----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ජපන් නාට්‍ය 3ක් | සැප් 25 | පුංචි තියටර්හිදී | ඇතුළුවීම ‍‍‍‍නොමි‍ලේ

Wednesday, September 22, 2010

ජපන් නාට්‍ය 3ක් | සැප් 25 | පුංචි තියටර්හිදී | ඇතුළුවීම ‍‍‍‍නොමි‍ලේCrocodile Tears (Basu) කිඹුල් කදුළුPoison (Suminuri) වහPaper Balloon (Kami Fusen) කඩදාසි බැලුනයpresented by theImage Arts Unit, Univercity Of KelaniyaJapanese Graduates Alumni Association...
READ MORE - ජපන් නාට්‍ය 3ක් | සැප් 25 | පුංචි තියටර්හිදී | ඇතුළුවීම ‍‍‍‍නොමි‍ලේ

සිනමාව ගොඩගන්න නම් සිනමා සංස්කෘතියක් ඇති කළ යුතුයි

Saturday, September 18, 2010

ප්‍රවීණ රංගන ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු මේ දිනවල තිරගත වන බෙනට් රත්නායක සිනමා නිර්මාණයක් වන “ඉර හඳ යට” සඳහා තම රංගන දායකත්වය ලබාදෙන ප්‍රවීණ රංගන ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු සරසවිය සමඟ කළ කතා බහකි මේ. “ඉර හඳ යට” චිත්‍රපටයට ඔබ සම්බන්ධ වීම කොහොමද...
READ MORE - සිනමාව ගොඩගන්න නම් සිනමා සංස්කෘතියක් ඇති කළ යුතුයි

රටක් පිනවු හරෑන් ලන්ත්‍රා අද අසරණයි

පැරැණි ගීතවලට කවදත් අපි කැමැතියි. ඒ පැරැණි ගීත කණ්ඩ අදත් රසික සිත්හී රැඳී තියෙන්නේ ඉන් මැවෙන රසභාව රසවත් හා අරුත්බර නිසයි. එවැනි අරුත්බර ගීත රැසක හිමිකරුවකුගේ හඬ අද ඉතා අනුවේදනීය ලෙස නිහඬවෙලා. ස්වකීය මියුරු හඬින් රටක් නැල වූ ඒ කෝකිලයා ගේ ගායන හැකියාව...
READ MORE - රටක් පිනවු හරෑන් ලන්ත්‍රා අද අසරණයි

“සඳ සඳ වගේ”

රවීන්ද්‍ර විජේරත්නගේ අධ්‍යක්ෂණයක් මේ දිනවල ඉහළ පේ‍්‍රක්‍ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වන රුවන් මාලිගා ටෙලි සිතුවමින් අනතුරුව රවීන්ද්‍ර විජේරත්න පුංචි තිරයට තිළිණ කරන අලුත්ම ටෙලි නිමැවුමයි “සඳ සඳ වගේ” ජීවිතයේ සැදෑ සමය ගෙවන සිසී මුදල් අතින් පොහොසත්...
READ MORE - “සඳ සඳ වගේ”

වසන්ත කොටුවැල්ල

වසන්ත කොටුවැල්ල ඔබට මතකද ධර්මසිරි බණ්ඩාරනායකගේ විශිෂ්ට සිනමා කෘතියක් වූ තුන්වැනි යාමයේ පර්සි පීරිස් නැමැති තරුණයාව ජීවමාන කළ මේ රංගන ශිල්පියා. ඒ අන් කවුරුවත් නොව වසන්ත කොටුවැල්ලයි. තුන්වැනි යාමයේ වසන්ත පෑ විශිෂ්ටත්වය කෙළවර වුයේ පර්සි පීරිස් සම්මානනීය...
READ MORE - වසන්ත කොටුවැල්ල

සාගරිකා ගෝමස් 1961 - 1989

සාගරිකා ගෝමස් 1961 - 1989 1961 ඔක්තෝබර් 19 වැනිදා කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ දී මෙළොව එළිය දුටු සාගරිකා ගෝමස් ජනප්‍රිය ගායිකාවක්, ගුවන් විදුලි හා වේදිකා නාට්‍ය ශිල්පිණියක් හා රූපවාහිනී නිවේදිකාවක ද වූවාය. කුඩා කළදීම ළමා ශිල්පිණියක ලෙස ගුවන්...
READ MORE - සාගරිකා ගෝමස් 1961 - 1989

රංජිත් පෙරේරා 1942 - 2004

රංජිත් පෙරේරා 1942 - 2004 ‘වා නම් වා පෝ නම් පෝ’ දෙබස් ඛණ්ඩය තුළින් අතිශය ජනප්‍රිය වූ සිනමා, වේදිකා හා ටෙලි නාට්‍ය නළුවකුව සිටි රංජිත් පෙරේරා 1942 අප්‍රේල් 22 වැනිදා උපත ලැබුවේය. ලයනල් රංවලයන්ගේ ‘කාල ගෝල’ නාට්‍යයෙන් රංගනයට පිවිසි රංජිත් සිනමා නළුවකු...
READ MORE - රංජිත් පෙරේරා 1942 - 2004

රගපෑම උගන්වන්න ගියොත් බිහිවෙන්නේ රූකඩයක්

ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය අද සරසවිය වේදිකාවට ගොඩවෙන්නේ සෞන්දර්ය සරසවියේ රංගකලා ඇදුරකු ප්‍රවීණ නළුවකු හා නාට්‍ය නිර්මාණකරුවකු ද වන ප්‍රසන්නජිත් අබේසූරිය ය. මේ ඔහු සමඟ ඔහු ගේ සරසවි බිමේදී කළ සම්මුඛ සාකච්ඡාවකි. රංගනය පැත්තට ඔබ යොමු...
READ MORE - රගපෑම උගන්වන්න ගියොත් බිහිවෙන්නේ රූකඩයක්

Thatta Gaayikaawa | තට්ට ගායිකාව | Oct _ 15_Punchi Theatre

Wednesday, September 15, 2010

Thatta Gaayikaawa:Romanian-born French dramatistEugene Ionesco's one-act “antiplay”La Cantatrice chauve (The Bald Soprano, 1949) in Sinhala!Directed by Kanchuka Dharmasiri. Translated by Kanchuka Dharmasiri and Lohan Gunaweera.Two public shows of...
READ MORE - Thatta Gaayikaawa | තට්ට ගායිකාව | Oct _ 15_Punchi Theatre

අමරදේවයන් ගැයූ දළදා ගීතය හා සුනාමි ගීතය සංගීත තැටියකට නැඟෙයි

Friday, September 10, 2010

ජගත් මෝහිනි – මධුර භාෂිණී’ මේ අපි කවුරුත් අද සරස්වතී දේවියට වන්දනා කරන ගීතයයි. මේ ගැඹුරු අමර ස්වරය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේමය. එයින් ඇරඹෙන මධුර ගීතාවලිය ‘ඈත කඳුකර හිමව් අරණේ’ ‘මළ හිරු බසිනා සැන්දෑ යාමේ’, ‘ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන’, ‘බඹරෙකු ආවයි’,...
READ MORE - අමරදේවයන් ගැයූ දළදා ගීතය හා සුනාමි ගීතය සංගීත තැටියකට නැඟෙයි

මෙගා ද එහෙනම් බැහැ

නදී චන්ද්‍රසේකර ආධුනික නිළියක වශයෙන් ක්ෂේත්‍රයට පැමිණ ඉතාම කෙටි කලක් ඇතුළත ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම ගිහින්. ඒත් පසුගිය මාස කිහිපයේදී ඈ අපට ටෙලි නාට්‍ය ඔස්සේ දක්නට ලැබුණේ ඉතාම අඩුවෙන්. මේ දිනවල ‘රිදී ඉට්ටංකරය’ නැවත විකාශය වන නිසා එහි ඇය දක්නට ලැබෙන...
READ MORE - මෙගා ද එහෙනම් බැහැ

සින්දු කියන අය රඟපානවා රඟපාන අය සින්දු කියනවා

සින්දු කියන අය රඟපානවා රඟපාන අය සින්දු කියනවා ඒත් එකකටවත් සාධාරණයක් වෙන්නෙ නැහැ නෙලූ අධිකාරි ප්‍රාසාංගික වේදිකාව භාව පූර්ණ හඬක් සොයමින් සිටි අවදියක සරල ගීත කලාවට නවමු රසක් එක් කරමින් අපූර්ව ගායිකාවකගේ ආගමනය සිදුවිය. ‘ඔබ අසා සිටී නම්’, ‘නඟේ මලේ’,...
READ MORE - සින්දු කියන අය රඟපානවා රඟපාන අය සින්දු කියනවා

මගෙ හිත කඩා වැටුණත් නිර්මාණවලින් ඉවත්වුණේ නෑ

මගෙ හිත කඩා වැටුණත් නිර්මාණවලින් ඉවත්වුණේ නෑ ’යුගාන්දරය’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සෝමචන්ද්‍ර විජේසූරිය සෝමචන්ද්‍ර විජේසූරිය ලංකාවේ බොහෝ දෙනකු හඳුනන්නේ ලේඛකයෙක්, සාහිත්‍ය විචාරකයෙක්, සාහිත්‍ය පරිවර්තකයෙක් සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කීර්තියක්...
READ MORE - මගෙ හිත කඩා වැටුණත් නිර්මාණවලින් ඉවත්වුණේ නෑ

සරසවියෙදි හමුවී වෙන්වුණු පෙම් යුවළකගේ අත්දැකීමක් මා ගීතයට නැඟුවා

සිරි සමන් විජේතුංග සරසවියෙදි හෙට විතරයි හමුවන්නේකිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ... විශාරද දයාරත්න රණතුංග ගයන මේ ගීය සිරිසමන් විජේතුංගයන් රචනා කළේ මීට 34 වසරකට එපිට 1976 දී. පසෙකින් මහවැලි නදිය. අනෙක් පසින් හන්තාන කඳු වැටිය. පේරාදෙණි සරසවියට ඔබ්බෙන්...
READ MORE - සරසවියෙදි හමුවී වෙන්වුණු පෙම් යුවළකගේ අත්දැකීමක් මා ගීතයට නැඟුවා

හෙළ කලාව යළි පණ ගැන්වූ ‘හොරණ ශ්‍රීපාලියට’ 75 යි

තාගෝර් තුමන් විසින් මුල්ගල තබන ලද ගොඩනැඟිල්ල රමණීය කඳුගැටයක් පාමුල ඉදිවුණු මේ අපූරු ගොඩනැඟිල්ල අපට කියාපාන්නේ දශක ගණනාවක ඉතිහාසයක අනුස්මරණීය මතකයක්. ගොඩනැඟිල්ලට ඉහළින් අහසට විහිදුණු දැවැන්ත සියඹලා රුකත් මේ ඉතිහාසයටම...
READ MORE - හෙළ කලාව යළි පණ ගැන්වූ ‘හොරණ ශ්‍රීපාලියට’ 75 යි

‘සිසින්ද්‍රා’ යළිත්

අපේ සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ ගායක ගායිකා යුවළක් වන සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි සේනාරත්න යුවළගේ ගීත රැසක් ඇසීමේ අවස්ථාව පසුගිය සතියේ අපට උදාවුණා. ඒ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ‘ආරාධනා’ වැඩසටහනෙන්. මේ දිනවල මේ දෙදෙනාගේම අවධානය යොමු වී ඇත්තේ...
READ MORE - ‘සිසින්ද්‍රා’ යළිත්

වේදිකාවට ‘සිකුරා’ ලබලා...

වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය යන කලා මාධ්‍යයන් තුළ විසිහත් වසරක් පුරා රංගන කාර්යයේ යෙදෙමින් ඉදිරියට පැමිණි සරත් දික්කුඹුර රංඟන ශිල්පියා තම කුළුඳුල් නිර්මාණය වේදිකාවට ගෙන ඒම පිණිස මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙමින් සිටියි. ඒ පිළිබඳ හා ඔහුගේ කලා දිවියේ...
READ MORE - වේදිකාවට ‘සිකුරා’ ලබලා...