----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

39 වැනි ජාතික නාට්‍ය උළෙල

Tuesday, February 22, 2011

39 වැනි ජාතික නාට්‍ය උළෙල පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහිදී සම්මාන දිනුවෝ මෙපරිද්දෙන් නිර්දේශිත නාම අතරින් කළු පැහැ ගන්වා ඇත්තේ සම්මාන දිනූවන්ය.

දිගු නාට්‍ය 2010 වසරේ හොඳම නාට්‍ය නම්:

කළම්බෝ කළම්බෝ - ඉන්දික ෆර්ඩිනැන්ඩු

සුළඟ මට කතා කරයි – ජනක කුඹුකගේ - අශෝක ආතාවුදහෙට්ටි

ඩෙත් ඔෆ් අ සේල්ස්මන් – ජෙරොම් එල්. ද සිල්වා

වසරේ හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය:

ඉන්දික ෆර්ඩිනැන්ඩු - කළම්බෝ කළම්බෝ

ජෙරොම් එල්. ද සිල්වා - ඩෙත් ඔෆ් සේලස්මන්

ජනක කුඹුකගේ – අශෝක අතාවුදහෙට්ටි - සුළඟ මට කතා කරයි

වසරේ ස්වීය රචනා:

ඉන්දික ෆර්ඩිනැන්ඩු - කළම්බෝ කළම්බෝ (වෙනත් නිර්දේශිත නම් නැත)

වසරේ ප්‍රශස්ත ස්වීය නොවන පිටපත:

මැටි කරත්තය : පියදාස නිශ්ශංක (වෙනත් නිර්දේශිත නම් නැත)

වසරේ ප්‍රශස්ථ රංගනය (පිරිමි):

ජයන්ත මුතුතන්ත්‍රි - මැටි කරත්තය (ශකාර)

ජනක කුඹුකගේ - සුළඟ මට කතා කරයි

වසරේ ප්‍රශස්ථ රංගනය කාන්තා: වත්සලා රණසිංහ - ඩෙත් ඔෆ් සේල්ස්මන් (ලින්ඩා)

අනුසුයා සුබසිංහ – කළම්බො කලම්බෝ (ව්‍යංගා)

චාන්දනී සෙනවිරත්න - සුළඟ මට කතා කරයි (මෝක්ෂා)

ප්‍රශස්ථ සහය රංගනය පිරිමි: පාලිත අබේරත්න - ඩෙත් ඔෆ් අ සේල්ස්මන්

ප්‍රශස්ථ සහය රංගනය කාන්තා: රොනිකා චාමලි - මැටි කරත්තය

ප්‍රශස්ථ රංගාලෝකය- රයන් හොල්සින් - ඩෙත් ඔෆ් අ සේල්ස්මන්

ප්‍රශස්ත රංගවස්ත්‍ර නිර්මාණය: ස්විනීතා පෙරේරා - මැටි කරත්තය

ප්‍රශස්ත පසුතල නිර්මාණය: එස්. චන්ද්‍රසිරි - ඩෙත් ඔෆ් අ සේල්ස්මන්

ප්‍රශස්ථ අංග රචනය: පාලිත අබේලාල්

ප්‍රශස්ථ වේදිකා පරිපාලනය: හිමාෂි විතානගේ, අනුෂ්කා විතානගේ, දිස්න දිලන්ත කළම්බෝ කළම්බෝ

ප්‍රශස්ත සංගීත නිර්මාණය: තේජ බුද්ධික රුද්‍රිගු - කළම්බෝ කළම්බෝ

ප්‍රශස්ථ රංග වින්‍යාසය: මනුබන්ධු විද්‍යාපති – කළම්බෝ කළම්බෝ

දිගු නාට්‍ය කුසලතා සම්මාන

ජගත් චමිල – කළම්බෝ කළම්බෝ

ප්‍රදීප් චන්ද්‍රසිරි – කුමාරවරු ඇවිත් –

පසුතල නිර්මාණය

චන්දන ලියනගේ- සුළඟ මට කතා කරයි නාට්‍යයේ සංගීතය

තුෂාන් ඩයස් - කළම්බෝ කළම්බෝ නාට්‍යයේ රංගාලෝකය

දෙමළ දිගු නාට්‍ය

හොඳම නාට්‍ය නැත වසරේ හොඳම අධ්‍ය්‍යක්ෂණය නැත

හොදම රංගනය පිරිමි:

අජන්තන් ශාන්ත කුමාර් – ‘චෙක්කු’ නාට්‍යයේ රාළ

වසරේ හොඳම රංගන කාන්තා:

ප්‍රියා ජයන්ති – ඔලිප්පොම්

වසරේ හොඳම සහාය රංගනය පිරිමි:

ආර්. වසන්තන්- බිනික්කු වේන්ඩුම් හී බිනී

හොඳම රංගනය පිරිමි ජූරියේ විශේෂ සම්මානය:

රංජිත් සුමිත් – චෙක්කු නාට්‍යයේ ‘ගෝල’ චරිතය

හොදම රංගාලෝකය: එම් සෆීර් – බිනික්කු වේන්ඩුම්

හොඳම රංග වස්ත්‍ර නිර්මාණය: ලයනල් බෙන්තරගේ - චෙක්කු

හොඳම වේදිකා පසුතල නිර්මාණය: එම්. සෆීර් – බිනික්කු වේන්ඩුම්

හොඳම අංග රචනය: පාලිත අබේලාල් - චෙක්කු සිංහල කෙටි නාට්‍ය

ප්‍රශස්ත කෙටි නාට්‍ය අධ්‍යක්ෂණය:

ගයාන් දේශප්‍රිය – කූඩුවට එනකං

දෙවැනි ස්ථානය - සබන් පෙණ – නලින් ලුසේනා

තෙවැනි ස්ථානය - බොක්ස් - චාලක රණසූරිය

ප්‍රශස්ථ කෙටි නාට්‍ය රචනය :

ප්‍රථම ස්ථානය – දුවන උන් දෙන්නෙක් – ධනංජය කරුණාරත්න

දෙවැනි ස්ථානය - පෙම් යුවළක් සහ පෙම් යුවළක් – චාමර දේශප්‍රිය

තෙවැනි ස්ථානය - බොක්ස් - චාලක රණසූරිය

ප්‍රශස්ථ කෙටි නාට්‍ය රංගනය කාන්තා:

ප්‍රථම ස්ථානය - සුදාරා රන්දිනි - බොක්ස් නාට්‍ය

දෙවැනි ස්ථානය – තක්ෂිලා නිල්මිණි – කූඩුවට එනකං

තෙවැනි ස්ථානය – අමන්දා උදානි - පෙම් යුවළක් හා පෙම් යුවළක්

ප්‍රශස්ථ කෙටි නාට්‍ය රංගනය පිරිමි:

ප්‍රථම ස්ථානය - සරත් කරුණාරත්න - බොක්ස්

දෙවැනි ස්ථානය – නලින් ලුසේනා - සබන් පෙණ

තෙවැනි ස්ථානය - ස්ටෙෆාන් ඩිලුක්

තිරිමාන්න - සබන් පෙණ

ප්‍රශස්ත කෙටි නාට්‍ය රංගාලෝකය: රංග සමරකෝන් – අපේ ගෙදර යං

ප්‍රශස්ථ කෙටි නාට්‍ය රංග වස්ත්‍ර නිර්මාණය: අමන්දා උදානි රුද්‍රිගු – පෙම් යුවළක් සහ පෙම් යුවළක්

ප්‍රශස්ථ කෙටි නාට්‍ය රංග භූමි නිර්මාණය: ගයාන් දේශප්‍රිය සහ ධනුෂ්ක ඩයස් - කූඩුවට එනකං

ප්‍රශස්ථ කෙටි නාට්‍ය අංග රචනය: රුක්මන් තිලකරත්න - බොක්ස් නාට්‍ය

ප්‍රශස්ථ වේදිකා පරිපාලනය: බොක්ස් - දර්ශන ගයාන් – මාලක ඒකනායක

ප්‍රශස්ථ කෙටි නාට්‍ය සංගීත නිර්මාණය: පාලිත අබේරත්න - පෙම් යුවළක් සහ පෙම් යුවළක්

ජූරියේ විශේෂ සම්මාන ලැබූවෝ:

නලින් ලුසේන - ස්වීය රචනය - සබන් පෙණ

ධනංජය කරුණාරත්න – දුවන උන් දෙන්නෙක්

චාමල් රණසිංහ – නාට්‍ය ත්‍රිත්වයක විවිධ භූමිකා වෙනුවෙන්

කුසලතා සහතික ලැබූවෝ (කෙටි නාට්‍ය)

අත්තානං නාට්‍යයේ හාමුදුරුවෝ චරිතය නීරූපණය කළ - නිලංක සේපාල දහනායක

කොන්ක්‍රිට් ආදරය නාට්‍යයේ මිනිසාගේ චරිතය නිරූපණය කළ එස්. අයි. සමරක්කොඩි

කූඩුවට එනකං නාට්‍යයේ බල්ලාගේ චරිතය නිරූපණය කළ අනුෂ්ක ඉරෝෂ්

පෙම් යුවළක් හා පෙම් යුවළක් නාට්‍යයේ ජයේගේ චරිතය නිරූපණය කළ දිනාල් අසංක

අස්වැන්න නාට්‍යයේ ඩිංගිරි මැණිකාගේ චරිතය නිරූපණය කළ කුමාරි අමරසූරිය

අපේ ගෙදර යං නාට්‍යය රචනා කළ දිනාල් අසංක

කොන්ක්‍රිට් ආදරය රචනා කළ චාමික හත්ලහාවත්ත

පුංචි ජනේලය රංගාලෝකය වෙනුවෙන් සංජීව උපේන්ද්‍ර

බොක්ස් නාට්‍යයේ පසුතල නිර්මාණය සඳහා සංජුන මහේන්ද්‍ර

දුවන උන් දෙන්නෙක් නාට්‍යයේ රංග වස්ත්‍ර නිර්මාණය වෙනුවෙන් ධනංජය කරුණාරත්න

සබන් පෙණ නාට්‍යයේ සංගීත නිර්මාණය වෙනුවෙන් ස්ටෙෆාන් ඩිලුක්

Resources From Sarasaviya

0 comments:

Post a Comment