----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘ක්ලැරන්ස්ගේ ගී රජිව් ට තහනම් ද?’

Tuesday, June 18, 2013

‘ක්ලැරන්ස්ගේ ගී රජිව් ට තහනම් ද?’ සංවාදය  සිරි හෙට්ටිආරච්චිගෙන් රජිව් සෙබස්තියන්ට පිළිතුරු මුදල් ගෙවා ලබාගත් සින්දු මිසක් ක්ලැරන්ස්ගේ වෙන සින්දු කිව්වොත් අපි සෙබස්තියන්ට නඩු පවරනවා ක්ලැරන්ස් විජේවර්ධන පාර්ශවයෙන් රජිව් සෙබස්තියන්ට කැලැරන්ස්ගේ...
READ MORE - ‘ක්ලැරන්ස්ගේ ගී රජිව් ට තහනම් ද?’

ළමයින් වෙනුවෙන්ම බිහිවුන, SLBC "විදුල" ළමා ගුවන් විදුලිය

http://vidulafm.blogspot.com ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ළමයින් වෙනුවෙන්ම වෙන්වූ ගුවන් විදුලි සේවාවක් හදුන්වා දී තිබේ.  මෙම ගුවන් විදුලි සේවාව හදුන්වන නාමය වන්නේ විදුල ළමා ගුවන් විදුලිය යි.  FM 107.5 ඔස්සේ...
READ MORE - ළමයින් වෙනුවෙන්ම බිහිවුන, SLBC "විදුල" ළමා ගුවන් විදුලිය

’අභීත දියණිය’

පුංචි කුමාරයාට වෙන දේ හරියට මට වෙනවා වගෙයි ‘අභීත දියණිය’ පුංචි කුමාරයාට හඬ කවන නිරෝෂ් ලක්ෂාන් ද සිල්වා යොං සෝ කුමරු මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන ’අභීත දියණිය’ මාලා නාටකය වයස් භේදයකින් තොරව ලොකු පොඩි කා අතරත් එකසේ ජනපි‍්‍රය යි....
READ MORE - ’අභීත දියණිය’

ඇය සෙනාලි

එංගලන්තයේ හිටපු නිසා මගේ රංගනය ගැන සැකයක් සෝමේ අංකල්ට තිබුණා 'සිරි පැරකුම්' හි සිරිමල් එතනා සෙනාලි ෆොන්සේකා කවුද මේ ‘සිරිමල් එතනා'? මේ දිනවල තිරගත වන “සිරිපැරකුම්” චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ට නැ‍ඟෙන ප්‍රශ්නයකි ඒ. ඇය සෙනාලි ෆොන්සේකා. සෙනාලි ලංකාවේ...
READ MORE - ඇය සෙනාලි

සැමුවෙල් රුද්‍රිගු මාවත නම ඉවත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා

සැමුවෙල් රුද්‍රිගු මාවත නම ඉවත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා කැලණිය ප්‍රදේශීය සභාව මඟින් අභාවප්‍රාප්ත විශිෂ්ට කලාකරුවකු වූ සැමුවෙල් රුද්‍රිගු මහතා නමින් නම් කළ මාවත වෙනස් කරලීම මෙරට සංස්කෘතියට කළ මහත් නිගාවකැයි සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති...
READ MORE - සැමුවෙල් රුද්‍රිගු මාවත නම ඉවත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා

||| යං ||| ඔව්, අපි කුණුහරුප පත්තරයක් |||

Friday, June 14, 2013

යං ඔව් ! අපි කුණුහරුප පත්තරයක්  http://www.mawbima.lk/82-0-news-list.html  අපිට දැන් ගොඩක් දේවල් පේන්නෙ කුණුහරුප විදියට. ඒ මේ සිස්ටම් එකේ හැටි. සොසේජස් ඉස්සරහ, කොස් කුණුහරුපයක්, අභීත දියණිය ඉස්සරහ ගමේ රේණුකා කුණුහරුපයක්....
READ MORE - ||| යං ||| ඔව්, අපි කුණුහරුප පත්තරයක් |||

භාග්‍යාගේ පරණ මතකය

භාග්‍යාගේ පරණ මතකය භාග්‍යා හෙට්ටිආරච්චි ජනප්‍රිය යොවුන් නිළියක් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් කලා ක්ෂේත්‍රයේ හුඟ දෙනෙක් නොදන්න කරුණක් තමයි ඇය ගායනයට බොහෝ සෙයින් දක්ෂ බව. භාග්‍යා සංගීතය ප්‍රගුණ කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් යටතේයි. කේමදාස මාස්ටර්...
READ MORE - භාග්‍යාගේ පරණ මතකය

ඩොක්ටර්, මට කාර්, පාරේ යනවා දැක්කම බුරන්ඩ හිතෙනවා

පුහුණුවේ තරම ’තව ටික දොහකින් දර්ශන පුහුණුවකට ඉන්දියාවේ යනවනෙ. එතකොට විශ්ව විද්‍යාලෙ නිවාඩුව ඉවර වුණාම ප්‍රමෝද් සබරගමු යනවා. ඔයා උදේට හොඳටෝම දවල් වෙලා නැගිටලා අන්තිම මොහොතේ ලැහැස්ති වුණාම, කවුද නිරාශා, ඔයාව කාර් එකෙන් බැංකුවට ගිහින් ඇරලවන්නෙ? ඒකනෙ...
READ MORE - ඩොක්ටර්, මට කාර්, පාරේ යනවා දැක්කම බුරන්ඩ හිතෙනවා

ඔය දෙන්නා දැන් ඉතින් විවාහ වෙන්න

ක්ලැරන්ස්ගේ පැමිණීමෙන් අපේ කණ්ඩායමට ලොකු වටිනාකමක් එකතු වුණා ලාංකිකා පෙරේරා ලාංකිකා පෙරේරා - චානක පෙරේරා ප්‍රමුඛ ‘ගෝල්ඩන් චයිම්ස්’ සංගීත කණ්ඩායම, මේ වසරේ සිය අභිමානවත් 42 වැනි සංවත්සරය සමරයි. දශක හතරක් ඉක්ම ගිය ඔවුන්ගේ සංගීත කණ්ඩායම සහ සංගීත ජීවිතය...
READ MORE - ඔය දෙන්නා දැන් ඉතින් විවාහ වෙන්න

තනිය මකන්න තවම කවුරුත් හම්බ වුණේ නෑ

තනිය මකන්න තවම කවුරුත් හම්බ වුණේ නෑ  ආශා එදිරිසිංහ වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානයට හිමිකම් කීමට ලැබීමට තරම් ඇය වාසනාවන්ත වූවා ය. ඇය රංගන ශිල්පිනියක් මෙන් ම දක්ෂ රූපවාහිනී නිවේදිකාවක ද වන්නීය. ඇය ආශා එදිරිසිංහ. ආශාට ලැබුණු...
READ MORE - තනිය මකන්න තවම කවුරුත් හම්බ වුණේ නෑ