Archives
-
▼
2013
(98)
-
▼
January
(21)
- "80වෙ අපි" වෙතින් නාට්‍ය වැඩමුළුවක් ......
- හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා
- ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි
- ‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්
- මහ සමයම
- ‘චංගුමී’ විඳින දුක ඇයට දෙබස් කවද්දි මට දැනෙනවා
- මම වරදක් නොකළ බව මගේ හිත දන්නවා
- මෙන්න වැඩක් - “රඟහල“
- මාස්ටර් ගැන අහන්න, 23 රාත්‍රී 8ට බස් Radio අහන්න
- විශිෂ්ටයි (ඔබ වන් පියෙකු ලද කැලණිය)
- අපටත් ප්‍රශ්නයක්
- ඔය දික්කසාද වෙන්නේ, ගණිකාමඩම්වල ඉන්නේ, නළු නිළියෝ ...
- තිබුණා ඒත් දැන් නැහැ
- වත්සලාගේ දෙකම සමබරයි
- ධර්මප්‍රියට අහිංසක චරිතයක්
- පැට්රික් කෝ?
- උදාරි මෙවර එන්නේ ස්ථිර පදිංචියටමයි
- ‘ප්‍රතිරූ’ චිත්‍රපටය බලද්දි කාටත් තමන්ගේ ‘අම්මා’ ම...
- සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදා
- පරා...පරා...
- ආයුබෝවන් 2013
-
▼
January
(21)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...9 months ago
-
-
-
-303- ලියුමක්. - 2018-06-20 ආදරණීය ගැමුණු, ඔයා කොහෙ හරි මාව ඇහෙන මානෙක ඉන්නවා නම් අද දවසටත් හිනා වෙනවා ඇති .අද පබ් එකේ ඔයාලාව Exhibit කළා. ඊයෙ නුගේගොඩ ආනන්ද සමරකෝන් පීඨෙ ...6 years ago
-
Swings of love - Let us tell you about the last woman in the world with her swings… She is doing her last act in front of you… Just listen to her… She will tell you many th...7 years ago
-
තාදු ගණ ජන මනා - *තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනාදැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Tambi: A delightful figure - * ‘art and soul* *Tambi: A delightful figure* *His was no grave, looming presence, by no means cast in the Guru mould. Tambi was a bohemian at heart, wri...9 years ago
-
-
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
-
~• මරණීය රමණයක අවසාන හුස්ම ටික •~4 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-303- ලියුමක්.6 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
-
#9 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
මැච් එකේ විස්තර...12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
1999 Topps Pokémon Jesse PSA 9 – Authentic Rainbow Holo TV9 Card for Sale - Well, let me tell ya, this whole “Topps 1999 Series Jesse PSA 9” thing is a real buzz in the card collecting world these days. Now, if you’re like me and y...3 hours ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
අපටත් ප්‍රශ්නයක්
Wednesday, January 2, 2013
පොඩ්ඩන්ට පුළුවන් වැඩ සටහනේදී දක්ෂතා දැක්වූ දරුවෙක් යන හැකියාවන්ගෙන් යුක්ත දරුවන් අතරේ සිරස පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනේ කාගෙත් අවධානය දිනාගැනීමට සමත් වූ පුංචි තරුවක් වූයේ අංජන යසීරු ජයවර්ධන පුතයි. අංජනට බෙග් මාස්ටර්ගේ වගේම අමරදේව මහත්මයගේ ගීතත් ඉතාමත් ලස්සනට ගායනා කරන්න පුළුවන් වුණ නිසා හැමෝගෙම අවධානය ඔහුට ලැබුණා. විනිසුරු මඩුල්ල පවා අංජනගේ දක්ෂතාවයන් ගැන පසුගිය කාලේ බොහොම ඉහළින් වර්ණනා කළේ සංගීතය පිළිබඳ ගැඹුරින් හදාරන්නේ නැතිව කුඩා වයසේ දී ගීත ගායනා කරන්නට හැකිවුණ නිසයි. අංජන දැනට ඉගෙන ගන්නේ හොරණ අශෝක විද්‍යාලයේ පහේ පන්තියේ. එයාගෙ ගම හොරණ පෝරුවදණ්ඩ. හැබැයි අංජන තාමත් සංගීතය විෂයක් හැටියට හදාරන දරුවෙක් නමෛයි. පුතාට සංගීතය පිළිබඳ තිබුණ දැනුම ගැන අපට ඇත්තටම පුදුමයි. මම රූපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියා කරන කෙනෙක්. එයාගේ අම්මා ගේ දොර වැඩ කටයුතු කරන අතරේ දරුවන්ට උගන්වන්න වෙහෙසෙනවා. අපේ පවුලේ දරුවෝ දෙන්නයි ඉන්නේ. අංජන කියන්නෙ බාල පුතා. එයාට වැඩිමල් තව එක පුතෙක් ඉන්නවා. පවුල් පසුබිම දිහා බැලුවොත් අපේ පවුලේ අංජනට ඇර කාටවත් ගීත ගායනා කිරීමේ හැකියාව නැහැ. අංජන ගේ තාත්තා අපට කිව්වා. අංජන මුලින්ම කැමැත්තක් දක්වලා තියෙන්නේ ගී ගායනාවට නමෛයි. වාදනයටයි. ඒ ගැන අංජනගේ තාත්තා කිව්වේ මේ විදියටයි. ලොකු පුතා පුංචි කාලේ අපි බොහොම පොඩි ගාණකට ඕගන් එකක් අරගෙන දුන්නා. අපි හිතුවා එයා ඕගන් වාදනය ඉගෙන ගනීවි කියලා. ඒත් එයා මාසයක් විතර ඕගන් වාදනය කරන්න පුරුදු වෙලා ඒක පැත්තකටම දැම්මා. ඉන් පස්සේ ඕගන් එක තිබුණේ පැත්තක. පොඩි පුතාට අවුරුදු තුන හමාරක් විතර වෙද්දී එයා ඕගන් එක අතපත ගාන්න පටන් ගත්තා. වැඩි දවසක් යන්නෙ නැතිව ටී.වී. එකේ යන සිංදු අහගෙන ඉඳලා ඒ ගීත වාදනය කරන්න පටන් ගත්තා. ඒක දැක්කහම අපටත් පුදුම හිතුණා. කිසිම හුරුවක් නැතිව කොහොමද ඕගන් එක වාදනය කරන්නේ කියලා. ඇත්තටම ගිය ආත්මෙ තිබුණ දක්ෂතාවක් නිසා මෙහෙම වෙනවා ඇති කියලයි අංජනගේ අම්මත් මාත් හිතුවේ. මොකද සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ස්වර ප්‍රස්ථාර තිබුණත් බොහෝ දෙනෙකුට අමාරුයි. ඒත් පුතා ඒ කිසිම දෙයක් නැතිව කනට ඇහෙන ගීත බොහොම හොඳට වාදනය කළා. ගායනය පැත්ත කෙසේ වෙතත් එයා කවදා හරි දවසක වාදනයෙන් තැනකට යාවි කියන විශ්වාසය අපට තිබුණා.ඒ එයා වාදනයට වගේම ගායනයටත් පස්සෙ කාලෙක දක්ෂතා දැක්වූ නිසා. අංජන දෙකේ පන්තියේ ඉඳිද්දී පාසලෙන් ගුවන් විදුලි සංස්ථාවට එක්කරගෙන ගිහින් තියෙනවා. ඒ අවස්ථාවේදී අංජන ගීත දෙකක් බොහොම හොඳට ගායනා කරලා තියෙනවා. ගුවන් විදුලි සංස්ථාවේ ඉන්න මාමලා, නැන්දලා පවා අංජනගේ දක්ෂතාවයන් අගය කළා විතරක් නෙවේ ඒ ගීත ගුවන් විදුලියේ විකාශනය කරලත් තියෙනවා. ඊට අමතරව සිරස ගුවන් විදුලි නාලිකාවේ විකාශනය වන සමනල සිරස වැඩසටහනටත් අංජන පුංචි කාලේ ඉඳලා සහභාගිවෙලා තියෙනවා. අංජනගේ මේ දක්ෂතාවයන් දැකලා තමයි අංජනගේ අම්මා සිරස නාලිකාවේ විකාශනය වෙන්න තියෙන පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනට අයැදුම්පත් යොමු කරලා තියෙන්නේ. අජනට පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනේ දී පළවැනි හෝ දෙවැනි ස්ථානය දිනා ගැනීමට නොහැකි වුණා. ඒ ගැන මොනවද හිතෙන්නේ? අපි අංජනගෙ තාත්තගෙන් ඇහුවා. 'පුතා තරගයේ දී එයාට පුළුවන් උපරිමයෙන් ගීත ගායනා කළා. ඒ වගේම එයාට ගොඩක් එස්.එම්.එස්. ලැබෙන්න ඇති කියලා හිතෙනවා. මඟ තොටේ දී හමුවෙන අපි නොදන්න අය පවා කියනවා අපේ පුතාට එස්.එම්.එස්. එව්වා කියලා. ඒ වගේම අපි දන්න හැම කෙනෙක්ම වගේ පුතාට එස්.එම්. එස්. එව්වා කිව්වා. පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනේ දී අංජන ගීත ගායනා කරන්න පුරුදුවෙලා තියෙන්නේ රේඩියෝවෙන් ගීත අහලා. දෙමළ මාධ්‍යයේ ගීත ගායනා කරන්න එයාට වෙනත් සර් කෙනෙක් ඇවිත් පුරුදු කරලා තියෙනවා. එහෙම නැතිවුණා නම් තරගකාරිත්වයට මුහුණ දෙන්න අමාරුයි කියලා තමයි එයා හිතාගෙන ඉන්නෙ. ඉදිරියේ දී අංජනගේ ගීත කිහිපයක් කරන්න එයාගෙ දෙමාපියෝ බලාපොරොත්තු වෙනවා. මේ වෙද්දී එයාට චිත්‍රපටයකට ගීත ගායනා කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. දිනේෂ් ප්‍රියශාද්ගෙ චිත්‍රපටයේ ගීත දෙකක්ම ගායනා කරලා තියෙන්නෙ අංජන, ඉදිරියේ දී මේ පුංචි පුතාගේ ගීත ඔබටත් අහන්න ලැබේවි.
දීපිකා නැන්දා
Lakbima
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment