මේ ගෙවෙන්නේ ක්‍රිස්තු පූර්ව පන්සිය හතළිස් තුන් වැනි අවුරුද්දේ එක්තරා දිනෙක
මැදියම රැයකි. මේ මොහොත මුලු ජම්බුද්වීපයම උත්සවශ්‍රීයෙන් පිරී ගොස් ඇත. ඒ මෙහි
පාලක මහා කාලසේන යක්ෂයාගේ දියණි සරණ පවා ගත්තේ අද බැවිනි. යක්ෂ ගෝත්‍රයේ සනුහරයම
දැන් සිටින්නේ එතැනය.
සියල්ලෝ කා බී ජය පැන් පුරද්දී හුදකලා වූ තරුණියකි. යක්ෂ රැහෙන් කොන් කර තැබූ ඇය
අවාසනාවන්තියක යැයි සැවොම තීරණය කළේ ඇයට පියයුරු තුනක් තිබීමය. එබැවින් කුවේණියට
මරණ, මංගල උත්සව තහනම්ය. ගත කරන සිරකාර ජීවිතය ඇයට වහ කඳුරු මෙන් තිත්තව තිබිණ. ඇගේ
තනි නොතනියට සිටිනා සීසපාටිකා නම් සේවිකාව නිතර ඈව සැනසීය.
අලුත් හිරුට ඉඩ දී සෞම්‍ය සඳ ක්ෂිතිජ ඉමෙන් නොපෙනී ගියේය. සූර්ය රන්කෙඳි දහරින් මේ
සශ්‍රීක භූමිය එකලු වූයේ ආනන්දජනක අන්දමටය. විජය කුමරු ජම්බුද්වීපයට අඩිය තැබුවේ මේ
මොහොතේය.
එය අහඹු සිදුවීමකි. භූමියේ සෞභභාග්‍යමත් ශ්‍රියාව දුටු ඔහුගේ නෙත් පිනා
ගියේය. ආපසු හැරී නොගොස් මෙරටෙහිම කඳවුරු බැඳ ගත යුතු යැයි හෙතෙම තීරණයකට එළඹින.
ඔහුට ඊළඟට දැනගන්නට වුවමනා වූයේ මෙහි පාලකයන් කවුරුන්ද යන්නය. වෙරළින් නික්මී රට
අභ්‍යන්තරයට ගමන් කළ විජයට පළමුවර හමුවන්නේ කුවේණියයි. ඔවුන් දෙපොළගේ පළමු හමුවීම
ආත්ම ගණනාවකට එහා ගිය බැඳීමක් සේ දෙදෙනාට දැනිණ. ක්‍රමයෙන් විජය කුවේණි ආදර
අන්දරයකට මුල පිරීය.
කුවේණිය තම යක්ෂ ගෝත්‍රිකයන් සමඟ තරහින් පසුවන්නියක් බව විජය
දැන ගනියි. ඇයගේ ඒ තත්ත්වය පළිහක් සේ උපයෝගී කර ගනිමින් කුවේණියගේ උදව් ඇතුව
ජම්බුද්වීපයෙහි අණසක තමාගේ නමට පැතිර වීමට විජය බලාපොරොත්තු වෙයි.
මෙම කතාවෙහි තව බොහෝ රසවත් තැන් ඇත. සුගත් සමරකෝන්ගේ විජය කුවේණි සිනමාපටය මෙහි
ඉතිරිය ළඟදීම ගෙන එන්නට සූදානම්ය.
මහාවංශය නොකියූ අපේ වංශයේ කතාව යනුවෙන් තේමාව සකස් කොට ඇති විජය කුවේණි කතා පුවත
අපි සැවොම දන්නා එකක් බව ඔබට සිතෙන්නට පුළුවන. නමුත් ඒ කතාවෙහිම නොහසු වූ තැන්
කිහිපයක් මෙම චිත්‍රපටය මඟින් ප්‍රේක්ෂකයන්ට ගෙන ඒමට අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය
සැකසූ සුගත් සමරකෝන් උත්සාහ ගනියි.
ගයාන් රණධීර විජය කුවේණි නිෂ්පාදනය කොට තිබේ.
ප්‍රධාන නළු නිළියන්:
විජය - රොජර් සෙනෙවිරත්න
කුවේණි – දුලානි අනුරාධා
සීසපාටිකා - වසන්ති රංවල
සෙසු ප්‍රධාන චරිත:
ක්ලීටස් මෙන්ඩිස්, බුද්ධදාස විතානාච්චි, අනුර ධර්මසිරිවර්ධන, රුපුන් රණධීර (ළමා),
අමන්දි ප්‍රියසංජනා (ළමා), රින්ස්ලි වීරරත්න, සරත් දික්කුඹුර, ඉරෝෂනී ලංකාතිලක,
රෝහිත බී. පෙරේරා, ජීවානන්ද රූපසිංහ, සුසිල් පෙරේරා, සමන්ත වීරසේකර, කුමාර රණපුර,
ශලනි අමල්කා, රංග බුද්ධ, මාකස් ප්‍රනාන්දු.
ආරාධිත රංගනය:
ආචාර්ය ධනවර්ධන ගුරුගේ, සඳුන් විජේසිරි, තිලක් කුමාර රත්නායක, විල්සන් කරුණාරත්න,
ෂාමලී ජයවීර, සුමිත් මුදන්නායක, ගාමිණී ජයලත්, නෝමන් පළිහවඩන, ආරියසේන ගමගේ, වසන්ත
කුමාරසිරි, සුසන්ත ප්‍රියදර්ශන, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, සම්පත් හේවාපැලැන්දගේ,
මොන්ටිගු සරච්චන්ද්‍ර, සංජය සමරකෝන්, මියුරි සමරසිංහ, ශිරාණි ද කොස්තා, පවිත්‍රා
වික්‍රමසිංහ, අතුල වී. සමරවීර, නන්දන වීරකෝන්.
විජය කුවේණී මැයි මාසයේ සිට තිරගතවීම ඇරැඹේ.
Archives
-
▼
2012
(376)
-
▼
April
(27)
- නොමනා හැසිරීම අවසානයේ උසාවිය දක්වා දුරදිග ගියා.
- 'විජය කුවේණී' මැයි 6 දා සිට
- මම ටිකක් කටකාරයි තමයි.
- රඟපෑම මගේ 23 වැනි රස්සාව
- විශේෂ හෙළිදරව්වක්...................????????????
- දැන්වත් මේ දෙන්නා කසාද බඳීද?
- සරසවි නිර්මාණ සම්මාන උළෙලේ, ප්‍රවීණයන්ට සම්මාන
- Nirosha Thalagala at a glance...
- අනුලා ක්වීන්
- තව පොඩ්ඩෙන් එදා මං ඉවරයි
- කොස්තාපල් පුඤ්ඤසෝම
- මගෙන් වූ වරද ඔහුට පවසන්නේ කොහොමද?
- බ්‍රැඩ් පිට් තුන්කොන් පෙමක හිර වේවිද?
- ඇඟට ඇලෙන ඇඳුමකින් පමණක් සැරසී සිටින ඈ
- බිංදු - සුබ උපන්දිනක් වේවා!!! - Lanka ART Team
- රාහු - කේතු මාරුව (ගුරු මාරුව)
- තව බොහෝ රසවත් තැන් ඇත
- ඒ කටකාර, හැඩිදැඩි මල්කාන්තිම ද
- කියවා හැඬුවට මට නම් කම් නෑ මගේ සිත අද තද නින්දේ
- ‘ස්ටාර්ස්’ තුන් දෙනෙක් ගැන අලුත් ආරංචියක්
- ධාරණ නාට්‍ය කණ්ඩායමෙන් ඔබට ඇරැයුම්
- නළු - නිළි යුවළක් අත් අඩංගුවට
- එවැනි යෝජනා එපා මට පෙම්වතෙක් ඉන්නවා
- මැයි 11 ටවර් එකේ නරි බුරති Nari Burathi
- ඒ කාලෙ මගේ ඇඟට කවුරුවත් අත තිබ්බේ නෑ
- තේ කොළයා දක්ෂ ගිටාර් වාදකයෙක්
- සඳලි-ප්‍රවීණ් විවාහ වෙයි....!!!
-
▼
April
(27)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...10 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...7 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...8 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...9 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen12 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස8 years ago
-
-
#9 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴9 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
WATCH – දසුන්ගෙන් තුන් ඉරියව් දස්කම්; ට්‍රවීන් මැතිව්ටත් අමතක නොවන තරගාවලියක්! | #LankaT10 – Cricketry - Jaffna Titans පරදා Lanka T10 Super League 2024 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Hambantota Bangla Tigers අද (දෙසැම්බර් 19) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්...4 hours ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
තව බොහෝ රසවත් තැන් ඇත
Thursday, April 26, 2012සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 12:47 AM
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment