----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘කලර්’ චිත්‍රපටය 24 දා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ

Saturday, August 18, 2012


‘කලර්’ චිත්‍රපටය 24 දා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ

යොවුන් අධ්‍යක්ෂවරයකු වන ඉසුරු වීරසිංහ මුදලි නිර්මාණය කළ කලර් සිනමාපටය මේ මස 24 වැනිදා සිට රීගල් ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිතය.
සිත්තරකු වටා ගෙතී ඇති කතා පුවතක් වන මෙය නෙත් සුඛ ෆිල්ම්ස් වෙනුවෙන් හිරාන්ති සමරසිංහ සහ පාලිත සමරසිංහ නිෂ්පාදනය කොට තිබේ.
කමල් අද්දරආරච්චි, ඇන්ජලා සෙනෙවිරත්න, සඳනි සුලක්නා, උදයන්ති කුලතුංග, ජයනි සේනානායක, ප්‍රියන්ත මංසිළු, ශ්‍රීමාල් වෙඩිසිංහ සමඟ දුෂාන් මෙන්ඩිස් කලර් රංගනයෙන් හැඩ කරති.
 

2 comments:

Phoenix said...

Film එක නරකයි කියලා මම කියන්නෙ නෑ. එත් මට අඩුවක් දැනුනා. නිකන් කෙටි චිත්‍රපටයක තේමවක් අරන් චිත්‍රපටයක් හැදුවා වගේ. අනික් කාරණේ තමයි, තේමාවට හුලං පුරවලා film එකක් කරන්න ගත්ත වෑයමේදි, feel වෙන්න ඕන තැන් හරියට පිම්බිලා නෑ වගේ දැනුනා. Film එක බලද්දි මට තේරුනා ක්‍රමයෙන් මගේ ඇතුලේ කම්පනයක් ගොඩනැගෙනවා. ඒත් film එක ඉවර වෙනකල්ම එක පුපුරලා අන්තිමේදි wisdom එකක් උනේ නෑ. මට film එක දැනුනා, ඒත් අන්තිම මොහොත කම්පනයෙන් පිපිරුවෙ නෑ. ඒ ගැන දුකයි.

Thisaru amendra said...

Mama Nam Balanna yanna inne

Post a Comment