----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මිල්ටන් මල්ලවආරච්චි ගායකයාණෙනි,

Monday, June 14, 2010

පෙර එක දවසක සඳ නැති සවසක
පියාපත් සලා
කෙසේ කියන්නද ඔබ අප අතහැර
ඉවත ගියා කියලා
නිරතුරු අප ඔබ ගැනම සිතන්නෙමු
දවසක් තියේවි වෙන්වුණ ඔබ අප
නැවතත් මුණ ගැසෙනා
අහිතක් නොසිතමි කිසි දින ඔබ ගැන
තරිඳු නැගෙන යාමේ
සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
උපුල් නුවන් විදහා ඔබ සිනහසෙනවා
පාවී ඇදී එන්න ආයේ
ලොව සැතපෙන යාමේ
පායා ආ ගී ලොව සඳ අඳුරු වලාවෙන් වැසුනා
මේ සසරේ කොතැනක හෝ වේවා
මිල්ටන් මල්ලවආරච්චි ගායකයාණෙනි

ඔබ අපට යළි හමුවේවා.

ඈන් නිලන්ති ප්‍රදීපිකා

මල්පියලි, වයික්කාල.




Eda Re, Awasara Netha Mata,
Oruwaka Pawena, Piyapath Sala,
Madu Mala, Thani Wee Sitinnai,
Upul Nuwan Vidaha and
Me Meyi Gaha Yata

are among some of his most popular and
noteworthy songs.

1 comments:

මල්$han said...

මගෙත් ආසම ගායකයෙක්.....

Post a Comment