|
![]() |
| සජීවීව ගායනා කළ මොහොතේ |
මෙම රතු රටකජු ගීතය ඇතුළත් සීඩී තැටිය සහ ගීතයේ රූප රචනය සහිත වීඩියෝව ඇතුළත් ඩීවීඩී තැටිය එළිදැක්වීම පසුගියදා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදීන් විශාල පිරිසක් සමඟ ලහිරුගේ සමීප හිතවතුන් සහ ඥාතීන් ඉදිරියේ ‘ජෙට්ලයිනර්’ නෞකාවේදී සිදු කෙරුණා.
ලහිරුගේ පියා නිමල් පෙරේරා, මව ප්‍රේමලතා පෙරේරා දෙපළට මුලින් ම පිරිනැමුණු අතර නව පරපුරේ ගායන ශිල්පී ගයාන් පෙරේරා ද මෙම අවස්ථාවට සහභාගි විය. ප්‍රවීණ නිවේදක ක්ලිෆඩ් රිචඩ් උත්සවයේ මෙහෙයවීම සිදු කළේ ය.




0 comments:
Post a Comment