ඒ පෝරිසාදයා නාට්‍යය කෑවා

Silumina

සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:43 AM 0 comments
Labels: අදහස, මතක සැමරැම්, වේදිකාව
සිංහල සංගීත ක්ෂේත්රයේ ගායන ප්‍රතිභාවෙන් අනන්ත වූ ඇය අපි “හෙළයේ මහා ගායිකාව“ යයි හඳුන්වමු. ඒ ඇය ගායනා කළ සුභාවිත ගීතාවලියෙන් අපේකම ලොවට කියා පෑ නිසා ය. එපමණින් නොනැවතී ලෙයින්, මසින් නිර්මිත සැබෑ මිනිසුන්ගේ හැඟීම් සමඟ ඇය ගීතමය ගනුදෙනුවක් ආශ්චර්යවත් අයුරින් කරන්නීය. එවැනි ආශ්චර්යයන් අඩ සිය වසරකටත් වැඩි තම සෞන්දර්ය චාරිකාවේදී ඈ විසින් සිදු කරනු ලබන ඉසව්ව වී ඇත්තේ ඒක පුද්ගල ගීත ප්‍රසංග කලාවයි. මීට ඉහතදී ඇය ඉදිරිපත් කළ “ශ්‍රවණ ආරාධනා” – “සත්‍යයේ ගීතය” සහ “පවන” ඒක පුද්ගල ගීත ප්‍රසංග මෙන්ම “ශ්වේත රාත්‍රිය” ප්‍රසංගය ද ආශ්චර්යයක් බවට පත් කරමින් ඈ ඉන් සමුගන්නීය. එහෙයින් මෙවර “ස්වර වර්ණ” වර්ණවත් කරන්නට අපි ඇයට ආරාධනා කරමු. ඇය ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලිනී ය.
ඉන්පසු ඔබ දිගු කාලයක්ම ප්‍රසංග වේදිකාවෙන් ඈත් වී සිටියාසොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:41 AM 0 comments
ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවලභීෂණ’ නාට්‍යය නව නිෂ්පාදනයේ මංගල දැක්ම මෙම 1 සහ 2 දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වෙයි. මෙම නාට්‍යයට පාදක වූයේ ප්‍රංශ මහා ලේඛක ශොන් පෝල් සාර්ත්‍රේගේ කෘතියකි. පහත යෙදෙන්නේ ‘ධවල භීෂණ’ නව නිෂ්පාදනය අළලා ධර්මසිරි බණ්ඩාරනායක සමඟ කළ කතාබහකි.
කෙසේ වෙතත් පසුගිය දශක දෙක තුළ සිංහල වේදිකාවේ අඛණ්ඩව රැඳී සිටියේ ඔබත් ජයලත් මනෝරත්නත් පමණයි.
සාර්ත්‍රේගේ මුල් නාට්‍ය පිටපතේ යටිපෙළින් කිසියම් දර්ශනයක් දිවෙනවා. ඔබ ඒක ග්‍රහණය කරගත්තේ මොන විදියටද?සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:40 AM 0 comments


සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:39 AM 0 comments
Labels: Gossip, ජීවිත විත්ති, ටෙලි නාට්‍ය

සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:37 AM 0 comments
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:36 AM 0 comments
Labels: පුවත්
දවසක් ඈත පළාතක නාට්‍යයක් අහවර වී එළිවෙන ජාමෙට රොඩ්නි ඇතුළු පිරිස කොළඹට සේන්දු වුණා.සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:35 AM 0 comments
Labels: Gossip
ගිවන්තට, අර්ථසාද් පැටලිලාසොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:35 AM 0 comments
Labels: Gossip
සැන්ඩෝ හැරිස් සමඟ ‘අයුක්තියට හිස නමන්නේ නැහැ’ ගීතය ගයා, රඟන ප්‍රේමදාස විතානගේ අපේ රටේ පැරැණි රංගන ශිල්පියෙක්.සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:34 AM 0 comments
Labels: Gossip
ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, කැලිෆෝනියා මුහුදු තීරය, යුනිවර්සල් චිත්‍රාගාරය, බ්‍රිතාන්‍යයේ බකිංහැම්ෂයර්, ඩවර් සහ සවුත් හැම්ප්ටන්, ප්‍රංශය, ජර්මනිය සහ ඇම්ස්ටර්ඩෑම්හිදී සිදු කරන ලද රූගත කිරීම් අවසන් වුණේ අගෝස්තු 13 දා. අමෙරිකාවේ ලාස්වේගාස්හි හෝටල් සමූහයක හිමිකරු වූ කෝටිපති ව්‍යාපාරික හෝවාර්ඩ් හියුස් කබී බ්‍රොකොලිගේ ගජ මිතුරකු වූ හෙයින් එහි රූගත කිරීම් සඳහා අමිල සහයෝගයක් ඔහු කෙරෙන් ලැබුණා.
සියලු වාහන සඳහා අනුග්‍රහය දැක් වූයේ අමෙරිකානු ෆෝඩ් සමාගම විසිනි. මෙහිදී බොන්ඩ් විසින් පදවන ලද්දේ අලුත්ම ෆෝඩ් මස්ටෑන්ග් ස්පෝට්ස් රථයක්. පුරා රාත්‍රි තුනක් තිස්සේ මෙම කාර් ලුහුබැඳීමේ දර්ශන රූගත කෙරුණු අතර ප්‍රධාන නිළි ජිල් සෙන්ට් ජෝන්ස් හට මෙය අපූරු අත්දැකීමක් වූ බවට කිසිම සැකයක් නැහැ. ජේම්ස් බොන්ඩ් රූමතිය වන ටිෆනි කේස් ලෙස රඟපෑ ජිල් සෙන්ට් ජෝන්ස් ගේ වාසභවනය ලෙස යොදා ගත්තේ ජනප්‍රිය නළු කර්ක් ඩග්ලස්ගේ සුඛෝපභෝගී නිවසයි.
මෙම ජවනිකාව රූගත කළ ලන්ඩනයේ ලෝන්ග් අයිලන්ඩ් කාස්කට් කොම්පනි නමැති අවමංගල නියෝජිත සමාගමේ වසර ගණනාවකට පෙර වෙළද නියෝජිතයකු සහ කළමනාකාරවරයකු ලෙස බ්රොකොලි සේවය කොට ඇති අතර, ෂෝන් කොනරි ද එම සමාගමේ කම්කරුවකු ලෙස සේවයේ යෙදී සිට ඇත.
නිෂ්පාදනයට අදාළ යම් කරුණු සහ අදහස් පිළිබඳ දෙදෙනා අතර යම් මත ගැටුම් පැන නැගුණු හෙයින් ඩයමන්ඩ්ස් ආ ෆොඑවර් චිත්‍රපටයේ කටයුතු බොහොමයක් බ්‍රොකොලිගේ අභිමතය අනුව සිදු වු නමුදු ඊළඟ චිත්‍රපටය වන ‘ලිව් ඇන්ඩ් ලෙට් ඩයි’ චිත්‍රපටයේ නිෂ්පදන කටයුතු සියල්ල හැරී සොල්ට්ස්මන් තම අත යටතට පවරා ගත්තේය.සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:33 AM 0 comments
Labels: Gossip
![]() | ![]() |
අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරු හිමිපාණන්ගේ සුරතින් සමන් කුමාර ලියනගේ සහ බිමල් ජයකොඩි සම්මානයන් ලබා ගනිමින්.
ගරු බෙනඩික් ජෝශප් පියතුමා ද පසෙකින් සිටියි | |
![]() |
සරත් වීරසේකර, දිල්හානි සමඟ සංගීතා එක් වූ මොහොතක්
|
![]() | ![]() |
සරත් ධර්මසිරි
|
සඳගිරි පව්ව විකාශය වූ ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් අධ්යක්ෂ බුද්ධික කුලසේකර එයට හිමි සම්මානය ගනිමින්
|
![]() | ![]() |
හිමාලි සිරිවර්ධන
|
සංජීව උපේන්ද්‍ර
|
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:31 AM 0 comments
Labels: චිත්‍රපටිය, පුවත්
ගීත රචක නිරිමාණ කේන්ද්‍රය මඟින් සංවිධානය කරනු ලබන ඔස්කා රිද්ම රැයක් විචිත්‍රවත් සංගීත සැඳෑව සැප්තැම්බර් 07 වැනිදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.
ඉතිං භාෂිණි බහ තෝරන වියේදී ඉදිරිපත් කළ වැඩසටහන් ගැන මතකය අවදි කළොත්?
පුංචි කාලෙ පටන් මේ දක්වා කරන්නට ලැබුණ වැඩසටහන් ගැනත් කියමු?සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:29 AM 0 comments
Labels: ජීවිත විත්ති, නිවේදිකා, මතක සැමරැම්
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 8:48 PM 0 comments
Labels: පුවත්
තීබයේ පුතුනි, දූවරුනි, බල මැන මේ යන්නේ ඊඩිපස්ය.
මිනිසුන් අතර අතිශ්‍රේෂ්ඨ
----------------------------------------------------
-------------------------------------------------------------------------------