සෙරීනාගේ සැඟවුණු ප්‍රේමය

තරමක දීර්ඝ ඉතිහාසයක් තිබෙන දෙදෙනාගේ අප්‍රකට ප්‍රේම කතාව කරළියට ආවේ පසුගියදා නිවාඩුවක් ගත කිරීමට හදිසියේ ම මේ දෙන්නා ප්‍රංශයට ආවට පස්සෙයි. සෙරීනා සහ ඇගේ පුහුණුකරුගේ ප්‍රේම කතාව පැපරාසි ඡායාරූප ශිල්පීන්ට නම් හංගන්න බැරිවුණා.
අතිනත අල්ලාගෙන දෙදෙනා ඇවිදින ඡායාරූප වාගෙම වෙනත් ඡායාරූපත් ඔවුන් ප්‍රසිද්ධියට පත්කළා. මේවා සාමාන්‍ය පින්තුර කියලා ඇතැමුන් ඒවා ප්‍රතික්ෂේප කළත් පින්තූරවලින් මුළු කතාවම කියැවෙන්නේ නෑනේ කියලයි පැපරාසී ජායාරූප ශිල්පීන් නම් කියන්නේ.
Silumina
0 comments:
Post a Comment