මහනුවර ජනපති මැදුරේදී සෙංකඩගල රාජසිංහ වැඩ අරඹයි
ලක් ඉතිහාසයේ සහ ලක් රාජාවලියේ ඉතාම තීරණාත්මක අවදියක් වූ වර්ෂ 1798 – 1815 යන කාලවකවානුව තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය සංකේතවත් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේ සිදු වූ සුවිශේෂ සිදුවීම් අළලා සුදත් රෝහණ තිරයට ගෙන ඒමට නියමිත සෙංකඩගල රාජසිංහ සිනමා කෘතියෙහි මූලික වැඩ කටයුතු හෙට සවස මහනුවර ජනපති මැදුරේ පැවැත්වෙන මුහුරත් උළෙලකින් පසුව ආරම්භ වේ.
www.Sarasaviya.lk


0 comments:
Post a Comment