----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

නිකං හිතන්නවත් එපා.. කරන්ට් වැදෙයි

Saturday, June 26, 2010

අපේ සමහර ඇත්තෝ ඉන්නවා,
වේදිකා නාට්‍යයක් ගැන කිව්වම මෙන්න මෙහෙම කියන,


ම්හ්
පිස්සුද
මොකක්

බෑ රත්තරං

විකාරද අයිසෙ

දුර වැඩියි මෙයා

බන කතාකරනවද

මගුලක් කතා කරනවා
ඔය හෝල් එකේ චූවින්ගං තියේද
ඔව්ව කොරන්නේ පිස්සොනේ අනේ
අනේ ඔව්ව කොරලා මොනාටද මෙයා....?

හෝල් එකේ පුටුවල මකුනො ඉන්නවද දන්නෑ

අපේ එකාට රස්සාවක් හම්බෙනවද ඔය කෙහෙල්මලෙන්...?

ඕක බලන්න ගිහින් කා එකේ කෑලි කුඩුකාරයො ගැලෙව්වොත්...?

Eath Me katha Asse Wedika Naatya Hadapu,Natapu
Lankawe
Naatya Karuwanta,
Jaya wewa

2 comments:

Anonymous said...

මිත්‍රයා... පොස්ට් එකට අදාල නැති වුනත් වේදිකා නාටය වලට සම්බන්ධයි කියල හිතුන සින්දුවක් ගැන මම මෙ හොයනවා. සින්දුවෙ නම "සදේ සිනා රෑවුදේ රෑ සීත අම්බරේ..." මම මෙ සින්දුව හැමතනම හෙව්වා. ඒත් හම්බ වුනෙ නැහැ... පුලු වන්නම් හොයල දෙන්න. ලොකු උදව්වක්.....

Anonymous said...

උත්සාහ කරමු

Post a Comment