යුරෝපා චිත්‍රපට උළෙල 01 වැනිදා සිට තරංගනී ශාලාවේදී
යුරෝපා සංගමය සහ යුරෝපා රටවල් 8 ක එකමුතුවෙන් සංවිධානය කරනු ලබන යුරෝපා චිත්‍රපට උළෙල මෙම මස 01 දා සිට 07 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ පැවැත්වේ. මේ දිනයන්හී දර්ශන වාර දෙකක් යටතේ එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, මෝර්වේ යන රටවල්හී චිත්‍රපටයන් දහ හතරක් නොමිලයේ ප්‍රදර්ශනය වනු ඇත.චිත්‍රපට උළෙලේ කාල සටහන මෙසේය.
01 වැනිදා

6.30 ට ස්ච්ලැකාන්හෙයිට් (ජර්මන්)
02 වැනිදා
සවස 3.30 ට 80 මිලියන්ස් (පෝලන්ත)
6.30 ට ඩීප් බ්ලු සී (එංගලන්ත)
03 වැනිදා
සවස 3.30 ට බොන් වොයේජ් (නෙදර්ලන්ත)
6.30 ට මේරි ඇන්ඩ් ජොනී ( ස්විට්සර්ලන්ත)
04 වැනිදා
සවස 3.30 ට ද කවුටකිනෝ රිබිලිෂන් (නෝර්වේ)
6.30 ට සොනී බෝයි (නෙදර්ලන්ත)
05 වැනිදා
සවස 3.30 ට මයි වර්ඩ්, මයි ලයිෆ් මයි ලව් (ස්විට්සර්ලන්ත)

06 වැනිදා
සවස 3.30 සල්මන් ෆිෂිං ඉන් ද යේමන් (එංගලන්ත)
6.30 ට ටු ඩේස් ඉන් පැරිස් (ප්‍රංශය)
07 වැනිදා
සවස 3.30 ට නො ඩේස් ඉන් මේ (ජර්මන්)
6.30 ඉන්ටො පැරඩිස්කෝ (ඉතාලි)
උළෙලෙහි සම්බන්ධීකරණය ඇජන්ඩා 14 වෙනුවෙන් අනෝමා රාජකරුණාගෙනි.
Sarasaviya
0 comments:
Post a Comment