සුමිත්‍රා හැඩ කළ සළ රූ
අධ්‍යක්ෂණය:
ගැහැනු ළමයි (1978-03-17)
ගඟ අද්දර (1980-08-01)
යහළු යෙහෙළි (1982-12-24)
මායා (1984 -09-28)
සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා (1988-02-30)
ලොකු දුව (1996-0816)
දුවට මවක මිස (1997025-14)
සක්මන් මළුව (200311-28)

යහළුවෝ (200712-20)
වෛෂ්ණාවී
සහාය අධ්‍යක්ෂණය:
සංදේශය (1960)
ද ගෝඩ් කිං (1976)
සංස්කරණය:
ගම්පෙරළිය (1963),
දෙලොවක් අතර (1966),
රන් සළු (1967)

අක්කර පහ (1970),
ගොළු හදවත (1968),
දෑස නිසා (1975),
ද ගෝඩ් කිං (1976),
මඩොල් දූව (1976),
අහසින් පොළොවට (1978),
වෛෂ්ණාවී
සම නිෂ්පාදනය:
බැද්දේගම(1981)

සංස්කරණය (කෙටි වාර්තා):
හෝම් ෆේරාම් ද සී (මුහුදෙන් ගෙදරට) (1962), ෆෝර්ටි ලීග්ස් ෆේරාම් පැරඩයිස් (සුරපුරට හතළිස් ගව්වක් මෙහා) (1970), කැන්ඩි පෙරහැර (නුවර පෙරහැර) (1971)
අධ්‍යක්ෂණය (වාර්තා):
සැළලිහිණිගම, පමා නොවී එමි අකුරට, නිවසේ හදිසි අනතුරු, වින්කල් පැංචා, සේරිවාණිජ ජාතකය, ඉල්ලීස ජාතකය, සස ජාතකය
(ටෙලි නාට්‍ය): අධ්‍යක්ෂණය
ගැහැනු ළමයි
සම අධ්‍යක්ෂණය
ගොළු හදවත
Sarasaviya
0 comments:
Post a Comment