----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සඳලි-ප්‍රවීණ් විවාහ වෙයි....!!!

Tuesday, April 24, 2012

සඳලි-ප්‍රවීණ් විවාහ වෙයි....!!!

සඳලි සුලක්නා සහ ප්‍රවීණ් ජයරත්න නොබෝදා විවාහ දිවියට ඇතුළු උනා.

පවුල් දෙකේ පිරිස එකතු වෙලා බොහෝ චාමෙට මෙම විවාහය කළ බව තමා ආරංචිය. මෙම දෙදෙනා අතර වසරක පමණ පෙම් සබඳතාවයක් තිබිලා.

ප්‍රවීණ් කියන්නේ දක්ෂ සංස්කරණ ශිල්පියෙක් වගේම නිෂ්පාදකවරයෙක්.

ප්‍රවීණ්ගේ තුම්මුල්ලේ ගෙදර දෙදෙනාම අළුත් ජීවිතය ගෙවන බවත් තව නොබෝ දිනකින් මෙම දෙදෙනාගේ මිතුරන්ට පොඩි පාටියක් දෙන්න ලෑස්තියක් තියෙන බවත් ආරංචියි.

සඳලි ප්‍රවීණ් ට සුබ මංගලම්...!!!!!
 
From - SARASAVIYA

0 comments:

Post a Comment