නාමෙල්-මාලිනි රඟහලේ 9 වැනි සංවත්සරයට නාට්‍ය උලෙළක්
නාමෙල් මාලනී පුංචි රඟහලට වසර 9 ක් පිරීම නිමිත්තෙන් ඉදිරිපත් කෙරෙන නාට්‍ය මාලාවේ අද (21) දින පසිඳු කලායතනයේ ‘අපේකමට පුංචි අපෙන්’ නාට්‍යය වේදිකාගත වෙයි.
හෙට (22) තරිඳු තාරක ආතාවුද ගේ මුහුණු තුනක් (කෙටි නාට්‍යය) ද 23 දා නාමෙල් වීරමුනිගේ ‘මාධ්‍යවේදියෙකුගේ අසිපත’ ද 24 දා කේ.බී. හේරත් ගේ ‘කලු කුමාරි’ ද 25 දා බුද්ධික දමයන්තගේ ‘සිංදු කිරිල්ලි’ ද 26 දා ධර්මසිරි බණ්ඩාරනායක ගේ ‘ඒකාධිපති’ ද 27 දා ජී.ඩී.එල්. පෙරේරාගේ ‘රට ගිය ඇත්තෝ’ (ටෙලි චිත්‍රපටය) ද 28 දා නාමෙල් වීරමුනිගේ ‘නැට්ටුක්කාරි’ ද 30 දා නාමෙල් වීරමුනිගේ ‘දීගෙක ඇවිත්’/ ‘කන්දෝස්කිරියාව‘ ද 31 දා නාමෙල් වීරමුනි ගේ ‘පණ්ඩිත පිල්ලි’/ ‘හෙයියම්මාරුව‘ ද වේදිකාගත වෙයි.
Silumina
0 comments:
Post a Comment