----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මට මගේ නොවන මගේම ආදරයක්

Tuesday, November 26, 2013

මට මගේ නොවන මගේම ආදරයක් ඉකි ගසා හඬන අතීතයකකඳුළු එක්ක ගනුදෙනු කරනාමට මගේ නොවනමගේම ආදරයක් තිබුණාහීනෙන් හිනැහී තුන්යම මා රවටාමැදියම් මහ රෑ අදටත් හිත ඉගිළෙනවානින්දෙන් ඇහැරීකළු‍වරේම යළි සොයනාමට මගේ නොවනමගේම ආදරයක් තිබුණා රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනාසුසුමින්...
READ MORE - මට මගේ නොවන මගේම ආදරයක්

යාළුවා දුන් xxx චිත්‍රපටය බැලුවෙ දැන ගෙන නෙවෙයි අම්මේ

යාළුවා දුන් නිල් චිත්‍රපටය බැලුවෙ දැන ගෙන නෙවෙයි අම්මේ දහ අට හැවිරිදි අසංක කහවත්ත ප්‍රදේශයේ කුඩා පාසලක උසස් පෙළ හදාරමින් සිටි ශිෂ්‍යයෙකි. ඔහු ගුරු භවතුන්ගේ හොඳ හිත දිනාගත් දීප්තිමත් ශිෂ්‍යයෙක්ද වූවේය. ඔහුගේ දක්ෂතාවත්, හැකියාවත් නිසාම ටික...
READ MORE - යාළුවා දුන් xxx චිත්‍රපටය බැලුවෙ දැන ගෙන නෙවෙයි අම්මේ

‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපාපු හැටි ගයේෂා කියයි

‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපාපු හැටි ගයේෂා කියයි (වීඩියෝ) නිරුවත්ද ද නැද්ද කියන එක මට අදාළ නෑ..මගේ වගකීම මම ඉටු කළා...සිරස රූපවාහිනියේ ‘රෙඞ් කාපට්’ වැඩ සටහන හා එක්වෙමින් ගයේෂා කියා සිටියේ තමන් ඉගිල්ලෙන මාළුවෝ චිත‍්‍රපටයේ...
READ MORE - ‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපාපු හැටි ගයේෂා කියයි

පොඩ්ඩෙන් මිස් වෙලා

http://www.gossiplankanews.com/2013/11/swarnamahal-miss-working-girl-2013.htmlPix By -Indika Mallawarachchi & Suren Abeysundar...
READ MORE - පොඩ්ඩෙන් මිස් වෙලා

සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය

Sunday, November 17, 2013

චොගම් සමුළුවෙන් පස්සේ 2013 නොවැම්බර් මස 16 15:20:49 | දීපා අධිකාරී මිස් ෆ‍්‍රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ  කිරුළ සඳහා තරග වදින   අවසන් වටයට තේරුනු සුරූපී ප‍්‍රංශ යුවතියන්  තිස්තුන් දෙනෙකු  අද ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත්...
READ MORE - සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය

‘එයා දක්ෂ සංගීතයට’ ‘‘වෙන මොනවට දක්ෂද කියලා මං දන්නෙ නෑ’’

‘එයා දක්ෂ සංගීතයට’ ‘‘වෙන මොනවට දක්ෂද කියලා මං දන්නෙ නෑ’’ 2013 නොවැම්බර් මස 03 14:37:45 | ලංකාදීප කර්තෘ මණ්ඩලය   ”කසුන් මම මුලින්ම දැක්කෙ මාලනි ඇන්ටිගෙ ෆියුනර්ල් එක දවසෙයි. ඒ කියන්නෙ කසුන්ගෙ අම්මා මාලනි බුලත්සිංහලගේ අවසන් කටයුතු දවසෙයි....
READ MORE - ‘එයා දක්ෂ සංගීතයට’ ‘‘වෙන මොනවට දක්ෂද කියලා මං දන්නෙ නෑ’’