012
- රාජේශ් ඛන්නා නික්ම ගිය වග....
- "ස" සමාප්ති ප්‍රසංගය නැරැඹීමට ජනපති පැමිණ.....
- සවන පිනවන ගැයුමට ප්‍රණාමය....!
- නාට්‍යවලටත් බද්දක් ඕනෑ
- මම රඟපෑවේ සීතලේ ගැහි ගැහී
- මේ හැඩය පවත්වා ගැනීමේ රහස කුමක්ද?
- කලාකරුවන්ගේ පවුල් අවුල් කියන්නේ ලොකු බොරුවක්
- රූ රැසේ අඳිනා ලෙසේ අත් ළෙලදි දී විදුලිය පබා
- මහනුවර මහ උළෙලට මුල පුරයි
- පැණි වළලු
- මගේ ලේන්සුව හතරට ඉරලා රසිකයන්ට බෙදලා දුන්නා
- වික්ටර් අයියගේ තීරණයට හිස නමන්න වෙනවා
- ‘ස’ප්‍රසංගයේ රස කතා
- ‘ස’ මතක සැමරුමක්...
- Victor
- ශලනි - උද්දික මහ මඟ පෙම් රැඟුම්
- රෝහණ සිරිවර්ධනගේ සරල ගී 24 වැනි දා ස්වදේශීය සේවයෙන්
- ඒක අලුත් අත්දැකීමක්.
- 'භාව විරේක'|ජුලි 29 සවස 7 ට | සුදර්ශි ශාලාවේ දී
- මාලනීගේ නංගිලා
- හත්තොටුවේගම සමග වීදි බැසීම | Streets Ahead with Ha...
- වේදිකාවෙන් මහපොළොවට
- ශ්වේත රාත්‍රියේ අවසාන රාත්‍රිය
- ‘කොටඋඩ ගෙදර’
- හොරු අපේ ගී තැටි කරලා අඩු ගාණට පදික වේදිකාවේ විකුණනවා
- කැමරා ලෙන්ස් එකක්වත් නොදන්න අය අද බොක්ස් ඔෆීස් අධ්...
- මුල් පිටු
- විරු තරු අද අවසන් සටනේ
- අපේ ලෝකය සැහැල්ලුයි
- ජෝතිට නාන්න මං වතුර ඇද්දා තමයි ඒත් මදි......
- ගුණදාස අමරෙ, ලියනගෙ අමරෙ සහ ජූලම්පිටියෙ අමරෙ !
- පුවත්පත් කතුවරුන්ගෙන් පොත් මුදලාලියකු කළ ආයාචනය
- විදර්ශන ප්‍රේමසිරිලාගේ නොනිදන අවදිය
- විචාරය ඇරඹිය යුත්තේ වින්දනයෙන්
- ඒ නිළියක් නෙවෙයි සර්..ඩමියක්
- www.srilankayouthnews.com
- සිරුරේ හැඩය ගැන හිතනවාට වඩා දුවගේ කිරිවේල මට වැදගත්
- විජය-කුවේණි අධ්යක්ෂගෙන් පික්චර් පිස්සාට පිළිතු...
- මඩ ගහන වෙබ් අඩවි සියල්ලම තහනම් කරනවා
- ‘කලර්’ සී. ඊ. එල්. එයි
- කාර්යබහුල යුවතියක් වෙලා
- පුද්ගලික විස්තර වැඩිපුර කියන්න මං ආස නැහැ
- නොමිලේ ගීත අහන්න කොළඹ කමතේ ඉඩක්
- විජය කුවේණි දින පනහ පනී
- උහුලාගත නොහැකි ලිංගික ඉරිසියාව
-
▼
July
(53)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...11 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...7 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...8 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...9 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...9 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen12 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස8 years ago
-
-
#9 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴9 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
John Keells Properties partners with Chamari Athapaththu to lead the VIMAN Street Cricket Cup - The VIMAN Street Cricket Cup was officially launched at a press conference held on January 21, 2025, at Cinnamon Grand. This transformative initiative, led...2 hours ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
‘කොටඋඩ ගෙදර’
Saturday, July 7, 2012
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment