‘කලර්’ චිත්‍රපටය 24 දා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ

සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 6:49 AM
Labels: චිත්රපටිය, පුවත්
තීබයේ පුතුනි, දූවරුනි, බල මැන මේ යන්නේ ඊඩිපස්ය.
මිනිසුන් අතර අතිශ්රේෂ්ඨ
----------------------------------------------------
-------------------------------------------------------------------------------
2 comments:
Film එක නරකයි කියලා මම කියන්නෙ නෑ. එත් මට අඩුවක් දැනුනා. නිකන් කෙටි චිත්‍රපටයක තේමවක් අරන් චිත්‍රපටයක් හැදුවා වගේ. අනික් කාරණේ තමයි, තේමාවට හුලං පුරවලා film එකක් කරන්න ගත්ත වෑයමේදි, feel වෙන්න ඕන තැන් හරියට පිම්බිලා නෑ වගේ දැනුනා. Film එක බලද්දි මට තේරුනා ක්‍රමයෙන් මගේ ඇතුලේ කම්පනයක් ගොඩනැගෙනවා. ඒත් film එක ඉවර වෙනකල්ම එක පුපුරලා අන්තිමේදි wisdom එකක් උනේ නෑ. මට film එක දැනුනා, ඒත් අන්තිම මොහොත කම්පනයෙන් පිපිරුවෙ නෑ. ඒ ගැන දුකයි.
Mama Nam Balanna yanna inne
Post a Comment