සුමති ටෙලි සම්මාන උළෙලේ සම්මාන

හොඳම ටෙලි නාට්‍යය
ස්වයංජාත (බන්දුල ඒකනායක, එච්. ඩී. ප්‍රේමසිරි, චන්න ප්‍රනාන්දු, බණ්ඩාර ඇහැලියගොඩ)
හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
සුදත් රෝහණ (ස්වයංජාත)
දෙවන තැන (සුනිල් කොස්තා (පින්සර දොස්තර) තෙවැනි තැන සරත් ධර්මසිරි (ඇත්කඳලිහිණියා)
හොඳම නළුවා
ජගත් චමිල (ස්වයංජාත)
හොඳම නිළිය
සමාධි ලක්සිරි (කඩදොර)
හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය
සංක්‍රාන්ති (ආනන්ද අබේනායක)
හොඳම තිර රචනය
සරත් ධර්මසිරි (ස්වයංජාත)
හොඳම සහය නළුවා
අතුල පතිරණ (ස්වයංජාත)
හොඳම සහය නිළිය
චතුරිකා පීරිස් (ස්වයංජාත)
හොඳම කැමරා අධ්‍යක්ෂණය
චින්තක සෝමකීර්ති (පින්සර දොස්තර)
හොඳම සංස්කරණය
රංගන සිංහාරගේ (කඩදොර)
හොඳම කලා අධ්‍යක්ෂණය
දීප්ති මංගලසෝම (ස්වයංජාත)
හොඳම අංගරචනය
ගයනි සතරසිංහ (පින්සර දොස්තර)
හොඳම සංගීත අධ්‍යක්ෂ
දිනේෂ් සුබසිංහ (පින්සර දොස්තර)
හොඳම ගීත රචනය
සුරම්‍යා මාපිටිය (බිනරි) සහසක් ලන්දු
හොඳම ගායනය
කරුණාරත්න දිවුල්ගනේ (බිනරි) සහසක් ලන්දු
හොඳම සංගීත වැඩසටහන
සංහිඳ - ධර්මදාස වල්පොල පිළිබඳ වැඩසටහන (උදය කුමාර තෙන්නකෝන්)
හොඳම කාලීන වැඩසටහන
( සිත් ගිමන් හල)
හොඳම වාර්තා වැඩසටහන
සොයිලියස් (නාමල් ප්‍රසන්න)
හොඳම නවක නළුවා
මලින්ද පෙරේරා (ඇත්කඳ ලිහිනියා)
හොඳම නවක නිළිය
ඩිනක්ෂි ප්‍රියසාද් (සඳගිරිපව්ව)
හොඳම සඟරාමය වැඩසටහන
වෙනස (රුවන්තිකා රණතුංග, අංජන ජයතුංග, මංජුල ඇතුගල)
හොඳම අධ්‍යාපන වැඩසටහන
නාට්‍ය හා රංග කලාව (ජයලත් චන්ද්‍රසිරි)
හොඳම ක්‍රීඩා වැඩසටහන
ආසියානු මලල ක්‍රීඩා (කුමාරි මානෙල්)
හොඳම ළමා වැඩසටහන
පැහැසරණිය (ගාමිණී ජයන්ත අබේරත්න)
හොඳම පූරක
ඉන්ද්‍රසිරි සුරවීර
හොඳම නිවේදක
නදීක කරුණානායක
සඳමාලි හේවානායක
වසන්ත නානායක්කාර
හොඳම ප්‍රවෘත්ති වාර්තාකරණය
ජාතික රූපවාහිනිය
ස්වාධීන රූපවාහිනිය
හොඳම කාලීන ප්‍රවෘත්ති වැඩසටහන
අද දෙරණ
ලයිව් @ 8
හොඳම ශ්‍රව්‍ය දෘශ්‍ය ගීතය
කම්මැලියා (ධනුෂ්ක ලක්මාල්)
ළබැඳියේ (අයේෂ් විජේරත්න)
සිහින මනමාලි (සුරේෂ් ගමගේ, ශාන් පෙරේරා)
කුසලතා සම්මාන
රයන් වැන්රෝයන්
සංජීව බාලසූරිය
කුමාර තිරිමාදුර
බින්ද්‍යා ආශ්වර්යා
සේමිණී ඉද්දමල්ගොඩ
ප්‍රශස්ථ ඇගයීම්
දයාරත්න රටගෙදර
පටීභා වැඩ සටහන
රජීව් ආනන්ද
යූ. ඩබ්ලිව්. අනුස්මරණ සම්මානය
– වික්ටර් රත්නායක හ සිරිල් වික්‍රමගේ


ජගත් චමිල හොඳම නළුවා ලෙස සම්මානය ලබද්දී ජගත්ගේ පුංචි පුතු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියට ආචාර කළ අයුරු.
පසෙකින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ සුමති කළමණාකර අධ්‍යක්ෂ ජගත් සුමතිපාල මහත්වරු

මිලීනා සුමතිපාල මහත්මිය අතින් සිරිල් වික්‍රමගේ,
වික්ටර් රත්නායක මේ ලබන්නේ ජීවිතයට වරක් පමණක් ලැබෙන
යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානයයි.

වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය සිහින පියාපත් සඳහා හිමි සම්මානය එහි අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා සහ නිෂ්පාදක උපුල් ජයසිංහ අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා අතින් ලබා ගනී.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතින් සම්මාන ලබා ගත් මොහොත.

නදීෂා - ධනංජය
0 comments:
Post a Comment