ඈ
ම්හ්
පිස්සුද
මොකක්
බෑ රත්තරං
විකාරද අයිසෙ
දුර වැඩියි මෙයා
බන කතාකරනවද
මගුලක් කතා කරනවා
ඔය හෝල් එකේ චූවින්ගං තියේද
ඔව්ව කොරන්නේ පිස්සොනේ අනේ
අනේ ඔව්ව කොරලා මොනාටද මෙයා....?
හෝල් එකේ පුටුවල මකුනො ඉන්නවද දන්නෑ
අපේ එකාට රස්සාවක් හම්බෙනවද ඔය කෙහෙල්මලෙන්...?
ඕක බලන්න ගිහින් කා එකේ කෑලි කුඩුකාරයො ගැලෙව්වොත්...?
Eath Me katha Asse Wedika Naatya Hadapu,Natapu
Lankawe Naatya Karuwanta, Jaya wewa
2 comments:
මිත්‍රයා... පොස්ට් එකට අදාල නැති වුනත් වේදිකා නාටය වලට සම්බන්ධයි කියල හිතුන සින්දුවක් ගැන මම මෙ හොයනවා. සින්දුවෙ නම "සදේ සිනා රෑවුදේ රෑ සීත අම්බරේ..." මම මෙ සින්දුව හැමතනම හෙව්වා. ඒත් හම්බ වුනෙ නැහැ... පුලු වන්නම් හොයල දෙන්න. ලොකු උදව්වක්.....
උත්සාහ කරමු
Post a Comment