----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ජනකරළිය නාට්‍ය මාලාව

Thursday, June 23, 2011

පුවත, බූන්දිගෙන්......ජුනි මස 23 වන දා සිට ජුලි මස 13 දා දක්වා හෝමාගම දී, ජනකරළිය නාට්‍ය කණ්ඩායම මෙහෙයවන නාට්‍ය මාලාවේ, හෙන්රි ජයසේන ගේ හුණුවටයේ කතාව, සෝමලතා සුබසිංහ ගේ තොප්පි වෙළෙන්ඳා සහ පුංචි අපට දැන් තේරෙයි, පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුව, මැටි...
READ MORE - ජනකරළිය නාට්‍ය මාලාව

හෝමාගමට පිවිසෙන "ජන කරළිය"

වසර අටක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ දිස්‌ත්‍රික්‌ක ගණනාවක සංචාරය කළ ජනකරළිය දැන් හෝමාගමට පැමිණ සිටියි. හෝමාගම නගරයේ හයිලෙවල් පාර අද්දර, නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියේ දැන් ජන කරළිය ජංගම රඟහල ස්‌ථාපනය කර තිබෙන අතර...
READ MORE - හෝමාගමට පිවිසෙන "ජන කරළිය"

ජනප්‍රියත්වය බොරුවක්‌

ජනප්‍රියත්වය බොරුවක්‌ නදීශා යාපගේ රංගන ශිල්පිනියක්‌ මුල්වරට සම්බන්ධ වුණු නිර්මාණයෙන්ම ජනප්‍රිය වෙන්න ලැබීම කොතරම් ලොකු වාසනාවක්‌ද? හැකියාව තුළින් ලද ඒ වාසනාව නිසාම නවක ශිල්පිනියන් අතර ඉහළම තලයක...
READ MORE - ජනප්‍රියත්වය බොරුවක්‌

එහෙම යෝජනා එනවා

ඔව් ඉතින් ... එහෙම යෝජනා එනවා ඒත් මොනවා කරන්නද සුපර් සික්‌ස්‌ තුළින් සිනමාවට එන මලීකා සම්පූර්ණ නම - මලීකා සිරිසේනගේ ගම - දෙහිවල පාසල - ප්‍රෙස්‌බිටීරියන් කාන්තා විදුහල, දෙහිවල. උපන් දිනය - 1984...
READ MORE - එහෙම යෝජනා එනවා

වඩේ එකයි ප්ලේන් ටී යයි අපිට දිව්‍ය භෝජනයක්‌ !

වඩේ එකයි ප්ලේන් ටී යයි අපිට දිව්‍ය භෝජනයක්‌ ! සුමින්ද සිරිසේන රූපවාහිනිය අපට හඳුන්වා දුන් වකවානුවේ සිට මේ දක්‌වා තම රංගන හැකියාව එක ලෙස පවත්වාගෙන එන රංගන ශිල්පීන් ශේෂය අතරේ ප්‍රමුඛයා ලෙස ඔහු හැඳින්වීම සැබවින්ම...
READ MORE - වඩේ එකයි ප්ලේන් ටී යයි අපිට දිව්‍ය භෝජනයක්‌ !

‘චතුරංග’ නමින් කෙටි නාට්‍ය 4k ජූලි 01ලූම්බිණි රගහලේදී

‘චතුරංග’ නමින් කෙටි නාට්‍ය හතරක් රැගත් නාට්‍ය උළෙලක් 2011 ජූලි මස 01 වෙනි දින සවස 6.30 ට කොළඹ හැව්ලොක් ටවුන් ලූම්බිණි රගහලේදී වේදිකා ගත කිරීමට නියමිතයපහත සඳහන් නාට්‍ය 4 උළෙල නියෝජනය කරනු ලබයි.01 ඕෂදී ගුණසේකර විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ‘සුභ...
READ MORE - ‘චතුරංග’ නමින් කෙටි නාට්‍ය 4k ජූලි 01ලූම්බිණි රගහලේදී

ඒක මට සුළු කැප කිරීමක්.

Sunday, June 12, 2011

නම? සුබෝධි ප්‍රියදර්ශනී. ගම? නුවර. දැන් ඉන්නේ? මහරගම, නාවින්නේ. උපන් දිනය? 1989. 07. 04 පාසල? මැද මහනුවර මධ්‍ය මහා විද්‍යාලය. ලග්නය? කටක. වෘත්තීය? රංගනය. රඟපෑ නාට්‍යය? සිහින සිතුවම්, අහස් පව්ව, හිරු දුටු පිනි, සත් රළ පෙළ, සුන්දර සුවාරිස්. චිත්‍රපට?...
READ MORE - ඒක මට සුළු කැප කිරීමක්.

ජැකලයින්ට වැඩ ගොඩක්

ජැකලයින් ෆර්නැන්ඩස්ගේ සිනමා ජීවිතයට තවමත් ඇත්තේ අඩු ආයු කාලයකි. 2009 දී හා හා පුරා කියා රැඟූ ‘ඇලඩින්’ සිනමා පටයත්, 2010 තිරගත වූ ‘ජානේ කාහාන් සෙ ආයි හයි’ සිනමා පටයත් ඇය තරුවක් කිරීමට සමත් නො වුණි. බොලිවුඩයේ තම රංගන වාසනාව උරගාමින් සිටි අපේ රටේ ජැකී,...
READ MORE - ජැකලයින්ට වැඩ ගොඩක්

ජනප්‍රිය වුණත් මම තවම ප්‍රවීණයෙක්‌ නොවෙයි

ජනප්‍රිය වුණත් මම තවම ප්‍රවීණයෙක්‌ නොවෙයි රොෂාන් රණවන හිරිපොද වැස්‌සත් රැගෙන අපේ සිනමාවට පා තැබූ අලුත්ම තාරකාව හිරිමල් යෞවන හදවත් තුළ එදා මෙන්ම අදත් ලැගුම් ගෙන සිටී... සැණෙකින් පායා ක්‍ෂණිකව නිවී...
READ MORE - ජනප්‍රිය වුණත් මම තවම ප්‍රවීණයෙක්‌ නොවෙයි

ගින්නක් නැතිව නඟින දුම් මේ වෙබ් පිටු අතර තියෙනවා

ගින්නක් නැතිව නඟින දුම් මේ වෙබ් පිටු අතර තියෙනවා ජැක්සන් ඇන්තනී අන්තර්ජාලය කියන්නේ වර්තමාන ලෝක සන්නිවේදනයේ ඉහළම තාක්ෂණික දියුණුවයි. මේ සුපිරි තාක්ෂණය හසුරුවන්න ඕනැත් සුපිරි ජනමාධ්‍ය දැනුමක් ඇති පළපුරුදු වෘත්තිය මාධ්‍ය කරුවන්මයි. ලෝකයේ එහෙම වෙනවා...
READ MORE - ගින්නක් නැතිව නඟින දුම් මේ වෙබ් පිටු අතර තියෙනවා

අපි කරන හොඳ දේවල් වෙබ් අඩවිවල යන්නේ නෑ

අපි කරන හොඳ දේවල් වෙබ් අඩවිවල යන්නේ නෑ අයෝමි ශානිකා මම හිතන විදිහට මේ වගේ වෙබ් අඩවි පවත්වා ගෙන යන පුද්ගලයන්ට උපරිම දඬුවම් දෙන්න ඕන. එක් කෙනකුට දඬුවමක් දුන්නට පස්සෙ නැවතත් මේ අය මේ වගේ වැඩ කරන්නේ නැහැ. මම දැනුවත්ව නරක විදිහට මගේ නම කැත කරන...
READ MORE - අපි කරන හොඳ දේවල් වෙබ් අඩවිවල යන්නේ නෑ

මේ කැත වැඩවලට රජ කාලෙ දඬුවම් දෙන්න ඕන

මේ කැත වැඩවලට රජ කාලෙ දඬුවම් දෙන්න ඕන උදයන්ති කුලතුංග මගේ නමට මේ දවස්වල ඇති කරල තියෙන කැළල නම් හරිම දරුණුයි. හරිම කැත විදිහට මමත් සංගීත අංශයේ ප්‍රවීණයකුත් සම්බන්ධ කරලා. ඉතාම අශෝබන අන්දමේ ඕපාදූපයක් වෙබ් අඩවියක ප්‍රචලිත කරලා තියෙනවා. ඇත්තටම මේ වෙබ්...
READ MORE - මේ කැත වැඩවලට රජ කාලෙ දඬුවම් දෙන්න ඕන

මම ඔය ඕපාදූපවලින් සැලෙන කෙනෙක් නෙමෙයි

මම ඔය ඕපාදූපවලින් සැලෙන කෙනෙක් නෙමෙයි උදාරි වර්ණකුලසූරිය මේ දවස්වල වෙබ් අඩවිවල මගේ නමට වැඩි ඉඩකඩක් දීලා තියෙනවා, අපහාස කිරීම් වලින්ම. හැම මාසයකම ‘උදාරි වර්ණකුලසූරිය’ කියන නමට නම් මොනවා හරි අපහාස කිරීමක් නම් අනිවාර්යයි. ඇත්තටම වෙබ් අඩවි වල ඕපාදූප...
READ MORE - මම ඔය ඕපාදූපවලින් සැලෙන කෙනෙක් නෙමෙයි

යෞවන ප්‍රේමය ඔබට තවමත් ආගන්තුකද?

Saturday, June 11, 2011

මම ආදරය කරනවා ඒ වගේම ආදරය ලබනවා ආශා එදිරිසිංහ අද ‘සතුටු සාමීචිය’ට එක්වන කලා ශිල්පිනිය ආශා එදිරිසිංහ. ආශා රූපවාහිනී නිවේදිකාවක ලෙසත් ටෙලිනාට්‍ය රංග ශිල්පිනියක ලෙසත් ප්‍රේක්ෂකයින් අතර ප්‍රසාදයට ලක්වී ඇති සුරූපී යෞවනියකි. ‘නිල් නෙතු’, ‘සුළඟ’ වැනි...
READ MORE - යෞවන ප්‍රේමය ඔබට තවමත් ආගන්තුකද?

මාලී රුවන්මාලි.... මගේ ජීවිතය වෙනසකට ලක්‌කළා

Friday, June 10, 2011

මාලී රුවන්මාලි.... මගේ ජීවිතය වෙනසකට ලක්‌කළා- ක්‍රිස්‌ටීන් ගුණවර්ධන ක්‍රිස්‌ටීන් - එදා සුමනා අමරසිංහ සහ...
READ MORE - මාලී රුවන්මාලි.... මගේ ජීවිතය වෙනසකට ලක්‌කළා

හායි බේබි හායි *****************

Monday, June 6, 2011

හායි බේබි හායි ඉතින් මතකද? මීට වසර කිහිපයකට ඉහත දී තිරගත වූ සුනිල් සෝම පීරිස්ගේ ‘හායි බේබි හායි’ සිනමා සිත්තම ඔබට මතකද? එහි සිඟිති සහ මල්ලිකා ලෙසින් ද්විත්ව චරිත සඳහා පණ පෙවූ පුංචි රංගන ශිල්පිනිය ගැනයි මේ තතු. ඇය නමින් තක්ෂිලා මදුභානී වන්නීය. දැන්...
READ MORE - හායි බේබි හායි *****************

ඒ ඇඳුම්වල අඟපසග පේනවා වැඩියිද?

නම? අරුණි මෙන්ඩිස්. ගම? මීගමුව. උපන් දිනය ? 1989. 09. 20 ඉගෙන ගත්තෙ? මීගමුව නිව්ස්ටඩ් බාලිකාවෙන්. වෘත්තිය? රංගනය, නිවේදනය. රඟපෑ නාට්‍යය? හිරුමලී, සරා, හිතට වහල් වීමි, වස්සාන සිහිනය, ස්වයංජාත, සිහින සිතුවම්, ගැහැනු ළමයි, මිලා. නිවේදනය කරන්නේ? ජාතික...
READ MORE - ඒ ඇඳුම්වල අඟපසග පේනවා වැඩියිද?

කිලිං මී සොන්ට්‌ලි.'''''''''''''''''

Sunday, June 5, 2011

ආදරය තියෙන්නෙ කොතනද කියල හොයන්න වෙලා...චංචලා වර්ණසූරියමේ දිනවල වේදිකාවට මෙන්ම පුංචි තිරයට ද හුරු පුරුදු නිළියක්‌...... "සාජන්ට්‌ගේ නැන්දම්මා" වේදිකා නාට්‍යයේ ද ප්‍රධාන චරිතයක්‌ රඟන චංචලා ටෙලිනාට්‍ය කිහිපයක ද මේ වනවිට...
READ MORE - කිලිං මී සොන්ට්‌ලි.'''''''''''''''''