
ලංකාවේ සිටින ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙක් වගේම
කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක්.
ඔහු විසින් මෙම ජුනි මස 11 වනදා සිට 14 වනදා දක්වා,
කොළඹ ජාතික කළා භවනේදී ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රීලංකාවේ දී පවත්වන
පළමුවන ම පැනෝරාමා ඡායාරූප ප්‍රදර්ශනය බලන්නට
ඔබට කෙරෙන
ආරාධනාවයි මේ.
මේ බව ඔබේ යහලුවන්ටත් කියන්න.
Source - රූසර නිල බ්ලොග් අඩවිය
උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි
0 comments:
Post a Comment