----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

FM frequency Assignments

Tuesday, February 22, 2011

Telecommunications Regulatory CommissionFM frequency AssignmentsAs at 13-Jun-2008No Name of the Broadcaster Location Channel Number Status1 People's Media Network (Private) Limited Nuwara Eliya 87.3 RESERVED2 Sri Lanka Broadcasting Corporation Colombo...
READ MORE - FM frequency Assignments

ශිල්පියකුට ලැබෙන ඇගැයීම

මැටි කරත්තයේ ජයන්ත මුතුතන්ත්‍රි සහ කලම්බො-කලම්බෝ- අනසුයා සුබසිංහමේ ගමනේ මුල කොතැනද?හම්බන්තොට බරවාකුඹුක ගමේ ඉපදිලා, ගම් මටටමේ නාට්‍ය කළා. කොළඹට ආවට පස්සේ ජන කරලියට සම්බන්ධ වුණා. චරන්දාස් සම්මාන ලැබීම, ‘බිංදු’ චිත්‍රපටයට සම්බන්ධ වීම කියන ගමන මැටි කරත්තය...
READ MORE - ශිල්පියකුට ලැබෙන ඇගැයීම

ග්‍රේෂන්, මතක සටහනක්

ග්‍රේෂන් අවුරුදු 16 දී. යුග දෙකක්. ජෝතිගේ ගායනයට ග්‍රේෂන්ගේ සංගීතය ‘දිනුම’ චිත්‍රපටයේ සිය වැනිදාසරසවිය සම්මාන උළෙලකදී එවකට අගමැති අතිගරු ජනාධිපතිතුමන් හමු වූ මොහොත. පසෙකින් බුද්ධික කීර්තිසේන.ජැක්සන්, යමුනා රාණී සමඟ ග්‍රේෂන්‘ආදරයේ...
READ MORE - ග්‍රේෂන්, මතක සටහනක්

39 වැනි ජාතික නාට්‍ය උළෙල

39 වැනි ජාතික නාට්‍ය උළෙල පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහිදී සම්මාන දිනුවෝ මෙපරිද්දෙන් නිර්දේශිත නාම අතරින් කළු පැහැ ගන්වා ඇත්තේ සම්මාන දිනූවන්ය.දිගු නාට්‍ය 2010 වසරේ හොඳම නාට්‍ය නම්:කළම්බෝ කළම්බෝ - ඉන්දික ෆර්ඩිනැන්ඩුසුළඟ...
READ MORE - 39 වැනි ජාතික නාට්‍ය උළෙල

ග්‍රේෂන් ගී එකතුව

රජ දරුවෝබිළිඳුනේ – දරුවනේපැලෙත් රජ මැදුරේඅම්මා පෙවු කිරි කඳුලින්මේ ලොව මෙතරම් හැඩ වුණේහැඩ වෙවී රස පිරී ඉතිරීලොවක් නළවන සේඅම්මා පෙවූ කිරි කඳුලින්මේ ලොව මෙතරම් හැඩ වුණේකිරි තොල් හමුවේ ඔබ පෙව් කිරිවලසිරුරේ ලේ වැල් මල් දැරුවාඒ පෙවු කිරවල පව් අරවන්නටඅම්මේ...
READ MORE - ග්‍රේෂන් ගී එකතුව

Janelen Paninnada......???

Monday, February 21, 2011

...
READ MORE - Janelen Paninnada......???

"මා, මගේ සීමාවේ සිට රංගනයට එකතුවන්නියක්‌"

2010 යොවුන් නාට්‍ය උළෙලේ හොඳම නිළිය සමාධි ලක්‌සිරිනාට්‍ය හා රංග කලාවේදී නළු නිළියන් ප්‍රේක්‍ෂකයා සමග සන්නිවේදනය ඇතිකර ගනු ලබන්නේ මුලික වශයෙන්ම ඔවුන්ගේ ශරීරවලිනි. මානව දේහය සන්නිවේදනයේ කැඩපත යෑයි සඳහන් වන්නේ එහෙයිනි. ආංගික අභිනය, වාචික අභිනය, සාත්වික...
READ MORE - "මා, මගේ සීමාවේ සිට රංගනයට එකතුවන්නියක්‌"

සමාධි ලක්සිරි

මෙවර යෞවන සම්මාන නිළිය හමු වෙමුසමාධි ලක්සිරිමෙවර යෞවන නාට්‍ය උළෙලේ හොඳම නිළිය ඇයයි. ‘ජනේලයෙන් පනින්නද?’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් ‘හොඳම නිළිය’ ලෙස අභිෂේක ලැබූ සමාධි ලක්සිරි සමඟ කළ කතාබහක්.යෞවන නාට්‍ය උළෙලේදී මේ සමාධි සම්මානයට පාත්‍ර වූ තෙවන අවස්ථාවයි....
READ MORE - සමාධි ලක්සිරි

ඇන්ටිගනි

ඇන්ටිගනි| ජීවිතයේ පිටුපස ඇති වෙස්මුහුණ|ප්‍රියංකර රත්නායක සමග කතාබහ •ක්‍රි.පූ. 500-400 වැනි යුගයක නිර්මාණය වුණු ඇන්ටිගනි නාට්‍යය, දේශපාලනික භාවිතයන් අද්‍යතන සමාජ දේශපාලනික කාරණා තේරුම් ගැනීම සඳහා ඔබ යොදා ගන්නේ කොහොමද?නාට්‍ය රචකයින් විසින් රචනා කරන...
READ MORE - ඇන්ටිගනි

"සැබෑ මුහුණේ වෙස් මුහුණු"

"සැබෑ මුහුණේ වෙස් මුහුණු"| ලංකාවේ 'මේක් අප් ආර්ටිස්ට්'ලාගේ කතන්දරය පාරේ ගමන් කරන ත්‍රී වීලයකි. ඒ ඇතුළේ නාට්‍ය නිෂ්පාදක සිටී.''හලෝ මචං.... කොහෙද යන්නෙ?'' අතරමග නතරකර හමුවෙන මිතුරාගෙන් නිෂ්පාදක අසයි.''මං මේ යාළුවෙක්ගෙ ගෙදර යන ගමන් ඇයි?''නිෂ්පාදකගේ මුහුණට...
READ MORE - "සැබෑ මුහුණේ වෙස් මුහුණු"

මහ කම්පිත වලව්වෙන් ඇරඹි අපූරු නිර්මාණකරුවෙක්

‘ස්වයංජාත’ තැනූ සුදත් රෝහණ කේ. ඒ. ධර්මසේන ගැන කියන මතක සටහන්‘කේ. ඒ. ධර්මසේන මිය ගොසින්’ මේ පුවත ඇසුණු මොහොතේ මම තරමක් තුෂ්නිම්භූ®ත වීමි. ඔහු ගිලන්ව සිටියත් මෙතරම් ඉක්මනින් අප අතහැර යනු ඇතැයි සිහිනෙකින් හෝ මට සිතුණේ නැත.ධර්මසේනයන් සහ මා අතර ඇති සබඳතාවය...
READ MORE - මහ කම්පිත වලව්වෙන් ඇරඹි අපූරු නිර්මාණකරුවෙක්

ජැක්සන් – කුමාරි යළි එක් වී යුග ගී ගයතිජැක්සන් ඇන්තනී – කුමාරි මුණසිංහ එකට එක්වී සැබෑ ජීවිතයේ යුග ගීය ගයා වසර ගණනාවක් වුවද, මේ දෙපළ කලා ජීවිතයේ එකට එක් වී යුග ගීයක් ගැයුවේ පසුගිය දවසකය. ඒ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සුමිත් කුමාරගේ නවතම...
READ MORE -

මට කේමදාස මාස්ටර් මතක් වුණා

ඒ. ආර්. රහ්මාන් යටතේ සංගීතය හදාරන අපේ තරුණයාගිය සඳුදා දොරමඩලාවෙන් ඔබ හමුවූ ඒ තරුණයා ඔහුයිදිනේෂ් සුබසිංහ ගෙන් අසමුඔහු වාදනය කරන රාවණ හත්ත නම් සංගීත මෙවලමේ රිද්මය මගේ සවනට වැටේ. ඒ සත්ස්වරය තුළ ඇත්තේ වචනවලින් කිව නොහැකි ආනන්දයකි. වටපිටාවේ කුමක් සිදු වුවත්...
READ MORE - මට කේමදාස මාස්ටර් මතක් වුණා

පෙබ.16 වෙනස් කළ හැකිනම්

Friday, February 18, 2011

සිංහල සිනමා ඉතිහාසය සපුරා ලියන්නෙකුට එහි පැසසුම්, ගෞරවය, කීර්තිය ගැන, දින වකවානු සහිතව නොලියාම බැරි බව ඇත්තය. එහි ජීවත් වූ, ජීවත් වන අති ගෞරවාර්ථ නිර්මාණකරුවන්ගේ චරිත පිළිබඳ නොලියාම බැරි බව ඇත්තය. කොටින්ම එහි ස්වර්ණමය යුගයන් පිළිබඳ ද නොලියාම බැරි...
READ MORE - පෙබ.16 වෙනස් කළ හැකිනම්