සඳලි-ප්‍රවීණ් විවාහ වෙයි....!!!


ප්‍රවීණ් කියන්නේ දක්ෂ සංස්කරණ ශිල්පියෙක් වගේම නිෂ්පාදකවරයෙක්.
ප්‍රවීණ්ගේ තුම්මුල්ලේ ගෙදර දෙදෙනාම අළුත් ජීවිතය ගෙවන බවත් තව නොබෝ දිනකින් මෙම දෙදෙනාගේ මිතුරන්ට පොඩි පාටියක් දෙන්න ලෑස්තියක් තියෙන බවත් ආරංචියි.
සඳලි ප්‍රවීණ් ට සුබ මංගලම්...!!!!!
From - SARASAVIYA
0 comments:
Post a Comment