සරසවි නිර්මාණ සම්මාන උළෙලේ, ප්‍රවීණයන්ට සම්මාන

මෙහි මාධ්‍ය සම්බන්ධීකරණය සහ සහාය සිත්සෙත් කලා සංගමයේ සභාපති ඊ. ඩී. ශ්‍රියාපාලගෙනි.
මේ එම සම්මාන උළෙලේ නාම ලේඛනයයි.
හොඳම නිෂ්පාදනය:
කස කෙල්ල - සමීර නිශ්ශංක
ලයිට් හවුස් පොඩ්ඩෝ - ජනක උදාර පාරිස්
තු මං හන්දිය – එච්. පී. එරන්ද
හොඳම නළුවා:
සුජිත් මදුරාවෙල (ලයිට් හවුස් පොඩ්ඩෝ)
හොඳම නිළිය:
ඕෂධී සේනානායක (සොයා ගන්නම වෙනවා)
හොදම සහය නළුවා:
ලහිරු විජේසුන්දර (සහෘදයෝ)

යුලාජි සංජානා ප්‍රනාන්දු (කස කෙල්ල)
හොඳම රචනය:
අමිතා රම්බඩිගල (විකසිත පෙම)
හොඳම සංගීතය:
රණවි අතුකෝරල (සොයා ගන්නම වෙනවා)
හොඳම වේදිකා පසුතල නිර්මාණය:
ජනක උදාර පාරිස් (ලයිට් හවුස් පොඩ්ඩෝ)
හොඳම අංග රචනය:
දිලිනි උත්සලා (කස කෙල්ල)
හොඳම ඇඳුම් නිර්මාණය:
රිද්මා මදෝරා ප්‍රනාන්දු (කස කෙල්ල)
සරසවි නිර්මාණ ප්‍රසාද පූජා සම්මාන:
බන්දුල විතානගේ
සෝමලතා සුබසිංහ
සේනානායක වේරලියද්ද
රවිබන්දු විද්‍යාපති
මීනා කුමාරි
නදී චන්ද්‍රසේකර
විශේෂ දායකත්ව සම්මාන:
චන්ද්‍රිකා ද සොයිසා
මාධ්‍ය ඇගයීම් සම්මාන:
අර්නස්ට් වඩුගේ
ගාමිණී සුමනසේකර
කරුණාරත්න අමරසිංහ
0 comments:
Post a Comment