අම්මයි දුවයි විදියට ශලිනියි මමයි ඇත්තට ම රඟපෑවා




සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:51 AM 0 comments
Labels: Gossip
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:46 AM 0 comments
Labels: චිත්‍රපටිය, පුවත්
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:46 AM 0 comments

සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:45 AM 0 comments
ප්‍රියන්ත ජයරත්නගේ ප්‍රධාන සංස්කාරකත්වයෙන් සහ තුසිත ජයසුන්දරගේ සම සංස්කාරකත්වයෙන් පළවන ‘මිරර්’ සඟරාවේ 17 කලාපය (ඔක්තෝබර්) පසුගියදා එළිදුටුවේය.සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:44 AM 0 comments
Labels: පුවත්
මම රසාංගනී ප්‍රදීපිකා කොඩිකාර. මගේ ගම ගාල්ල කොටුව. ඉගෙන ගත්තේ ගාල්ලේ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ. හත් දෙනෙකුගෙන් යුතු පවුලක බාලයා මමයි. මගේ අම්මයි තාත්තයි දෙන්නම දැන් ජීවතුන් අතර නැහැ.
නෑ. එදා හිටිය උපුල්ම තමයි. හැබැයි ඔහු වගකීම් වැඩියෙන් දැරුවා. විවාහ වන තුරු ම මමත් ඒ තරම්ම සමාජයේ තැලී පොඩි වුණු අත්දැකීම් ඇති ජීවිතයක් ගත කළේ නෑ. ඒ නිසා ගෙදර බොහෝ වගකීම් එයා ගත්තා. ගෙදරට බඩු මුට්ටු ගෙන ඒම පවා. නමුත් දැන්නම් එයා ඒ සියල්ලම මගේ පිට පටවලා තිබෙනවා. අපේ ආදරයේ වෙනසක් නෑ. නමුත් එයා ගත කරන අතිශය කාර්ය බහුල ජීවිතය නිසා නිවාඩු පාඩුව අපි සියලු දෙනාටම එකට ඉන්න තිබෙන අවස්ථාව අඩුයි. නමුත් අපි සැහැල්ලුවෙන් නිදහසේ ජීවත්වෙනවා.සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:43 AM 0 comments
Labels: ජීවිත විත්ති, මතක සැමරැම්, සාහිත්‍යය
‘චංගුමී අනාථ දැරියක වූයේ කුඩා කාලයේ දී දෙමවුපියන් අහිමිවීම නිසා. කොරියානු රජ මාලිගයේ මුළුතැන්ගෙයි සේවිකාවක බවට පත්වන චංගුමි එහි චාරිත්‍ර වාරිත්‍ර අනුව හැඩ ගැසෙනුයේ මහත් අධිෂ්ඨානයකිනි. විවිධ හැලහැප්පීම් හමුවේ නොසැලී සිටින ඇය අවසානයේ රජ මාලිගයේ රාජකීය වෛද්‍යවරිය බවට ද පත්වන්නීය.
“මම ඉතා කැමැත්තෙන් මෙයට සහභාගි වුණා. මෙය කාන්තාවන් නැරඹිය යුතු ඉතා හොඳ ටෙලිනාට්‍යයක් බව මගේ හැඟීමයි.” “දීර්ඝ කාලයක් හඬ කැවීම් ක්ෂේත්රයේ රැඳී සිටින්නෙක් ලෙස මට මෙම ‘සුජාත දියණි’ ටෙලිනාට්‍යයේ ‘ඩුක්කු’ ගේ චරිතය විශේෂයි.සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:42 AM 5 comments
Labels: ටෙලි නාට්‍ය, පුවත්
මේ වනවිට මම චිත්‍රපට තුනක රඟපාල තියෙනව. ‘චැලෙන්ජර්’ ඇද්ද ලණුව දැම්ම කොඩිය’ සහ ‘සෙනසුරු මාරුව‘. සෙනසුරු මාරුව තිරගත වුණු මගේ දෙවැනි චිත්‍රපටය. ‘ඇද්ද ලණුව දැම්ම කොඩිය’ චිත්‍රපටය තවම තිරගත වෙලා නෑ.
ශේෂාද්‍රි දැන් ඔබ වෘත්තීය නිළියක් ද?සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:42 AM 0 comments
Labels: Gossip, චිත්‍රපටිය
‘රංගනයටම උපන් හපන්කම් ඇති දරුවෙක්’ දුලාජ් පුතාගේ හපන්කම් දැක්ක බොහොම දෙනෙක් කිව්වා. ඒ කිව්ව කාරණය හැබෑ කරමින් දුලාජ් චාමර හසලංකට මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි වුණා.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:58 PM 0 comments
Labels: වේදිකාව
![]() |
සුදත් දේවප්‍රිය
|
මෙකී තුන් කොන් චරිත අතුරින් මා දුටු කර්ම හි කතා ප්‍රවෘත්තියේ සංසිද්ධීන් මෙසේ ලඝු කොට දක්වමි. සිය මවගේ වියෝව ගැන ස්වයං වරදකාරී හැඟීමක පසුවන අප තරුණයා, පියල්, සිය ජීවිතයේ රික්තකය පුරවාලනු වස් යාබද නිවසේ ජීවත් වන අමන්දාගේ ජීවිතයට එබී බලයි.![]() |
ප්‍රසන්න ජයකොඩි
|
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:56 PM 0 comments
Labels: අදහස, චිත්‍රපටිය
පොඩි මල්ලි . . .
ඒ ප්රශ්නය සුනෙත්ට.
ආයෙත් මට ඇඟිල්ලෙන් ඇන්නා.සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:55 PM 0 comments
Labels: Gossip
තෙදිනක් සිනෙසිටි සිනමා ශාලාවේ ඉතාලි තානාපති කාර්යාලය මෙරට සහ ඉතාලි සිනමා සහයෝගීත්වය අරමුණු කර ගනිමින් පළමුවරට සංවිධානය කරනු ලබන ඉතාලි කෙටි සහ වෘතාන්ත චිත්‍රපට උළෙල මෙම මස 19, 20, 21 යන තෙදින තුළ මරදාන සිනෙසිටි සිනමා ශාලාවේදී පැවැත්වේ.
එයට සමගාමීව චිත්‍රපටකරණය පිළිබඳ වැඩමුළුවක් ද පැවැත්වෙනු ඇත.සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:51 PM 0 comments
Labels: චිත්‍රපටිය, පුවත්
තවමත් පාසල් සිසුවෙක් මේ දිනවල නිතර දෙවේලේ අසන්නට ලැබෙන බයිලා ආරට නිර්මාණය වූ හරි අපූරුගීතයකි. එහි රූප රචනයේද සිටින්නේ දාංගලයෙන් පිරි යෞවන යෞවනියන් රැසකි.
සංගීතය අධ්‍යාපනයට බාධාවක් වුණේ නැතිද?
මෙහෙමයි, එක අතකින් බැලුවොත් ඔබට එහෙම කියන්න පුළුවන්. නමුත් ලංකාවේ අනාගත දිනක ඇතිවන්නට ඉඩ තිබෙන තත්ත්වයත් ඒක.
කවුද ඔබේ ගමනට ශක්තියක් වුණු කණ්ඩායම?සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:50 PM 0 comments
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 11:47 PM 1 comments
Labels: චිත්‍රපටිය, ඡායාරූප, පුවත්
තීබයේ පුතුනි, දූවරුනි, බල මැන මේ යන්නේ ඊඩිපස්ය.
මිනිසුන් අතර අතිශ්‍රේෂ්ඨ
----------------------------------------------------
-------------------------------------------------------------------------------