----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය...

Tuesday, February 5, 2013

සුජාතා අත්තනායක මහත්මිය විසින්සම්පාදිත ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය..... ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද සුජාතා අත්තනායක මහත්මිය විසින් සම්පාදිත ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය හා සංයුක්‌ත තැටිය සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතාට කොළඹ...
READ MORE - ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය...

'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්'

'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්'2013 පෙබරවාරි 12 වැනිදා ජනගත වේ කලා විචාරක නුවන් නයනජිත් කුමාර විසින් විරචිත අභිනව ග්‍රන්ථය 'නිහාල්සිංහ පුරෝගාමී තෙවැනි ඇස්' 2013 පෙබරවාරි 12 වැනිදා පස්‌වරු 3.00 ට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ...
READ MORE - 'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්'

නිහඬව නික්‌ම ගිය සුන්දර මිනිසා ඊබට්‌ විඡේසිංහ

නිහඬව නික්‌ම ගිය සුන්දර මිනිසා ඊබට්‌ විඡේසිංහසංජීව මතඟවීර - නෝනාගම සුවහසක්‌ සහෘද කලාකරුවන්ගේ, සිනමා ලෝලීන්ගේ හා ඥති හිතවතුන්ගේ සෝ සුසුම් මැද ප්‍රවීණ හා සම්මානනීය වේෂ නිරූපණ ශිල්පී ඊබට්‌ විඡේසිංහයන් ඊයේ දැයෙන් සමුගත්තේය.සැත්තෑ එක්‌ වසක තම ජීවන ගමනේ...
READ MORE - නිහඬව නික්‌ම ගිය සුන්දර මිනිසා ඊබට්‌ විඡේසිංහ

සමනල සංධවනිය

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට පසුසමනල සංධවනියඊ.ඒ.පී. මණ්‌ඩලයේ සිනමා ශාලාවලදි වෙදහාමිනේ, දඬුබස්‌නාමානය, අකාල සන්ධ්‍යා වැනි අතිශය වින්දනීය සහ සම්මානිත ජනප්‍රිය ටෙලිනාට්‍ය ද අග්නිදාහය, ගරිල්ලා මාර්කටිං වැනි සම්මානිත සහ වින්දනීය චිත්‍රපට ද නිර්මාණය...
READ MORE - සමනල සංධවනිය

ආයුබෝවා - සුබ නිදහසක් - ලඞකා ආrt

Monday, February 4, 2013

...
READ MORE - ආයුබෝවා - සුබ නිදහසක් - ලඞකා ආrt

නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය 05 දා ජනගත වේ

නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය 05 දා ජනගත වේ ප්‍රවීණ පරිවර්තක එස්. චන්ද්‍රසිරි දසනායක ගේ පරිවර්තන කෘතිය ‘නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය’ (THE LEGEND OF THE MAN WITH NI NAME – GRANK CHANDLER/JOE MILLARD) මේ මස 5 වැනි අඟහරුවාදා උදේ 10.00ට කොළඹ මරදානේ...
READ MORE - නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය 05 දා ජනගත වේ

දිනක දිවිය

දිනක දිවිය දිනක් ආයු වලඳාදිනම සුවඳ කරලාඑදිනම මිලින වනසුවඳැ’ති කුසුම...ලොවම හැඩ කරලොවම මුකුලිත කරලොවම ආදරය කරනසියුමැලි කුසුම...සමනල බිඟු කැන් වටකරඉඟි පා රස රහස් කියනමල් මුවරද තුටින් ම දෙනපිවිතුරු කුසුමකි මිහි මත...සුරඟන රස කතා මවනපිනි බිඳු තුරුලට...
READ MORE - දිනක දිවිය

කොළඹ කවියට පෙර ගමට ගිය කවි පොත්

රජරට පාරම්පරික කොටු ගම්මානවල ජනතාව බණ පොත් හා පන්සල සමඟ දැඩි බැඳියාවක් පැවතිණි. වාර්ෂික බණ පින්කම් මාලාවල් මෙන්ම දොරකඩ අස්න - ආලවක දමනය - සච්චක දමනය ආදී දෙබස් සහිත රංගමය ආකාරයේ ධර්ම දේශනා ද ඒ අතර විය. මේ කුමන ආකාරයේ බණ පින්කම් තිබුණ ද...
READ MORE - කොළඹ කවියට පෙර ගමට ගිය කවි පොත්

සොයාගෙන කියවන්න - ගෙදර ගැන හිත හිතා නැටුවා....

සොයාගෙන කියවන්න - ගෙදර ගැන හිත හිතා නැටුවා.... කවියක යොදන වචනයක් යනු අර්ථයක් සහ රිද්මයක් මතු කරන්නක්. වචන යනු අපගේ මනස තුළ විවිධ සංඥාවක් ඇති කරන දෙයක්. වචන තුළින් අප තුළ හැඟීම් සාධනය කරනවා. කවියක සාර්ථකත්වයක් රැඳී තියෙන්නේ කවියා විසින් කවිය තුළ යොදන...
READ MORE - සොයාගෙන කියවන්න - ගෙදර ගැන හිත හිතා නැටුවා....

අඥාන සූරසේනලා ඉසිවර නුවණින් දැකි දේශපාලන ටෙලි නාට්‍යකරුවා

අඥාන සූරසේනලා ඉසිවර නුවණින් දැකි දේශපාලන ටෙලි නාට්‍යකරුවා 1941 ජනවාරි මස 28 වැනි දින දකුණු පළාතේ හික්කඩුව නම් ග්‍රාමයේ උපත ලබා ගාල්ල මහින්ද විදුහලෙන් සිප්සතර හැදෑරීමෙන් පසුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රැකියාලාභියකු වී කොළඹ පැමිණෙන ධම්ම ජාගොඩ තරුණයා...
READ MORE - අඥාන සූරසේනලා ඉසිවර නුවණින් දැකි දේශපාලන ටෙලි නාට්‍යකරුවා

ත්‍රස්‌ත වූවෝ භ්‍රාන්ත වීම

ත්‍රස්‌ත වූවෝ භ්‍රාන්ත වීම හඳගමගේ විකල්ප සිනමා ප්‍රකාශනය"ඉනියවන්" තුළින් ඉච්ඡාභංගයට හසුවීද?අජිත් ගලප්පත්තිඅශෝක හඳගම සිය සිනමා චර්යාව අවුල් කරගෙනද? ඔහුගේ ගමන් මග අක්‍රමවත්ද? "ඉනිඅවන්" මෙතරම් ඉක්‌මනින් සිනමා ශාලාවලින් ගැලවුණේ ඇයි? සිනමා කෘතිය යටපත්...
READ MORE - ත්‍රස්‌ත වූවෝ භ්‍රාන්ත වීම

සම්ප්‍රදාය නොහදාරා නූතන වෙන්න බැහැ

සම්ප්‍රදාය නොහදාරා නූතන වෙන්න බැහැරත්න ශ්‍රී විඡේසිංහසංවාදයසඳුන් ප්‍රියංකර විතානගේරත්න ශ්‍රී විඡේසිංහ වත්මන් ලාංකික සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ, විශේෂයෙන් ම කවිය සහ ගීතය යන කලා මාධ්‍ය දෙකේ, ප්‍රමුඛයෙකි. කලාවේ වත්මන් තත්ත්වය, එය මුහුණ දෙන අභියෝග හා කලාකරුවන්...
READ MORE - සම්ප්‍රදාය නොහදාරා නූතන වෙන්න බැහැ

හෙට නැවත එයි

සුලභ අත්දැකීම් ඇසුරෙන් පුලුල් ජීවනාර්ථයක්‌ මතු කරන හෙට නැවත එයිගාමිණී වේරගමකර්තෘ ( බුද්ධදාස ගලප්පත්තිසරසවි ප්‍රකාශකයෝ - නුගේගොඩ"හෙට නැවත එයි" බුද්ධදාස ගලප්පත්තිගේ සිව්වන කෙටිකතා සංග්‍රහයයි. මේ නිසා බුද්ධි කෙටිකතාවට ආධුනිකයකු ලෙස සැලකිය නොහැකියි. ඔහුගේ...
READ MORE - හෙට නැවත එයි

මහ සමයම මහා සම්ප්‍රදාය සොයා යන ගමනක ආරම්භයයි

මහ සමයම මහා සම්ප්‍රදාය සොයා යන ගමනක ආරම්භයයිමහාචාර්ය ආරියරත්න ඇතුගලදේශීය "යාතුකර්මයන්" තුළ විශ්වීය නාට්‍ය ධර්මතා පවතින බව නොරහසකි. ගී්‍රක නාට්‍යයන්ට රංග භූමියක්‌ තිබූ නමුදු යාතුකර්මයට රංග භූමියක්‌ නොතිබිණි ඒ හේතුවෙන්ම මෙරට යාතුකර්මය සිදු කරන භුමි ප්‍රදේශයම...
READ MORE - මහ සමයම මහා සම්ප්‍රදාය සොයා යන ගමනක ආරම්භයයි

සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති

සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති  "මහ සමයම" නාට්‍යයේ තේමාව මොකක්ද? "මහ සමයම" නාට්‍ය හරහා මම සමාජගත කරන්නේ මහසෝනාගේ උත්පත්ති කතාව. ඊශ්වර ළඟ බැලමෙහෙවර කම් කරපු අසුර නමැති පුද්ගලයා ඊශ්වර දැහැනෙන් මිය යනවා. ඊශ්වරගේ අග්නි ජාලාවකින් තමයි...
READ MORE - සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති

‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්

‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේත්, කලා ක්ෂේත්‍රයේත් විවිධ භූමිකා රාශියකින් අපට හමුවන ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්. ප්‍රවීණයෙක්. විශ්ව විද්‍යාල...
READ MORE - ‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්