----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අවංක ප්‍රේමය හරිම සුන්දරයි

Friday, January 20, 2012

අවංක ප්‍රේමය හරිම සුන්දරයි ශ්‍යාමා සෆ්නාරූපවාහිනී වෙළෙඳ දැන්වීම් වලට රංගනයෙන් දායක වෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසුණු ශ්‍යාමා සෆ්නා මහනුවර ප්‍රදේශයේ උපන් යොවුන් නිළියකි. ශ්‍යාමා මේ වනවිට ටෙලිනාට්‍යය 10 ක් වැනි සංඛ්‍යාවකටත් චිත්‍රපට 4 කටත් තම රංගන දායකත්වය...
READ MORE - අවංක ප්‍රේමය හරිම සුන්දරයි

මට කවදාවත් හෘද සාක්ෂියෙන් බේරෙන්න බැහැ

රන්ජන් රාමනායකමගේ ජීවිතය ආදරෙන් පිරිලාසිනමාවේ මෙන්ම දේශපාලන සටන් බිමේ ද රන්ජන් රාමනායක පෙරළිකාර චරිතයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් පසුගිය කාලයේ ඔහු රටේ පුවත් මවන්නෙකු වූයේ සිය පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් නිසාවෙනි. නමුදු ඒ සියලු අභියෝගයන්ට පෙරලා...
READ MORE - මට කවදාවත් හෘද සාක්ෂියෙන් බේරෙන්න බැහැ

කාගෙ ගෑනි කාට ගියත්>>>>>>>>>>>>>>>>>>>>

ජයශ්‍රී චන්ද්‍රජිත් තෙමෙනු ඇතජයශ්‍රී චන්ද්‍රජිත් වේදිකාව වෙනුවෙන්ම උපන් ප්‍රතිභාපූර්ණ රංගවේදියකු යැයි හැඳීන්වීම අතිශයෝක්තියක් නොවනා වග මෙරට වේදිකා නාට්‍ය ඉතිහාසය දන්නෝ අනුමත කරති. එදා මෙදාතුර වේදිකාව තුළ රංගනයෙන් කදිම දස්කම් විස්කම් පෑ ජයශ්‍රී මෑත භාගයේදී...
READ MORE - කාගෙ ගෑනි කාට ගියත්>>>>>>>>>>>>>>>>>>>>

වයි දිස් කොලවරි ඩී

Why this KolavariHello Boys . . I am Singing SongSoup Song . . Flop SongWhy This Kolaveri Kolaveri KolaveriDee?Why This Kolaveri Kolaveri KolaveriDee?Rhythm Correct . . .Why This Kolaveri Kolaveri Kolaveri Dee?Maintain This . . .Why This Kolaveri?...
READ MORE - වයි දිස් කොලවරි ඩී

ඩින්නි අහිංසකයි - පණ්ඩිතයි

ඩිනක්ෂි ප්‍රියසාද් අම්මා ශිරානි ප්‍රියසාද්එදා දෙසැම්බර් 24 වැනිදා රාත්‍රියේ පැංචියො තුන්දෙනාම රාත්‍රී නින්දට වෙනදාට කලින් ගියේ නත්තල් සීයාට කාමරේට එන්න කවුළුවත් ඇරලා.වේලාව අලුයම තුනයි. ඩින්නිගේ කාමරේ බිත්තියෙන් මතු වුණේ ඩින්නි පුළ පුළා බලා සිටිය නත්තල්...
READ MORE - ඩින්නි අහිංසකයි - පණ්ඩිතයි

2011 ජාතික නාට්‍ය උළෙල

2011 ජාතික නාට්‍ය උළෙල මෙ මස 31 දා දක්වා ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී දිනපතා පස්වරුවේ පැවැත්වේ.මෙවර ජාතික නාට්‍ය උළෙල සඳහා දිගු නාට්‍ය 7ක්, කෙටි නාට්‍ය 24ක් හා ආරාධිත නාට්‍ය 2ක් ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන ඇත.ඒ අනුව, හෙට (20) ධනුෂිකා නයන කුමාරි ගේ ‘ජනේලයෙන්...
READ MORE - 2011 ජාතික නාට්‍ය උළෙල

වේදිකාවට ආදරය කරන ජනතාවගේ රසඥතාව ගැන සතුටුවන්න ඕනෑ

Thursday, January 5, 2012

වේදිකාවට ආදරය කරන ජනතාවගේරසඥතාව ගැන සතුටුවන්න ඕනෑ- ජයලත් මනෝරත්න"ජයලත් මනෝරත්නයන්ගේ නමට ඉදිරියෙන් ලිවිය හැකි බොහෝ කරුණු කාරණා ලිවිය හැකි වුවද, ඒ ඉදිරියෙන් ලිවිය හැකි හොඳම අකුරු පෙළ වන්නේ "විශිෂ්ට රංගධරයකු" යන්නය. හේ කිසිවිටෙකත් රංගනය අත් නොහල අතර, ඒ...
READ MORE - වේදිකාවට ආදරය කරන ජනතාවගේ රසඥතාව ගැන සතුටුවන්න ඕනෑ

යෞවන සම්මාන උළෙලේ දී ජය ලබා...

යෞවන සම්මාන උළෙලේ දී ජය ලබා...ඉකුත්දා මහරගම යොවුන් රඟහලේ පැවැති 33 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදාන උළෙලේ දී හොඳම කෙටි නාට්‍ය නළුවා ලෙස "ඩක්‌තස්‌" නාට්‍යයේ සම්පත් චමින්ද සහ හොඳම කෙටි නාට්‍ය නිළිය ලෙස "ෙµdaමැට්‌" නාට්‍යයේ එස්‌. එන්. නිරංජනී, ළමා සංවර්ධන...
READ MORE - යෞවන සම්මාන උළෙලේ දී ජය ලබා...