----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

නොමනා හැසිරීම අවසානයේ උසාවිය දක්‌වා දුරදිග ගියා.

Monday, April 30, 2012

"සීතා මං ආවා" චිත්‍රපටය සහය අධ්‍යක්‍ෂණය කිරීම මා ලද භාග්‍යයක්‌ - දීප්ති වගීශා කලා ලොවේ දස වසරක අත්දැකීම් පොදි බැඳගත් ඇය, රංගනයට, නිරූපණයට, පිටපත් රචනයට, ගී පබැඳුමට සහ ගීත ගායනයටද සමත්කම් දක්‌වමින් ප්‍රවීණ කලා ශිල්පීන්ගේ...
READ MORE - නොමනා හැසිරීම අවසානයේ උසාවිය දක්‌වා දුරදිග ගියා.

'විජය කුවේණී' මැයි 6 දා සිට

සුගත් සමරකෝන්ගේ 'විජය කුවේණී' මැයි 6 දා සිට රිදී තිරයේ..... අමතකව ගිය ඉතිහාසය නැවත සිහිකැඳවීමේ දැවැන්ත සිනමා රූපී වෑයමක්‌ වන¾ "විජය කුවේණී" චිත්‍රපටය ලබන මැයි මස...
READ MORE - 'විජය කුවේණී' මැයි 6 දා සිට

මම ටිකක්‌ කටකාරයි තමයි.

මම ආවේ දුෂ්කර ගමනක් ලක්‌මිණි ජයරත්න වාසනා කියන්නේ ටිකක්‌ කටකාර වගේම කාටවත් බයනැති චරිතයක්‌. මෙයා ටිකක්‌ චණ්‌ඩිකාරකම් පවා කරනවලු. හැබැයි මෙයා චණ්‌ඩිකම් කළාට නිතරම බලන්නේ ගොඩක්‌ උත්සාහයෙන්...
READ MORE - මම ටිකක්‌ කටකාරයි තමයි.

රඟපෑම මගේ 23 වැනි රස්සාව

රඟපෑම මගේ 23 වැනි රස්සාව සරත් කොතලාවල රංගන ශිල්පියකු ලෙස සරත් කොතලාවල වේදිකාවත් ටෙලිනාට්‍යයත් සිනමාවත් යන ඕනෑම ක්ෂේත්‍රයකට සූදානම් කෙනෙක්. සරත් මේ දිනවල සිය නවතම වේදිකා නිර්මාණය ‘නරි බුරති’ රැගෙන රට වටා යනවා. ඒ සියල්ල අතරේ වෘත්තියෙන් ම රංගන...
READ MORE - රඟපෑම මගේ 23 වැනි රස්සාව

විශේෂ හෙළිදරව්වක්...................????????????

එක ගීතයයි, රචකයෝ දෙතුන් දෙනයි මේ බුද්ධිමය දේපළ අයිතිය කාටද විශේෂ හෙළිදරව්වක්! ගී පද රචනය බුද්ධිමය දේපළකි. සමහර විට එම බුද්ධිමය දේපළ සිතාමතාම මංකොල්ල කන අවස්ථා මෙන් ම වැඩි අවධානයක් නොදීම හේතුවෙන් සැබෑ නිර්මාණකරුට අහිමි වී යන අවස්ථා ද...
READ MORE - විශේෂ හෙළිදරව්වක්...................????????????

දැන්වත් මේ දෙන්නා කසාද බඳීද?

හොලිවුඩ් පුරවරයේ සුප්‍රකට තරු යුවළක් ගැන පසුගියදා අලුත්ම ආරංචියක් පැතිර ගියා. හැබැයි මේ ආරංචිය මීට වසරකට දෙකකට පෙරත් පැතිර ගියත් එය සැබෑවක් වූයේ නැහැ. ඒත් මෙවර නම් එය සැබෑවක් වන බවට ලකුණු පහළ වෙලා. මේ ආරංචිය ආවේ සුප්‍රකට නළු නිළි...
READ MORE - දැන්වත් මේ දෙන්නා කසාද බඳීද?

සරසවි නිර්මාණ සම්මාන උළෙලේ, ප්‍රවීණයන්ට සම්මාන

Sunday, April 29, 2012

සරසවි නිර්මාණ සම්මාන උළෙලේ, ප්‍රවීණයන්ට සම්මාන වේදිකා නාට්‍ය කලාවේ නියැලෙන අංකුර කලාකරුවන් දිරි ගැන්වීම සහ ප්‍රවීණයන්ට ප්‍රසාද ප්‍රණාම පිදීමේ අරමුණින් නාට්‍යවේදී ලීල් ආනන්ද ගජනායක ප්‍රමුඛ සරසවි නිර්මාණ පීඨය මගින් ඉදිරිපත් කරන සරසවි නිර්මාණ සම්මාන...
READ MORE - සරසවි නිර්මාණ සම්මාන උළෙලේ, ප්‍රවීණයන්ට සම්මාන

Nirosha Thalagala at a glance...

Saturday, April 28, 2012

This images own by Nirosha Thalagala. Under the Intellectual Property Act of Sri Lanka, Copying, Distributing, Editing, Publishing or Unauthorized use of these photos are strictly prohibited. Nirosha Thalagala at a glance... By Sandun Fernando on...
READ MORE - Nirosha Thalagala at a glance...

අනුලා ක්වීන්

රූ රැජනට ලස්සන විතරක් මදි දෙරණ රූප සුන්දරිය විනූ උදානි ඇසිපිය හෙළන සැනින් මේ අඟනාවෝ සුරඟනන් නොවන බව ඒකාන්තය. නමුදු දෙවරක් හෝ තෙවරක් හැරී නොබලා ඒ වග එකවර තීරණය කළ නොහැකි වන්නේ ඒ තරමටම ඔවුන් රූසපුවෙන් වර්ණවත් වන බැවිනි. ඒ අතරිනුත් වඩාත්ම...
READ MORE - අනුලා ක්වීන්

තව පොඩ්ඩෙන් එදා මං ඉවරයි

තව පොඩ්ඩෙන් එදා මං ඉවරයි පාලගේ ත්‍රාසජනක අත්දැකීම ඔහු උපසේන සුබසිංහය. ඒ නමින් හඳුන්වනවාට වඩා හැම දෙනාම ඔහු දන්නේ හඳුනන්නේ කෝපි කඩේ පාල නමිනි. නමින් නොදන්නා වූ ද පාල හැමදෙනාම රුවින් හඳුනයි. සටන් නළුවකු ලෙසට තම හැකියාවන් ප්‍රකට කළ උපසේන වරෙක ගායකයකු...
READ MORE - තව පොඩ්ඩෙන් එදා මං ඉවරයි

කොස්තාපල් පුඤ්ඤසෝම

මහේන්ද්‍ර, කොස්තාපල් පුඤ්ඤසෝම වී උදයකාන්තගේ නවතම සිනමාපටයට . . . තිරගත වන්නට චිත්‍රපට දෙකක් තිබියදී උදයකාන්ත වර්ණසූරිය තවත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කරයි. කොස්තාපල් පුඤ්ඤසෝම නම් වූ එය තම රාජකාරිය අවංකම ඉටු කිරීමට...
READ MORE - කොස්තාපල් පුඤ්ඤසෝම

මගෙන් වූ වරද ඔහුට පවසන්නේ කොහොමද?

මගෙන් වූ වරද ඔහුට පවසන්නේ කොහොමද? ඔබේ කඳුළු කතාව අහන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි ආදරණීය උපේක්ෂා. කවුරුවත් සවන් යොමු නොකරන ඔබේ ගැටලු ලියන්න ඇයට. ආදරණීය උපේක්ෂා, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10. උපේක්ෂා අක්කේ මගේ ගම ඇඹිලිපියේ. හදිසියේ ඇති වූ රෝගී...
READ MORE - මගෙන් වූ වරද ඔහුට පවසන්නේ කොහොමද?

බ්‍රැඩ් පිට් තුන්කොන් පෙමක හිර වේවිද?

බ්‍රැඩ් පිට් මේ වන විට වඩාත් ජනප්‍රිය වී සිටින්නේ ‘ මනිබෝල්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. ඒ කෙසේ වෙතත් ඔහුගේ හිටපු බිරිය වී සිටි ජෙනිෆර් ඇනිස්ටන් හිටි හැටියේම කළ කී දෑ නිසා බ්‍රැඩ් පිට් තවත් ජනප්‍රිය වුණා. සඟරාවකට අදහස් දැක් වූ බ්‍රැඩ් කියා සිටින්නේ...
READ MORE - බ්‍රැඩ් පිට් තුන්කොන් පෙමක හිර වේවිද?

ඇඟට ඇලෙන ඇඳුමකින් පමණක් සැරසී සිටින ඈ

මම ඔබට ගැහැනුකමක් දෙමි ඕ දුන්නක් මෙන් නැවී සැප පහසු සෝපාවක හිස හොවා ගනිමින් යෝග අභ්‍යාසයක නිරත වෙයි. පසුබිමින් ගලා යන සුකුමාල සංගීතය ඇගේ සියලු ලාලිත්‍යවත් ඉරියව් වඩාත් තීව්‍ර කර පෙන්වන්නාක් මෙනි. ළා දුඹුරු පැහැති ඇඟට ඇලෙන ඇඳුමකින් පමණක් සැරසී...
READ MORE - ඇඟට ඇලෙන ඇඳුමකින් පමණක් සැරසී සිටින ඈ

බිංදු - සුබ උපන්දිනක් වේවා!!! - Lanka ART Team

රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා 011-2848818 බිංදු - සුබ උපන්දිනක් වේවා!!! - Lanka ART Team...
READ MORE - බිංදු - සුබ උපන්දිනක් වේවා!!! - Lanka ART Team

රාහු - කේතු මාරුව (ගුරු මාරුව)

ගුරු මාරුවඅධ්යක්ෂනයඃ ඡගත් චන්ද්රසිරිසංගිතය .ෙහ්ග් කරුණාරත්නලුම්බිනි රගහලෙදි.මැයි 10 සවස 6 .30EMAIL;gurumaruwa.jc@gmail.comTe:07133536360113087...
READ MORE - රාහු - කේතු මාරුව (ගුරු මාරුව)

තව බොහෝ රසවත් තැන් ඇත

Thursday, April 26, 2012

මේ ගෙවෙන්නේ ක්‍රිස්තු පූර්ව පන්සිය හතළිස් තුන් වැනි අවුරුද්දේ එක්තරා දිනෙක මැදියම රැයකි. මේ මොහොත මුලු ජම්බුද්වීපයම උත්සවශ්‍රීයෙන් පිරී ගොස් ඇත. ඒ මෙහි පාලක මහා කාලසේන යක්ෂයාගේ දියණි සරණ පවා ගත්තේ අද බැවිනි. යක්ෂ ගෝත්‍රයේ සනුහරයම දැන් සිටින්නේ එතැනය. සියල්ලෝ...
READ MORE - තව බොහෝ රසවත් තැන් ඇත

ඒ කටකාර, හැඩිදැඩි මල්කාන්තිම ද

මට හොඳට සින්දු කියන්න පුළුවන් “මල්කාන්ති” ජීවිත ආවර්ජනයක මේ දවස්වල රාත්‍රී 7.30 ට සිරස රූපවාහියෙන් විකාශය වන ‘සිහින පුරය’ ටෙලි නාට්‍යයේ මල්කාන්ති කාගෙත් කත බහට ලක්වෙන චරිතයක්. කිසිම කෙනෙකුට බය නැතිඈ තමන්ගේ දූවරු දෙන්නව රැක බලා ගන්න විඳින මහන්සිය...
READ MORE - ඒ කටකාර, හැඩිදැඩි මල්කාන්තිම ද

කියවා හැඬුවට මට නම් කම් නෑ මගේ සිත අද තද නින්දේ

සතිශ් පෙරේරා ගේ වියෝව පිළිබඳ සටහනකි ‘මගෙ හිත අද තද නින්දේ’ මන්දාරම් අහසේ රැඳුණු වැහිකෝඩය කොයි වේලේ පොළොවට කඩා වැටේදැයි සැක සහිතය. නිවෙසින් එළියට පා තබා මඳ දුරක් පැමිණියා පමණි. මොර ගෙඩි මෙන් වැටෙනා වැහි පොදෙන් මුවා වන්නට මම කඩයෙහි පිලට ගොඩ...
READ MORE - කියවා හැඬුවට මට නම් කම් නෑ මගේ සිත අද තද නින්දේ