----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පින්වතුනි දෑස් හැර බලනු මැණව...

Wednesday, June 30, 2010

පින්වතුනි දෑස් හැර බලනු මැණව...
READ MORE - පින්වතුනි දෑස් හැර බලනු මැණව...

මකරාක්ෂයා

Monday, June 28, 2010

මෙරට වේදිකා නාට්‍ය කලාව වෙනස් මානයකට ගෙනගිය නාට්‍යකරුවෙකු ලෙස ධර්මසිරි බණ්ඩාරනායක නාමය හැඳින්විය හැකියි. ඔහුගේ සුවිශේෂී නාට්‍ය නිර්මාණයක් වන මකරාක්ෂයා නැවතත් වේදිකාගත කිරීම සඳහා ඔහු සූදානමින් සිටිනවා. ජූනි 19 හා 20 සවස 6.45...
READ MORE - මකරාක්ෂයා

මාත්‍රා 2010 නර්තනයේ සුන්දරත්වය දකින්න...

නර්තනය පිළිබඳව එතරම්ම වූ පළපුරුද්දක් ඇති වත්මනෙහි අප සතු එකම ශිල්පියා ඔහුය. වයස අවුරුදු 10 දී පමණ නර්තන ඬේත්‍රයට පැමි‚ ඔහුගේ දිවි ගමනේ 60 වෙනි සැතපුම පසුකළේ පසුගිය මැයි මස 6 වෙනිදාය. එනයින් බලන කළ 50 වසරක් හෙවත් අඩසිය වසක්ම...
READ MORE - මාත්‍රා 2010 නර්තනයේ සුන්දරත්වය දකින්න...

ලහිරු පෙරේරාගේ රතු රට කජු

‘රතු රටකජු’ වර්තමාන ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ අතිශයින් ජනප්‍රිය වූ ‘රම්බරී’ ගීතය ගායනා කළ ලහිරු පෙරේරා ගේ අලුත්ම ගීතයයි. සජීවීව ගායනා කළ මොහොතේ මෙම රතු රටකජු ගීතය ඇතුළත් සීඩී තැටිය සහ ගීතයේ රූප රචනය සහිත වීඩියෝව ඇතුළත්...
READ MORE - ලහිරු පෙරේරාගේ රතු රට කජු

‘නොදුටු සඳ’ චිත්‍ර දැක්ම ජූලි 1 දා සිට

‘නොදුටු සඳ’ චිත්‍ර දැක්ම ජූලි 1 දා සිට පාලිත ලොකුපෝතාගමගේ තෙවන සිතුවම් දැක්ම ‘නොදුටු සඳ’ ජූලි 01 සිට 08 දක්වා මීගමුව දළුවකොටුව මේ ෆීල්ඩ් ජාත්‍යන්තර පාසලේදී ප්‍රදර්ශනය වේ. මෙම ප්‍රදර්ශනය සඳහා චිත්‍ර 50 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කෙරෙන අතර ‘සොබාදහමේ...
READ MORE - ‘නොදුටු සඳ’ චිත්‍ර දැක්ම ජූලි 1 දා සිට

හෙන්රි ජයසේන අනුස්මරණ නාට්‍ය උළෙල

මෙහෙම පලවුනේ 2010 ජුනි 27 ඉරිදා ලක්බිම රිද්ම අති‍රේ...
READ MORE - හෙන්රි ජයසේන අනුස්මරණ නාට්‍ය උළෙල

සුද්දෙක් කතා කරයි

මෙහෙම පලවුනේ 2010 ජුනි 27 ඉරිදා ලක්බිම රිද්ම අති‍රේ...
READ MORE - සුද්දෙක් කතා කරයි

වයඹ ජනකලා පදනමේ පාඨමාලාවන්ට අයදුම්පත් කැඳවේ

මෙම වසරේ (2010) දෙවැනි කාර්තුව සඳහා වයඹ ජනකලා පදනම විසින් මෙහෙයවනු ලබන පාරම්පරික දේශීය වෙදකම, හා නක්‍ෂත්‍රය, ලේඛකත්වය හා ජනසන්නිවේදනය, උඩරට හා පහතරට නැටුම්, පෙර’පර දෙදිග සංගීතය, චිත්‍ර, මූර්ති, උද්‍යාන අලංකරණය, නාට්‍ය හා රංග කලාව හා ග්‍රැෆික්...
READ MORE - වයඹ ජනකලා පදනමේ පාඨමාලාවන්ට අයදුම්පත් කැඳවේ

තර්ස්ටනයිට් බ්‍රාස් 2010 26 දා B.M.I.C.H හිදී

කොළඹ තර්ස්ටන් විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන තර්ස්ටනයිට් බ්‍රාස් 2010 තූර්ය වාදක සංදර්ශනය මෙම මස 26 වැනි දින එනම් අනිද්දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ. ජ්‍යෙෂ්ඨ...
READ MORE - තර්ස්ටනයිට් බ්‍රාස් 2010 26 දා B.M.I.C.H හිදී

ළමා නළු නිළියන්ට හොඳ අවස්ථාවක්

ටෙලි නාට්‍ය නිෂ්පාදක රිචඩ් අබේවර්ධන ගේ නවතම ළමා ටෙලි සිතුවම සඳහා නවක ළමා නළු නිළියන්ට රඟපෑමේ අවස්ථාව ලබාදීමට ඔහු බලාපොරොත්තු වේ. ඒ සඳහා ඉංග්‍රීසි කතා කළ හැකි වයස අවුරුදු 6 ත් 8 ත් අතර ගැහැනු පිරිමි ළමුන් ජූලි මස 01 වැනි දින පෙ. ව. 10.00 ට චිත්‍රපට...
READ MORE - ළමා නළු නිළියන්ට හොඳ අවස්ථාවක්

හෙන්රි ජයසේන අනුස්මරණ නාට්‍ය උළෙල ලුම්බිණියේදී

ප්‍රවීණ නාට්‍යවේදී හෙන්රි ජයසේනයන්ගේ 79 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එතුමා විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ‘තවත් උදෑසනක්’, ‘කුවේණි’ හා ‘හුණුවටයේ කතාව’ පිළිවෙළින් ජූලි 6, 7, සහ 8 යන තෙදින සවස 6.30 ට ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වේ. ජයලත් මනෝරත්න,...
READ MORE - හෙන්රි ජයසේන අනුස්මරණ නාට්‍ය උළෙල ලුම්බිණියේදී

ගුරු ගරු

සමන්ති කුමාරි විජේසූරිය නවක වේදිකා නාට්‍ය නිර්මාණකාරිණියකි. ඇයගේ කුලුඳුල් වේදිකා නිර්මාණය ගුරු ගරු මෙම මස 26 වැනිදා දඹුල්ල කිරලගොඩල්ල විජය ශ්‍රී සුබෝධාරාමයේදී උදෑසන 10.30 ට වේදිකා ගත වේ. මේ කෙටි සංවාදය ඒ වෙනුවෙනි. ඔබ ගැන පුංචි හැඳීන්වීමක් කළොත්?...
READ MORE - ගුරු ගරු

මාත්‍රා 2010

ලාංකේය නර්තන සම්ප්‍රදායයන් ආරම්භ වූයේ ශාන්ති කර්මයක් වශයෙන් බව අද වන විට පැහැදිලි කරුණකි. ඒවා ශත වර්ෂ ගණනාවක් පැවත ආවේද ශාන්ති කර්ම වශයෙනි. විශේෂයෙන් උඩරට නර්තන සම්ප්‍රදායය ‘කොහොඹා කංකාරි’ ශාන්ති කර්මය ඔස්සේ ද, පහත රට නර්තනය ‘රට යැකුම, දෙවොල්...
READ MORE - මාත්‍රා 2010

නිකං හිතන්නවත් එපා.. කරන්ට් වැදෙයි

Saturday, June 26, 2010

අපේ සමහර ඇත්තෝ ඉන්නවා,වේදිකා නාට්‍යයක් ගැන කිව්වම මෙන්න මෙහෙම කියන,ඈ ම්හ්පිස්සුද මොකක් බෑ රත්තරං විකාරද අයිසෙ දුර වැඩියි මෙයා බන කතාකරනවද මගුලක් කතා කරනවාඔය හෝල් එකේ චූවින්ගං තියේදඔව්ව කොරන්නේ පිස්සොනේ අනේ අනේ ඔව්ව කොරලා මොනාටද මෙයා....? හෝල් එකේ...
READ MORE - නිකං හිතන්නවත් එපා.. කරන්ට් වැදෙයි

හුණුවටයේ කතාවේ කොටසක්

පොතේ ගුරු- අසනු මැන දැන් අයුරු විසඳුව විභාගය නඩු ළදරුවා ගැන කවුද යන වග නියම මෑණීය උපකාරයෙන් හුණු වළල්ලේ.............නීතීඥයෙක් - මහා විකාර නඩුවක් මහාධිකරණ තුමනි, විත්තිකාරිය දරුවෙක් හොරකම් කරගෙන ගිහින් දැන්ආපසු දෙන්න බැහැ කියනවා.පළමු නීතිඥයා - මහාධිකරණ...
READ MORE - හුණුවටයේ කතාවේ කොටසක්

අසඩක් ගෲෂාට ලියූ කවිය (Asadak & Grushaa)

මෙන්න අසඩක් ගෘෂාට ලියපු ක...
READ MORE - අසඩක් ගෲෂාට ලියූ කවිය (Asadak & Grushaa)

මානුශවාදී විණිසුරු හෙවත් අසඩක්

හෙන්රි ජයසේන යනු නවකථාකරුවෙකු, කවියෙකු, නාට්‍ය රචකයෙකු, පරිවර්තකයෙකු, නාට්‍ය නිෂ්පාදක‍යෙකු ආදී ලෙස නන්වෑදෑරුම් කුසලතා දක්වා ඇති අද්වතීය නාට්‍ය කරුවෙකි. කලා ‍ලෝකයේ ඔහු සුවිශේෂී පරාසයක් නියෝජනය කරන්නේ අග්‍රගන්‍ය නාට්‍ය රචකයෙකු හා නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙසය....
READ MORE - මානුශවාදී විණිසුරු හෙවත් අසඩක්

රාජිත දිසානායක - Rajitha Dissanayake

Thursday, June 24, 2010

කවුද රාජිත දිසානායක ???1994 වසරේ ‘සක්වාදාවල’ ඔස්සේ නාට්‍යකරණයට ප‍්‍රවිෂ්ට වූරාජිත දිසානායක, නාට්‍ය කලාව සුපෝෂණය කළ නව පරපුරේ නාට්‍යවේදීන් අල්ප දෙනාගෙන් ප‍්‍රමුඛයෙකි.ඔහු ෙසායා යමුසරසවිය 2010-03-25 බලන්නසම්මාන ලබන රාජිත දිසානායක බලන්නසිළුමිණ...
READ MORE - රාජිත දිසානායක - Rajitha Dissanayake

ධර්මසිරි බණඩාරනායකගේ මකරාක්ෂයා ගැන සටහනක්

Wednesday, June 23, 2010

මෙහෙම පලවෙන්නේ 2010 ජුනි 20 ඉරිදා ලක්බිමේ මංජුස...
READ MORE - ධර්මසිරි බණඩාරනායකගේ මකරාක්ෂයා ගැන සටහනක්

මහේන්ද්‍රගේ අලුත්ම භූමිකාව

මහේන්ද්‍ර පෙරේරා අපි තවමත් හඳුනාගෙන සිටිනුයේ ප්‍රවීණ රංගධරයකු වශයෙන්. එහෙත් අලුත්ම ආරංචිය ඔහු ළඟදීම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වැඩීමට සූදානම් වන බවයි. “ඇත්තටම මගේ හිතේ ලොකුම ආසාව කැමැත්ත තිබෙන්නේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමටයි. එයට පෙර...
READ MORE - මහේන්ද්‍රගේ අලුත්ම භූමිකාව

2010 FIFA පාපන්දු තරගාවලියේ නිල ගීතය

Monday, June 21, 2010

2010 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල ගීතය වන්නේ ’waka waka’ (This Time for Africa) ගීතයයි. කොලොම්බියානු ගායිකාවක, ගී රචිකාවක, සංගීත අධක්‍ෂවරියක, ගීත පටිගත කිරීමේ නිෂ්පාදිකාවක මෙන්ම නැටුම් ශිල්පිනියක වන Shakira Isabel Mebarak Ripll සහ දකුණු...
READ MORE - 2010 FIFA පාපන්දු තරගාවලියේ නිල ගීතය

අපේ උරුමය වෙනුවෙන් වූ නාලිකාවට වසරක් සපිරෙයි...

අපේ උරුමය ලොවට තේමා කරගත් හෙරිටේජ් නාලිකාව පසුගියදා සිය පළමු වසර සමරනු ලැබුවා. ඩයලොග් ටීවී හරහා විකාශය වන හෙරිටේජ් නාලිකාව මෙරට උරුමයන් පිළිබඳව අපූරු වැඩසටහන් රැසක් දිනපතා ඔබට සමීප කරනු ලබනවා. මේ එ පිළිබඳව හේමනලීන් කරුණාරත්න මහතා සමග කළ සංවාදයකි.පළමු...
READ MORE - අපේ උරුමය වෙනුවෙන් වූ නාලිකාවට වසරක් සපිරෙයි...

සිංහල විශේෂ උපාධි විද්‍යාර්ථින්ගේ සංසදය

කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල විශේෂ උපාධි විද්‍යාර්ථින්ගේ සංසදයක් පිහිටුවීමට තටයුතු සංවිධානය කර ඇත.ඒ සදහා තොරතුරැ ලපා ගැනීමට සිංහල අංශය අපේක්ෂා කරයි.දුරකතන 011-2500453 , 0712712808 , kumudukr@yahoo.com ඔත්තුව - ඉරිදා ලක්බිම 2010 - 06...
READ MORE - සිංහල විශේෂ උපාධි විද්‍යාර්ථින්ගේ සංසදය

හින්දුස්ථානි සංගීතය පිළිබඳ වැඩමුළුවක් 24 දා

සංස්කෘතික සබැඳියාව පිළිබඳ ඉන්දියානු උපදේශන සභාවත් ශ්‍රී ලංකා ඉන්දියානු සමාජයත් අත්වැල් බැඳ ගනිමින් ඉදිරිපත් කරනු ලබන හින්දුස්ථානි සංගීතය හා හින්දුස්ථානි සංගීතයේ විකාශනය පිළිබඳ වැඩමුළුව මෙම මස 24 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 10.00 ට කොළඹ 04 ඉන්දියානු...
READ MORE - හින්දුස්ථානි සංගීතය පිළිබඳ වැඩමුළුවක් 24 දා

නිශ්ශංක දිද්දෙණියගෙන් ගී රඟ සොබා

දශක ගණනාවක් තිස්සේ ලාංකේය වේදිකාවේ ප්‍රබල රංග ශිල්පියකු ලෙස සිය අනන්‍යතාව සටහන් කළ නිශ්ශංක දිද්දෙණිය නම් කලාකරුවා හුදෙක් රංගන ශිල්පියකු පමණක් නොව මෙරට ශෛලිගත රංග සම්ප්‍රදාය සඳහා අවශ්‍ය ගායන හා නර්තන හැකියාව ත්මනාව මුසු කරන්නකි ‘සිංහබාහු’ නාටකයේ...
READ MORE - නිශ්ශංක දිද්දෙණියගෙන් ගී රඟ සොබා