| බ්‍රැඩ් පිට් මේ වන විට වඩාත් ජනප්‍රිය වී සිටින්නේ ‘
මනිබෝල්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. ඒ කෙසේ
වෙතත් ඔහුගේ හිටපු බිරිය වී සිටි ජෙනිෆර් ඇනිස්ටන්
හිටි හැටියේම කළ කී දෑ නිසා බ්‍රැඩ් පිට් තවත් ජනප්‍රිය
වුණා. සඟරාවකට අදහස් දැක් වූ බ්‍රැඩ් කියා සිටින්නේ තමාගේ කලින් විවාහයේ දරුවන්ට තමන් විසින් කළ හොඳම දේ නම් ඇන්ජලිනා ජොලී ඔවුන්ගේ මව ලෙස තෝරා ගැනීම බවයි.
බ්‍රැඩ් බොහොම සැහැල්ලුවෙන් මාධ්‍යයකට අදහස් දැක් වූවා. කෙසේ වෙතත් ජෙනිෆර් ඇනිස්ටන් මෑතකදී කී දෑ බ්‍රැඩ්, ඇන්ජලිනා සහ ජෙනිෆර් අතර තවත් තුන්කොන් පෙමක් ඇති වේදැයි ඕදූප මාධ්‍යය සැක පළ කරනවා. මන්ද ජෙනිෆර් ඇනිස්ටන් තවමත් බ්‍රැඩ්ගේ මිතුරියක් වන නිසා.
ජෙනිෆර් ලොපේස් දුන්
අමුතුම තෑග්ග
42 හැවිරිදි ජෙනිෆර් ලොපේස් අද හොළිවුඩයේ සිටිනා ජනප්‍රිය
ගායිකාවක් මෙන්ම නිළියක්. ඇය පසුගිය කාල සීමාවේදී වඩාත්
ජනප්‍රිය වුණේ දිගු කලක් තිස්සේ ජනප්‍රිය ගායක මාක් ඇන්තනි
සමඟ තිබූ යුග දිවිය අත්හැරීම නිසයි. |
||||





0 comments:
Post a Comment